Leasing gewwe nathnam mokada wenna ban?

dondon525

Active member
  • Jan 30, 2015
    123
    94
    28
    machan la, mama car ekak lease kara masa 5 kata kalin. (alto ekak) gaththe 1,900,000. lease ekath ekka 2,300,000. Dan nam lease eka gewana ganin car 2 k ganna puluwan. lease eka gewwe nathnam mokada wenne ban?, mata wena loan apply karanna yaddi eka balapanawada?
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    gewanna beri nan baradenna mchn etakota case ekak ne.gewanne nethuwa hitiyoth wahane aran yanawa kunu kataha ahagannath wenawa.gewanne nethuwa miss karoth ubei guarantors lage nameui CRIB eke list ekata yanawa,etakota loan approve wenne ne mchn.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොද ප්‍රශ්නයක්..
    මුලින් කීයක් දුන්නද? ෆුල් ලීස් ද?
    ලීස් නොගෙව්වම වාහනේ උස්සනවා. නැත්නන් ගෙවන්න විදිහක් නැහැ කියල කියන්න. උඹ ගෙවපු ගානෙන් උන් ගානක් තියාගෙන වාහනෙත් තියාගෙන තව එක එක ගාස්තු අරගෙන ඉතුරු උනොත් උඹට කීයක් හරි දෙනවා.. ඒ හරි ක්‍රෙම්. ඒත් ඒ ක්‍රෙම්ට දැන් වැඩ වෙනවද දන්නෙ නැහැ..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    gewanna beri nan baradenna mchn etakota case ekak ne.gewanne nethuwa hitiyoth wahane aran yanawa kunu kataha ahagannath wenawa.gewanne nethuwa miss karoth ubei guarantors lage nameui CRIB eke list ekata yanawa,etakota loan approve wenne ne mchn.


    early settle karala nama beraganna eka hodai...
    nattam kawada hari geyak hadanna hadissiyakata loan gahanna baha banku walin polu tibbama ;)

    me dawas wala rate adu nisa personal loan ekak dala lease eka beragattanam hari :)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,652
    3,257
    113
    උන් වහනේ උස්සනවා..ගෙවන්න බැරි නම් මොකක් හරි settlement එකකට යන්න
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    early settle karala nama beraganna eka hodai...
    nattam kawada hari geyak hadanna hadissiyakata loan gahanna baha banku walin polu tibbama ;)

    me dawas wala rate adu nisa personal loan ekak dala lease eka beragattanam hari :)

    personal loan ekak dana eka tama hodama.lease gewanna gattama ivarayak ne ban.loan ekak dala lease clear karaganna puluwannan hodai,nattan guranotolage name CRIB ekata yanawa unta loan gannath be.anika giyata passe 3 years name eka ehe tiyenawa.meya gewwe nattan guarantorslata letters yawala nadu danawa okotoma.hodama wede settle karanna beri nan bara dena eka.nattan wahane vikunuwa nan hari lease eka continue wenna.eka leasing company eken ahanna wenawa lease eka transfer karanna puluwanda kiyala.
     
    Last edited:

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    1) Crib Ekata nama yanawa....aye lease, loan kisima mulya aythanayakin ganna baa.
    2) Vehicle eka ussan yai........!!
    3) nadu dai (unta padunam.....vehicle eka wikkath)

    Oyata wada kisima wena awulak naa...........!!!!
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    1) Crib Ekata nama yanawa....aye lease, loan kisima mulya aythanayakin ganna baa.
    2) Vehicle eka ussan yai........!!
    3) nadu dai (unta padunam.....vehicle eka wikkath)

    Oyata wada kisima wena awulak naa...........!!!!

    +Guarantor dapu yaluwo tika taraha wenawa.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    CRIB එකෙ 6 months තියෙන්නෙ. ඊට පස්සෙ CRIB එකෙන් auto clear වෙනව. 3 months ගෙව්වෙ නැති උනාම තම guarantors ලට letters and CRIB යන්නෙ. CRIB ගියත් නැතත් ලීස් එකක ඉන්නව Personal loan නම් වලට යන්න බෑ. එහෙනම් දෙකම ගෙවන්න පුලුවන් කියල ඔප්පු කරන්න වෙනව. Personal loan එකෙන් ලීස් එක සෙට්ල් කරන එක මෝඩ වැඩක් පොලී දෙකක් ගෙවන්න වෙනව. අනික කලින් සෙට්ල් කලා කියල ලීසින් වල හදපු පොළිය ගොඩක් අඩු වෙන්නෙ නෑ. ඉතාම පොඩි ගානයි. උබේ කොම්පැනිය අනුව වෙනස් වෙන පුලුවන් නමුත් ලීස් / ලෝන් තියෙද්දි තව ලීස් / ලෝන් ගහන්න බෑ. renew කරල transfer කරන්නයි පුලුවන්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    ගෙවන්න බැරිනම් විකුනපන් බන්...
    ලීස් එක ගන්න එකාට ට්‍රාන්සර් කරලා දීපන්...
    එතකොට උබ නිදහස්. ඒත් ඕක විකුනගන්න ටිකක් අමාරුවෙයි. බ්‍රැන්ඩ් නිව් මිල සැහෙන්න අඩුයි දැන්
    :dull:
     

    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    mun maha sakkili ban
    mama laksha 14 lease kala. rental eka 49000/ maseta, giya awrudde February idala gewanna beri una , business wetuna nisa, mama 5 weni mase liyumak deela 14 tama full settlement eka illuwa, ethakota mam laksha 3.5 gewala thibune.mun dunne ne. eda idala hamadama illuwa, dunne ne, full settlement eka laksha 22 k kiwwa .

    mama wahane hanguwa machang, munta mama nadu daanna kiyala liyumakuth dunna, ballo ehema kaleth ne.

    mamath balagena innawa, mama hithanne munta wahane nethuwa mokuth karanna behe kiyala.

    mun ekka ganudenu karanna epa, mun maha mooda moosalayo