Honda civic 1980

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    juan-ortiz5.jpg


    http://ikman.lk/en/honda-civic-1980-for-sale-kurunegala-5#



    Oya Car aka gena mokada hithane ?
    oya jathiye akak gana kiyala baluwe ?
    ;););)

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං ඕක ගන්න එපා. විශේෂයෙන් කාර් ගනිද්දී දොර දෙක ගන්න එපා. මොකද උඹ රේස් පදින්න නෙවෙයිනේ. ඕව අරං විකුණ ගන්න ගියහම ආයි ලොවෙත් නැති කටු කන්න වෙනවා. ඔය ඉක්මන් එකේ තියන කාර් එකේ නම් එකක කෑලි නෙවෙයි තියන්නේ :sorry: උඹේ බජට් එක කියපං.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    hahahaha................... Jam car...

    ganna epaaaaaaaaaaaaaa....


    Civic balanava nam aduma gaane 3.50 - 5.25 athara Grand civic ekak balanna.. 1984 - 1987
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචං ඕක ගන්න එපා. විශේෂයෙන් කාර් ගනිද්දී දොර දෙක ගන්න එපා. මොකද උඹ රේස් පදින්න නෙවෙයිනේ. ඕව අරං විකුණ ගන්න ගියහම ආයි ලොවෙත් නැති කටු කන්න වෙනවා. ඔය ඉක්මන් එකේ තියන කාර් එකේ නම් එකක කෑලි නෙවෙයි තියන්නේ :sorry: උඹේ බජට් එක කියපං.

    athe loku ganak neha ban asawata baluwe 2kata 3kata vithara akak gana
    :nerd::nerd::nerd:
    :nerd::nerd: