EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    19.5GB ඉතුරුයි මේ මාසේ...ඒ මදිවට 1TB හාඩ් එකක් ගත්තා..දාන්න දෙයක් නෑ..800GB එහෙමමයි.....:(:(


    ඉංගිරියේ පල එහෙනම් :P

    අනේ තියනවනම් එහෙම විසි නොකර තියාගනියෝ.. තදින්ම උවමනාකර ඇත....:yes::yes::yes:

    කිලෝ එකට කීයක් දෙනවද ? හාර්ඩ් එකක් නම් ඇති තව පවර් සප්ලයි එහෙම ... මදර් බෝර්ඩ් ..ප්‍රින්ටර් එහෙමත් ඇති ...කොහොමද බොල ඕව දෙන්නේ උඹට ? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිහිල් සුලන් රැල්ලේ .... :P

    JSSWbOS.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ප.ව. 3.20 – සන්නිවේදන කුළුණු 5කට වැඩි ක්‍රීඩා පමණක් පෙන්වන රූපවාහිනී ආයතන සඳහා එක් වරක රු. මිලියන 1000ක බද්දක් – මුදල් ඇමති

    namal beby gana dukath hithenawa uuiii :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ප.ව. 3.20 – සන්නිවේදන කුළුණු 5කට වැඩි ක්‍රීඩා පමණක් පෙන්වන රූපවාහිනී ආයතන සඳහා එක් වරක රු. මිලියන 1000ක බද්දක් – මුදල් ඇමති

    namal beby gana dukath hithenawa uuiii :rofl:

    Hi puuwoo🐱❤️❤️Apita wahinawa☔
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුරේ සල්ලි නැති උනොත් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්ම කතා හැකි :rofl:

    ක්‍රෙඩිට් කාර්ඩ් බදු 30% පහලට :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හුරේ සල්ලි නැති උනොත් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්ම කතා හැකි :rofl:

    ක්‍රෙඩිට් කාර්ඩ් බදු 30% පහලට :P

    Really?wooooow
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුරේ සල්ලි නැති උනොත් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්ම කත හැකි :rofl:

    ක්‍රෙඩිට් කාර්ඩ් බදු 30% පහලට :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Really?wooooow

    :yes::D

    හැබැයි අශ්මියෝ උඹට කෙල වෙයි මේකට නම් :P:rofl:

    මන්දිර බද්ද ලෙස රුපියල් කෝටි 10කට වැඩි වටිනාකමක් ඇති මන්දිරයකින් වසරකට රුපියල් ලක්ෂ දහයක බද්දක් අය කෙරේ.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ප.ව. 3.18 – චන්ද්‍රිකා මධ්‍යස්ථාන භාවිත කරන්නන්ගෙන් එක් වරක් ගෙවන රු. මිලියන 1000ක බද්දක් – මුදල් ඇමති

    me katada kelawala thiyenne? :rofl:
     
    Status
    Not open for further replies.