වරෙව් මරා ගන්න

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඔව් මේකේ ඉන්නේ අමුතුම එවුන් :yes: උන්ට පිස්සු හැදෙන්නේ ගෑනු දැක්කම නෙවෙයි වාහන දැක්කම :dull:

    ඔය රත්තරන් කියන එකා හොන්ඩ වෙසල් එකකට අතවරයක් කරලා හිරේ ගියපු පොරක් :yes:

    ඔව් ඒ වෙසල් එක තාම යන්නේ කොර ගහ ගහ :rofl: එලයිමන්ට් තිබ්බට වත් ගොඩ දාන්න බැරිලු. :(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Tokyo-Auto-Salon-2015-21-2-1140x760.jpg


    දන්න කෙනෙක් කියපල්ලාකො ඇයි මෙහෙම කරන්නේ කියලා
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    වේගේ වැඩි වෙනකොට හොදට පාරට බදලා අල්ලන්නද?

    Negative Camber එක වැඩි වෙනකොට වංගු ගන්නකොට ටයර් පාර හොඳට බදලා අල්ලනවා.. ඒත් ඒ එක්තරා ලිමිට් එකකට යනකල් විතරයි... ගොඩක් Drift Cars වල ඉස්සරහ රෝද වලට Negative Camber එකක් තියනවා.. ඒ උනාට Straight Line වලදී ලැබෙන Grip එක අඩුයි.. ඒ නිසා Circuit Racing, Formula One වගේ වලදී ඇහැට පේන්නෙත් නැති ගානට තම Camber එක තියෙන්නේ.. Drag Racing කරනකොට ගොඩක් ඒවගේ camber එක බින්දුවයි... ඔය නම් ඔච්චර ලොකු negative camber එකක් තියල තියෙන්නේ ලූක් එක ගන්න.. වෙන ඇති වැඩක් නෑ පාඩුව මිසක්... ටයර් එකේ පැත්තක් ඉවරයි...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ බලපන්කො මෙව‍ාගේ කොහේ හයියෙන් යන්නද බන්?
    Tokyo-Auto-Salon-2015-60-1140x760.jpg

    චයිනීස් හොර කොපියක්ද වගේනේ බං ලුක් එක :oo:
     

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    මේ වීඩියෝ එක බලලා ජීවිතේ පලවෙනි වතාවට කලන්තේ හැදිලා වැටුන කියපන්කො...:nerd::nerd:
    අම්මා වතුර ගහල තමා මාව ආයෙම පියවි සිහියට ගෙනාවේ..


    මගේ අම්මියෝ... මොකද්ද බං ඒ කාර් එක? :baffled::oo:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොන turbo බැරිනම් ජෙට් ඒන්ජින් හයි කරත් ප්‍රවේසමට පදින්න ඹනේ නැත්තම් කැලිවත් හොයන්න හම්බෙන්නැ

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොන turbo බැරිනම් ජෙට් ඒන්ජින් හයි කරත් ප්‍රවේසමට පදින්න ඹනේ නැත්තම් කැලිවත් හොයන්න හම්බෙන්නැ


    අෆ්ෆේ කුඩු සංසාරේ :(:(
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    open
    මම ඹය විඩියො වල දැකලා තියෙනවා මෙහේ Kicker 15 2ක් දැකලා තියෙනවා ඒච්චරම තමා
    අනික් සිරියස් ඒක තමා



    rockford_fosgate.jpg


    RockfordFosgateT2D212.jpg





    0B3JhAZl3h-FdbU5tb0dEd0pJZzZHYTZtbGRaSVRvZGluWmJJ



    ape gedarath thinawa haby gedra sub ekata hay karala tiine car ehehkin gtta ekak meka kiiyakata dethahakida? 12 inc mn hitanne 2k tinawa
    view