Love Help

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ලා පොඩි උපදෙසක් ගන්න ආවේ ලව් සීන් එකක්.:). මේකයි සීන් එක.. අපි විඩියෝ එකකට ගියා මොන්ටිසෝරි කොන්සර්ට් එකකට... අපිත් එකක ගිය අයිය කෙනෙක් අදුරන නන්ගි කෙනෙක් හිටියා මූ ජෝක් එකට අහුවා සෙට් කරලා දෙන්නද කියලා... මූ විහිලු කාරයා මම ඉතින් කිව්වා හා කියලා.. මම උන් ටික එතන වෑන් එකෙන් දාලා මම ආවා ආයේ හවස ගියා උන් එක්කගෙන එන්න එතකොට මට ඒ කෙල්ල පෙන්නුවා..එයාටත් මාව පෙන්නලා... මම ඉතින් ඕක වෑඩිය ගනන් ගත්තේ නෑ... අර අයියා මට මට ඊයේ කෝල් කරලා කිව්වා ඔන්න උබට සුබ ආරන්චියක් ටියෙනව කියලා මම අහුවා මොකද්ද කියලා මූ ඒ කෙල්ලට මගේ ෆෝන් නො.. එක දීලා මටත් දුන්නා කතා කරන්න කියලා... මට කතාකරන්න ලෑජ්ජ හිතුනා බන් මම එහෙම කතා කරලා නෑ.. කෝකටහ් මම කෝල් එකක් ගත්තා.. එයත් නොර්මල් කතා කලා ටිකක් වෙලා කතා කලා ඒයා වෑඩක හිටියේ මම ඉතින් කිව්වා වඩේ කරන්න කියා මම තිබ්බා.... ඊට පස්සේ මම රෑ 7 විටර මෑසේජ් එකක් දෑම්මා තාම නන්ගි වෑඩද කියලා ඒයා කිව්වා ඔව් අයියේ මම කිව්වා ඉවර වෙලා මෑසේජ් එකක් දාන්න කියලා 10 විතර වෙනකන් හිටියා මෑසේජ් එකක් නෑ මම ඊට පස්සේ මෑසේජ් එකක් දෑම්මා එහෙනම් නන්ගි අපි හෙට මෑසේජ් කරමු බුදුසරණ්යි කියල මෑසේජ් එකක් දෑම්මා.. ඊට පස්සේ එයා රෙප්ල්යි කලා 5 මින්ට් දෙන්න කියාලා ඊට පස්සේ එයා කෝල් එකක් ගත්තා... ටිකක් වෙලා කතා කරල එහෙනම් එයා තියන්නද අහුවා මමත් ඉතින් හා කියලා තිබ්බා.... උදේ මම මෑසේජ් එකක් දෑම්මා මෝර්නින්ග් කියලා රිප්ලයි නම් නෑ... මට තේරෙන්නේ නෑ බන්.. .... මට උබලගෙන් අහන්න තියෙන්නේ මෙච්චර්යි එයා ගෙදර එන්නේ 12 ට විටර කියලා අර අයියා කිව්වා.... මම කෝල් එකක් හරි මෑසේජ් එකක් දාන්නද.. නෑත්නම් එයා දානකන් ඉන්නවද.... සමහර වෙලවට හිතෙනවා වෑඩිය කෑමෑත්තක් නෑ කියලා ඒ මාව අදුරන්නේ නෑති නිසාද දන්නේ නෑ.... උබලගෙන් උදවුවක් ඔනේ....... :rolleyes::(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැඩිය පරිනත වෙන්න ඔනිත් නෑ බන්, ඔන්න ඔහේ නෝමල් එකේ උබට මැසේජ් එකක් දාල බලහන්කෝ මොකද්ද සීන් එක කියලා :oo:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    වැඩිය පරිනත වෙන්න ඔනිත් නෑ බන්, ඔන්න ඔහේ නෝමල් එකේ උබට මැසේජ් එකක් දාල බලහන්කෝ මොකද්ද සීන් එක කියලා :oo:

    tawa poddak wistara athuwa kiuwoth dawalta msg ekak dala balanna da ...?:rolleyes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    normal eke msg ekak dapan.reply enakan poddak iwasala hitapan.onawata wada elawa elawa yannanam epa putho.ethakota kella hithanawa defa uba sewalayek kiyala.

    poddak wadagath widiyata talk karapan.

    eya magaharinawa kiyala therenawanam shape eke ubath shape wenayn nambuwa beragena.

    eka thmai hoda kollekge gathigunaya.:):):):):)

    Good luck
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    aiyawa wiswasai da puthe....

    balagena kunugodawal kara gahana wei hodada ... negative side eka mama kiwe

    positive side eka nam iiyn

    kellata pennapan umba interest kiyala
    kelinma yalu wena ahapan bun
    moko kellat dannawane seen eka mekai kiyala
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    normal eke msg ekak dapan.reply enakan poddak iwasala hitapan.onawata wada elawa elawa yannanam epa putho.ethakota kella hithanawa defa uba sewalayek kiyala.

    poddak wadagath widiyata talk karapan.

    eya magaharinawa kiyala therenawanam shape eke ubath shape wenayn nambuwa beragena.

    eka thmai hoda kollekge gathigunaya.:):):):):)

    Good luck

    shape eke ain wela no eka apita dipan.. ehema tamai hoda lamai
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ගෑනුන්ට වැඩිය දෙන්න යන්න එපා බන්. එතකොට උන් මෑ ඇටේ අරන් නලෙල අලව ගන්නව. :)
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    normal eke msg ekak dapan.reply enakan poddak iwasala hitapan.onawata wada elawa elawa yannanam epa putho.ethakota kella hithanawa defa uba sewalayek kiyala.

    poddak wadagath widiyata talk karapan.

    eya magaharinawa kiyala therenawanam shape eke ubath shape wenayn nambuwa beragena.

    eka thmai hoda kollekge gathigunaya.:):):):):)

    Good luck

    thanx machan... mama msg kala eya tama wadalu.. kawada ahuwama no reply.. :( mata hitenawa eya kamati na wage bn :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් මචෝ ඔය මැසේජ් කෙරුවාව ගැන ඒ හැටි දන්නෙ නැහැ.. මෙච්චර කාලෙකට මගේ ලව් එකට මැසේජ් කරල නෑ.. තුන් හතර පාරකට වඩා කෝල් කරලත් නැතුව ඇති..

    උඹ අවසානෙට කියපු කේස් එක තමා මචං මටත් හිතෙන්නෙ.. කෙල්ලටත් පොඩි ලැජ්ජාවක්, චකිතයක් වගේ දෙයක් ඇති.. මොකද උඹ කවුද කියලා එයා හරියටම දන්නෙ නැහැනේ.. දවසයි දැක්කෙ.. ඒකත් හරියට දැන හදුනගන්න වුනේ නැහැනේ.. ඒක නිසා වෙන්න ඇති.. පුළු පුළුවන් වෙලාවට කෝල් එකක් දීපන්.. ටික වෙලාවක් කතා කරපං.. ඊට පස්සෙ ලැජ්ජ බය යයි එයාගෙයි උඹගෙයි දෙන්නගෙම.. තවම එෆෙයාර් එකක් පටන්ගත්තෙ නැහැනේ..

    සමහර කෙල්ලො ඉන්නවා ඉතිං කොල්ලා මැසේජ් කරනකම්ම මැසේජ් කරන්නෑ.. මැසේජ් කලොත් රිප්ලයි කරනවා.. ඕකුන්ව තේරුම් ගන්න අමාරුයි බං..:dull:
     
    ehenam umba kohomada love karanne aten payen and paiyen da ? :P:P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Matat ohoma kellek hitiya eki kamatiy eth message ewanne Fb chat karanne dawas ganakin. eth FB enawa penawa :P passe mata mala panala block karala damma :lol:
    ganan ganna epa machan wediya, ung ganan ussanawanam ubath ussahan :) ubata sirawatama kamatiy nam ohoma loku line digatama allanne na :)
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මම නම් මචෝ ඔය මැසේජ් කෙරුවාව ගැන ඒ හැටි දන්නෙ නැහැ.. මෙච්චර කාලෙකට මගේ ලව් එකට මැසේජ් කරල නෑ.. තුන් හතර පාරකට වඩා කෝල් කරලත් නැතුව ඇති..

    උඹ අවසානෙට කියපු කේස් එක තමා මචං මටත් හිතෙන්නෙ.. කෙල්ලටත් පොඩි ලැජ්ජාවක්, චකිතයක් වගේ දෙයක් ඇති.. මොකද උඹ කවුද කියලා එයා හරියටම දන්නෙ නැහැනේ.. දවසයි දැක්කෙ.. ඒකත් හරියට දැන හදුනගන්න වුනේ නැහැනේ.. ඒක නිසා වෙන්න ඇති.. පුළු පුළුවන් වෙලාවට කෝල් එකක් දීපන්.. ටික වෙලාවක් කතා කරපං.. ඊට පස්සෙ ලැජ්ජ බය යයි එයාගෙයි උඹගෙයි දෙන්නගෙම.. තවම එෆෙයාර් එකක් පටන්ගත්තෙ නැහැනේ..

    සමහර කෙල්ලො ඉන්නවා ඉතිං කොල්ලා මැසේජ් කරනකම්ම මැසේජ් කරන්නෑ.. මැසේජ් කලොත් රිප්ලයි කරනවා.. ඕකුන්ව තේරුම් ගන්න අමාරුයි බං..:dull:

    ada ude morning kiyala ekatawath reply na..... mama dan msg ekak damma oya tawa wadada kiyala... eya tama montisoriyelu.... eeta passe mama ahuwa oya kalada kiyala no reply :( :(