SLT Web Family Package for Rs:1000 and Additional 1GB Rs75

after

Member
Sep 5, 2009
3,692
486
0
10013515_399593910221998_5879998837278727885_n.jpg
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මට හිතෙන්නේ 100GB ඇති බන්, ඕක Unlimited දුන්නොත් අපේ එවුන් දිගට හරහට download කරයි, අර ගනේමුලේ අනාතයා ඉස්සර බග් ආපු දවස් වල 300GB-400GB download කරනවා :shocked: එතකොට ඔක්කොටම slow වෙයි :( දැන් බලපන්, මගේ speed එක 16mbps කරා මේ ළගදි නමුත් එදා ඉදලා SNR margin එක බැස්සා 14dB එකට ඊට පස්සේ මගෙ connection එක අන්තිමයි, පස්සේ ඒක 8mbps කරා ආයි, ඊට පස්සේ 33dB ආවා, දැන් තමයි ඒක හොද. ඒකෙන් අදහස් වෙන්නේ තාම SLT ළගේ lines හරි නෑ, එහෙම තත්වයක් යටතේ Unlimited දෙන්න බෑ.
 

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    50ක් නම් මදි බන් 100ක් වත් ඕනේ ( -_____- ) දැන් දෙන ගානටම 100gb වගෙ දීල limit පැන්නට පස්සේ speed එක 512kbps අඩු කරා නම් හොදයි :)
     
    Last edited: