### Boarding උදාවූ ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මචන්ලා..
    ඔන්න හා හා පුරා කියලා කැම්පස් අවුට් වෙලා ජොබක් සෙට් උනා... ...
    නුගේගොඩ තියෙන්නේ...
    මට මාලබේ, කෝට්ටේ, නුගේගොඩ හරියෙන් රූම් එකක් ඕනේ...

    තනි කාමරයක් ඕනේ,
    attached bathroom ඕනේ.
    වෙනම entrance ඕනේ.
    ඇදක් මේසයක් towel track එකක් අල්මාරියක් ඕනේ...
    දන්නා තැනක් තියෙනවා නම් කියපල්ලකෝ...
    බම්පියක් හරි දිය....​
     
    Pol_Donkey

    Member
    Jan 29, 2015
    39
    3
    0
    කොස්වත්ත හන්දියේ තැනක් තියෙනවා. පිටතින් එන්න පුළුවන් කාමරයක්. කාමරේ 12*14 ප්‍රමාණයේ.

    ආයේ නුගේගොඩ විජේරාම හන්දියේ එකක් තියෙනවා. ඒකටත් පිටතින් එන්න පුළුවන්. කාමරේ 10*12.

    ඔය තැන් දෙකේම කාමර වල භාණ්ඩ සේරම තියෙනවා.එයාර්කන්ඩිෂන් කරල තියෙන්නේ. බාත්රූම් එක අල්ලලා තියෙන්නේ. ඒකත් හොට්වෝටර් ඔක්කොම තියෙනවා. වාහනේ දාන්න ගරාජ් එකක් තියෙනවා.

    මාලබේ තැන මාසෙකට රුපියල් 15,000. නුගේගොඩ එක 17,000. මාස 6 ක අත්තිවාරම්මුදල් ඕනි.
     
    Last edited:
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කොස්වත්ත හන්දියේ තැනක් තියෙනවා. පිටතින් එන්න පුළුවන් කාමරයක්. කාමරේ 12*14 ප්‍රමාණයේ.

    ආයේ නුගේගොඩ විජේරාම හන්දියේ එකක් තියෙනවා. ඒකටත් පිටතින් එන්න පුළුවන්. කාමරේ 10*12.

    ඔය තැන් දෙකේම කාමර වල භාණ්ඩ සේරම තියෙනවා.එයාර්කන්ඩිෂන් කරල තියෙන්නේ. බාත්රූම් එක අල්ලලා තියෙන්නේ. ඒකත් හොට්වෝටර් ඔක්කොම තියෙනවා. වාහනේ දාන්න ගරාජ් එකක් තියෙනවා.

    මාලබේ තැන මාසෙකට රුපියල් 15,000. නුගේගොඩ එක 17,000. මාස 6 ක අත්තිවාරම්මුදල් ඕනි.

    thanks machan...

    Gaana thamai tikak sara...
    AC nathuwata kamak na.....
    thanks macho.... 13+
     
    Pol_Donkey

    Member
    Jan 29, 2015
    39
    3
    0
    RePost බුවා;17812346 said:
    thanks machan...

    Gaana thamai tikak sara...
    AC nathuwata kamak na.....
    thanks macho.... 13+

    ඔව් ගාන නං වැඩියි තමයි. ඒත් ඉතින් A/C තියෙන හින්දා,භාණ්ඩ තියෙන නිසා,වාහනයක් දාන්න පුළුවන් නිසා ඒ ගානට වටිනවා.

    ඊට වඩා අඩුවෙන් තැනක් සෙට් උනොත් කියන්නං. කියකටද වගේද හොයන්නේ?
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔව් ගාන නං වැඩියි තමයි. ඒත් ඉතින් A/C තියෙන හින්දා,භාණ්ඩ තියෙන නිසා,වාහනයක් දාන්න පුළුවන් නිසා ඒ ගානට වටිනවා.

    ඊට වඩා අඩුවෙන් තැනක් සෙට් උනොත් කියන්නං. කියකටද වගේද හොයන්නේ?

    thama wahanayak nam na...
    8kata wage thanak baluwe....,
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ උඹව දැක්ක කල් උඹට මාව මතකද :confused:
    එල එල දැන් ආයි ටිකක් මේ පැත්තේ දිගටම වරෙං ඉතිං
    උඹට හොද බෝඩිමක් සෙට් වෙයි.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    kaalekata passe buwa awith :D
    BuMP thamai kollo ikmanata hoda thenak set wei :)

    අඩේ උඹව දැක්ක කල් උඹට මාව මතකද :confused:
    එල එල දැන් ආයි ටිකක් මේ පැත්තේ දිගටම වරෙං ඉතිං
    උඹට හොද බෝඩිමක් සෙට් වෙයි.

    ada thamaa ban campus wada okkoma iwara karala gedara awe. aye saduda idala job yanna one...

    dan nam tikaaak withara free...
    me paththe rawmak danna puluwan....

    mathakai yako thopiwa...
    ehemath amathaka wenawada?​
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    RePost බුවා;17815541 said:
    ada thamaa ban campus wada okkoma iwara karala gedara awe. aye saduda idala job yanna one...

    dan nam tikaaak withara free...
    me paththe rawmak danna puluwan....

    mathakai yako thopiwa...
    ehemath amathaka wenawada?​
    :):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අලෝ රීපොස්ට් උඹව දැක්ක කල්.....?? ගෙදර ගියේ නැතැයි....?? පොඩ්ඩක් ඉක්මන් එකේ බලපන් මල්ලි..... :yes: