වරෙව් මරා ගන්න

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    කාලෙකින් මේ පැත්තට ආවේ.. :cool:
    වෙන්නෙ මොකද්ද කියල බලා ගන්න, හදිස්සිමනං 00:44 ඉඳල බලන්න පටන් ගන්නකෝ...:growl:

    මොකද්දෝ අව්ලක් නිසා යූටියුබ් විඩියෝ එක මෙතන ප්ලේ වෙන්නෙ නෑ... ලින්ක් එකටම ගිහින් බලන්න වෙයි වගේ..
    .:(

    https://www.youtube.com/watch?v=nk-g6ax-ByI&x-yt-cl=84503534&x-yt-ts=1421914688

    ​
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    open

    0B3JhAZl3h-FdbU5tb0dEd0pJZzZHYTZtbGRaSVRvZGluWmJJ

    ape gedarath thinawa haby gedra sub ekata hay karala tiine car ehehkin gtta ekak meka kiiyakata dethahakida? 12 inc mn hitanne 2k tinawa
    view

    n1Gc0BJLqGSZQU-6VI2SQ-_Q3fCYvwG-07F0sZWqZMn0t-AUE0EjmIRJ8QpHVWEhaYNdq-juKyyxfXuNTY2rYWDUBX2CfEnY=w1334-h533
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    open

    ape gedarath thinawa haby gedra sub ekata hay karala tiine car ehehkin gtta ekak meka kiiyakata dethahakida? 12 inc mn hitanne 2k tinawa
    view
    කොච්චර කල් වෙනවද මචන් අරගෙන් පොටො ඒහේම නැද්ද
    කාලෙකින් මේ පැත්තට ආවේ.. :cool:
    වෙන්නෙ මොකද්ද කියල බලා ගන්න, හදිස්සිමනං 00:44 ඉඳල බලන්න පටන් ගන්නකෝ...:growl:

    මොකද්දෝ අව්ලක් නිසා යූටියුබ් විඩියෝ එක මෙතන ප්ලේ වෙන්නෙ නෑ... ලින්ක් එකටම ගිහින් බලන්න වෙයි වගේ..
    .:(

    https://www.youtube.com/watch?v=nk-g6ax-ByI&x-yt-cl=84503534&x-yt-ts=1421914688

    ​
    watch?= පස්සේ ඉදලා & ලකුණ අතර ටික විතරක් දාපන් මචන්

    ​
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...

    watch?= පස්සේ ඉදලා & ලකුණ අතර ටික විතරක් දාපන් මචන්

    ​

    හප්පට.. "&" ලකුණ හරියට හොයා ගන්න බැරි උනා කියහංකො ඉතින්... :rofl:
    චැහ්.. ත්‍රෙඩ් එකක් දාන වෙලාව ගියා වීඩියෝ එක දා ගන්න...:oo:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,440
    4,159
    113
    කඩවත
    මේක කොහෙන්ද බං :shocked::shocked: මාත් පරණ ලඩියක් අරන් IDG ට දීලා හදාගන්නවා මේ වගේ
    කියන තරං ලේසි නෑ හදන එක ඔය වගේ වෙන්න. අඩු ගානේ දිරලා තිබුනත් ඔරිජිනල් කෑලි ටිකයි ඒකේ හැඩෙයි තියෙන්න ඕනේ.
    අනික තමා ඉතිං සල්ලි :dull: හිතනවාට වඩා ගානක් යනවා හදන්න ගත්තට පස්සේ‍