මචන්ලා ජොබ් 1 ට කෙල උනා , Mineral Water Bottle plant 1 ක් කරන්න කියලා බැලුවේ .1 ට පොඩි help 1 ගන්න කියලා අවේ ,මචන් ජොබ් 1 නැති උනාම පිස්සු වගේ , lone 1 ක් ගහලා තමයි පටන් ගන්න ඉන්නේ . පුලුවන්නම් order ටිකක් සෙට් කරලා දීපල්ලා ,
මචන් උබලා දන්නවනම් පොඩ්ඩක් පහල තියන ඒවාට හෙල්ප් 1 දීපල්ලා ,
1) දැනට Water Bottle plant 1 ක් කරන අය EK 1 ඉන්නවද ?
2) Water Filling Machine,Mineral Water Filling Machine ලංකාවට ගෙන්නන අය ඉන්නවද ?
3) business ලෝන් ඉක්මනට ගන්න හොද කොහේද ?

මන් නම් දන්නෑ බන් බම්ප් කරන්නම්