100% hodama niyama kella mona wageda.

AhasYanthare

Banned
Jan 16, 2015
216
10
0
100% hodama niyama ideal ma kella mona wageda. mona wage lakshanada thiyenne. hadaruwa. gathiguna. katahada. katha karana widiya. ehema kellek kamathi mona wage dewal walatada.
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ මීට කලින් කෙල්ලෙක් එක්ක යාලුවෙලා නැද්ද..? සෙක්ස් කරලා නැද්ද..?
    මට ඕකට උත්තරයක් දියන්..
    :yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උඹ මීට කලින් කෙල්ලෙක් එක්ක යාලුවෙලා නැද්ද..? සෙක්ස් කරලා නැද්ද..?
    මට ඕකට උත්තරයක් දියන්..
    :yes:
    සෙක්ස් තියා මූ කෙල්ලෙක්ට මිස් කෝල් එකක් වත් දාලා නෑ බං. :lol:
     
    AhasYanthare

    Banned
    Jan 16, 2015
    216
    10
    0
    උඹ මීට කලින් කෙල්ලෙක් එක්ක යාලුවෙලා නැද්ද..? සෙක්ස් කරලා නැද්ද..?
    මට ඕකට උත්තරයක් දියන්..
    :yes:

    sex karala nam na ban. anith okkoma thiynwa
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සුජීව ප්‍රසන්න අරචිගේ නවල් එකක් බලපන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    sex karala nam na ban. anith okkoma thiynwa
    මං ඊයෙ දැක්කා උඹට කෙල්ලො දෙන්නෙක් ලයින් කියලා තියෙනවා.. දෙන්නගෙන්ම කැමැත්ත ගන්න එකත් ගේමක් නැහැ කියලා තියෙනවා.. කෙල්ලෙක් යාලු වෙච්චි අලුත ඒකි මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න බැහැ මචං.. කාලයක් ආශ්‍රය කරන්න ඕනි.. එතකොට එයාගෙ හැසිරීම් වලින් ගතිගුණ වලින් පොඩි හරි නිගමනයකට එන්න පුළුවන් මෙයා මොන වගේ චරිතයක්ද කියලා.. යාලුවෙක් විදියට කාලයක් ආශ්‍රය කරපු කෙනෙක් එක්ක නම් සම්බන්ධයක් පටන්ගන්න එක ගොඩක්ම හොඳයි.. මොකද දෙන්නට දෙන්නා හුගක් දුරට දැන හඳුනගෙන තියෙන නිසා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජොසී;17804243 said:
    සෙක්ස් තියා මූ කෙල්ලෙක්ට මිස් කෝල් එකක් වත් දාලා නෑ බං. :lol:
    කලින් කෙල්ලෙක් ඉඳලා බූටක් කෑවා කියලා තියෙනවා මං දැක්කා මුගේ පරණ ත්‍රේඩ් අවුස්සද්දි..:sorry:
     
    lex

    Member
    Dec 31, 2006
    95
    14
    0
    100% hodama niyama kella mona wageda. mona wage lakshanada thiyenne. hadaruwa. gathiguna. katahada. katha karana widiya. ehema kellek kamathi mona wage dewal walatada.

    kzCGtn8.jpg
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ජොසී;17804243 said:
    සෙක්ස් තියා මූ කෙල්ලෙක්ට මිස් කෝල් එකක් වත් දාලා නෑ බං. :lol:

    උබ ඌ ගැන දන්නවා වැඩියි මචන්....:shocked:

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ඕක උබ අපෙන් අහල හරියන් නැ බන්. ඕකට දෙන්න තියන definition එක පුද්ගලයා අනුව වෙනස් වෙනවා. උබට ඕන කෙනා උබ ආශ්‍රය කරපන් එතකොට තේරෙයි ඒ උබ හොයන කෙනාද කියල :)
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Hodama kiyala deyak na ban..mokak unath eka opsite yanawa ... ekak hoda wenakota thawath thanak narakak .... lakshana kiwoth ithin ubama dakala athi ahinsaka munu ara munu me katahadawal okkoma ekai .... body eke dewal hitey thiyana ekata match wen na ban .. accuration madi ....

    all i know

    likes attracts likse ... uba asa wenne asa dewal walata :)
     
    ela