19.5GB ඉතුරුයි මේ මාසේ...ඒ මදිවට 1TB හාඩ් එකක් ගත්තා..දාන්න දෙයක් නෑ..800GB එහෙමමයි.....![]()
ඉංගිරියේ පල එහෙනම්

අනේ තියනවනම් එහෙම විසි නොකර තියාගනියෝ.. තදින්ම උවමනාකර ඇත....
කිලෝ එකට කීයක් දෙනවද ? හාර්ඩ් එකක් නම් ඇති තව පවර් සප්ලයි එහෙම ... මදර් බෝර්ඩ් ..ප්රින්ටර් එහෙමත් ඇති ...කොහොමද බොල ඕව දෙන්නේ උඹට ?




kotu kotu penne
ummiya
මොකක් ? තේරුනේ නෑ 