EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් මචං අතත් වෙව්ල වෙව්ල බාල ෆෝන් එකකින් ෆොටෝ එක අරං තියන්නේ. :D කථාව නම් යූකේ.

    ඕකා නම් UK නෙමේ උස්වැට කෙයියාව පැත්තේ සොන්නනාථ කෙනෙක් අනිවා :yes::rofl:
    tel badata seen eka kiwwa....
    awoth merenna gahanawa lu oo...
    magen kanawata eha ban eka.....anika oo angam karapu ekek.....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕකා නම් UK නෙමේ උස්වැට කෙයියාව පැත්තේ සොන්නනාථ කෙනෙක් අනිවා :yes::rofl:

    අනිවා බං ඌ නම් ෆොටෝ එකකින් වත් යූකේ දැකලා නෑ.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ උඹ උගස් තිබනනම් දැන්ම ගනිං ඉතිං

    ගන්න සල්ලි තියෙන්න එපැයි යකෝ..... දෙසැම්බර් වල පොලී විතරක්ම පහලොස්දාස් ගානක් ගෙව්වා...... පොලීය පමනි ඒ...... බඩුවල ගණන එහෙමමයි.....:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    gartons_dining_001.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩා මාමි අංගම් කරපු පොරක්ද

    :rofl::rofl: රෙද්ද ඌ දන්නේ ඇඳේ පොර තමා ...මේ තෛල උදරරාජයා ගැන කියන්නේ :yes:

    මෙන්න මූ වගේ එකෙක්

    hqdefault.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපි යනව කුකුළනි....
    තාම ස්ක්‍රිප්ට් එක ලියනවා........

    එහෙනම් ලියන්න කුකුලෝ.. අපි හෙට රේඩියෝ අහන්න බලාගෙන ඉන්නවා :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නව රජය විසින් අද ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් එන්ජින් ධාරිතාවය 1000 සී.සී වලට වඩා අඩු මෝටර් රථ වෙනුවෙන් අයකළ ආනයන බදු සියයට 15 කින් අඩුකිරීමට තීරණය කර තිබේ.
    මීට අමතරව, දෙමුහුන් මෝටර් රථ ආනයනයේදී ක්ෂ්‍යවීමේ වගුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය.
    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පැවසුවේ ක්ෂ්‍යවීමේ වගුව ඉවත් කිරීම යනු අවුරුදු දෙකක් පැරණි හයිබ්‍රීඩ් මෝටර් රථ ආනයනය කිරීමේදී අයකරන බද්ද සියයට 10 කින් වැඩිකිරීම වැනි ක්‍රියා මාර්ගයක් බවයි.
    “මේ නිසා, දෙමුහුන් මෝටර් රථවල මිල අනිවාර්යෙන්ම වැඩි වෙනවා. මෙම යෝජනාව මෙම මෝටර් රථවල බද්ද සියයට 10 කින් පමණ වැඩිකිරීමට සමානයි.“
    යනුවෙන් ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පැවසීය.
    මේ අතර, ඔහු සඳහන් කළේ නව බදු යෝජනා අනුව එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට අඩු මෝටර් රථවල මිල අඩුවන බවයි.
    මේ අතර, දේශීය වාහන එකලස් කරන සමාගම් විසින් පසුගිය කාලයේදී රජයට නිසි පරිදි බදු ගෙවා නොමැති බවත් එම සමාගම් වලින් නිසි පරිදි බදු අයකර ගැනීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
    මීට අමතරව, මෙරටට වාහන ආනයන කරන සියළුම සමාගම් වලින් එම සමාගම් ආනයනය කරන්නේ අළුත් වාහනද පරණ වාහනද නොසලකා වාර්ෂිකව රුපියල් මිලියන 1.5 ක ගාස්තුවක් අයකරන බව නව රජයේ අතුරු අයවැයේ සඳහන්ය.

    micro cars :rofl:
     
    Status
    Not open for further replies.