මචන්ලා පොඩි උපදෙසක් ගන්න ආවේ ලව් සීන් එකක්.
. මේකයි සීන් එක.. අපි විඩියෝ එකකට ගියා මොන්ටිසෝරි කොන්සර්ට් එකකට... අපිත් එකක ගිය අයිය කෙනෙක් අදුරන නන්ගි කෙනෙක් හිටියා මූ ජෝක් එකට අහුවා සෙට් කරලා දෙන්නද කියලා... මූ විහිලු කාරයා මම ඉතින් කිව්වා හා කියලා.. මම උන් ටික එතන වෑන් එකෙන් දාලා මම ආවා ආයේ හවස ගියා උන් එක්කගෙන එන්න එතකොට මට ඒ කෙල්ල පෙන්නුවා..එයාටත් මාව පෙන්නලා... මම ඉතින් ඕක වෑඩිය ගනන් ගත්තේ නෑ... අර අයියා මට මට ඊයේ කෝල් කරලා කිව්වා ඔන්න උබට සුබ ආරන්චියක් ටියෙනව කියලා මම අහුවා මොකද්ද කියලා මූ ඒ කෙල්ලට මගේ ෆෝන් නො.. එක දීලා මටත් දුන්නා කතා කරන්න කියලා... මට කතාකරන්න ලෑජ්ජ හිතුනා බන් මම එහෙම කතා කරලා නෑ.. කෝකටහ් මම කෝල් එකක් ගත්තා.. එයත් නොර්මල් කතා කලා ටිකක් වෙලා කතා කලා ඒයා වෑඩක හිටියේ මම ඉතින් කිව්වා වඩේ කරන්න කියා මම තිබ්බා.... ඊට පස්සේ මම රෑ 7 විටර මෑසේජ් එකක් දෑම්මා තාම නන්ගි වෑඩද කියලා ඒයා කිව්වා ඔව් අයියේ මම කිව්වා ඉවර වෙලා මෑසේජ් එකක් දාන්න කියලා 10 විතර වෙනකන් හිටියා මෑසේජ් එකක් නෑ මම ඊට පස්සේ මෑසේජ් එකක් දෑම්මා එහෙනම් නන්ගි අපි හෙට මෑසේජ් කරමු බුදුසරණ්යි කියල මෑසේජ් එකක් දෑම්මා.. ඊට පස්සේ එයා රෙප්ල්යි කලා 5 මින්ට් දෙන්න කියාලා ඊට පස්සේ එයා කෝල් එකක් ගත්තා... ටිකක් වෙලා කතා කරල එහෙනම් එයා තියන්නද අහුවා මමත් ඉතින් හා කියලා තිබ්බා.... උදේ මම මෑසේජ් එකක් දෑම්මා මෝර්නින්ග් කියලා රිප්ලයි නම් නෑ... මට තේරෙන්නේ නෑ බන්.. .... මට උබලගෙන් අහන්න තියෙන්නේ මෙච්චර්යි එයා ගෙදර එන්නේ 12 ට විටර කියලා අර අයියා කිව්වා.... මම කෝල් එකක් හරි මෑසේජ් එකක් දාන්නද.. නෑත්නම් එයා දානකන් ඉන්නවද.... සමහර වෙලවට හිතෙනවා වෑඩිය කෑමෑත්තක් නෑ කියලා ඒ මාව අදුරන්නේ නෑති නිසාද දන්නේ නෑ.... උබලගෙන් උදවුවක් ඔනේ....... 

gud luk bn