උඹ අර අපේ ගෙවල් ළඟ ඉන්නවා කිව්ව සිරිපාදේ යන්න ඉන්න යාළුවා කොතනද ඉන්නේ කියලා කිව්වේ නෑ.......
mokadda ban ada wada bara aran heta as wena eken wenneආයෙත් ඇවිත් නෙහ්හ්.....

mokadda ban ada wada bara aran heta as wena eken wenne
mokadda e jilmart eka![]()

වෙන කෙල්ලන් සමග මල් කඩා, ෆෝන් නොම්බරය චාටර් වී, ඩබල් ගේම් කෙල්ලට අසුවී මෙන් ගුටි කා පරන නොම්බරය මාරුකර අලුත් නොම්බරයකට බැස්ස අපතයා කවුද.....![]()
හිටපු අගවිනිසුරුවරිය........ ශිරාණි බණ්ඩාරනායක......
CJ43 = the 43rd Chief Justice of Sri Lanka

Ooka ehema karanna puluwandda..poddak confused neh...![]()
අධිරාජ්ජවාදී කුමන්ත්රණයක් වෙන්න බැරිද?confused ද කියලාත් අහනවා බං මටනම් මේ වෙන්නේ මොනාද කියලා මෙලෝ සන්සාරයක් තේරෙන්නේ නෑ.......

අධිරාජ්ජවාදී කුමන්ත්රණයක් වෙන්න බැරිද?![]()
වෙන කෙල්ලන් සමග මල් කඩා, ෆෝන් නොම්බරය චාටර් වී, ඩබල් ගේම් කෙල්ලට අසුවී මෙන් ගුටි කා පරන නොම්බරය මාරුකර අලුත් නොම්බරයකට බැස්ස අපතයා කවුද.....![]()
වෙන කවුද ඉතින් ඉංගිරියේ ඈම්ඩන් තමා..... 
බොට දාපු මැසේජ් එක දැක්කෙ නැතෙයි?![]()