ADSLS Limit Eka Wedi Karalada

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,358
    17,279
    113
    Auckland
    පත්තරේ දාපන්. SLT එකටත් complain එකක් දාපන් TRC එකටත් කෝල් කරල කියපන් වහාම ලිමිට් කරන්න කියල.
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    adow meh wediyen baganna epa yakow :P weradimakin limit kere nehe eka nisa next month limit eken ewa gannam kiala email ekak ewai palavenidata hahaha!! :P Anthimata Thanha Jayathi Soko venava
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටං
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :shocked: Mage 35 gb pakege eke gb eye iwara wuna. eth ada yaka wage download wenawa. mokadda seen eka kiayala danne nahe ban

    තරහ වෙන්න එපා උබ නම් අමු ගොනා බන්....:growl: රෙද්ද ගෑනි වගේ පත්තරේ දාන්න ඒපා බොල උඹලට වාශියක් හබුනාත් සුකෝ ගන්නමයි බලන් ඉන්නේ.............. :sorry:
     
    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    තරහ වෙන්න එපා උබ නම් අමු ගොනා බන්....:growl: රෙද්ද ගෑනි වගේ පත්තරේ දාන්න ඒපා බොල උඹලට වාශියක් හබුනාත් සුකෝ ගන්නමයි බලන් ඉන්නේ.............. :sorry:

    danne nathi nisa ban ahawwe Budget Eken Wath Wedi wunada kiyala

    :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    ඕක මටත් උනා මචන් මැක්ස් පැය 10යි තියෙන්නෙ. මගේ 8න් ඉවර උනා. පුලුවන් තරම් බාපන්. හිත හිත ඉන්න එපා. ස්පීඩ් එක නැති වෙනවා. මට පුලුවන් උනෙ 13GB ගන්න විතරයි. බාපිය.. බාන්න මුකුත් නැත්නම් ජිගිජිගිය දාන ඒව හරි බාපන්. :growl:
     
    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    ඕක මටත් උනා මචන් මැක්ස් පැය 10යි තියෙන්නෙ. මගේ 8න් ඉවර උනා. පුලුවන් තරම් බාපන්. හිත හිත ඉන්න එපා. ස්පීඩ් එක නැති වෙනවා. මට පුලුවන් උනෙ 13GB ගන්න විතරයි. බාපිය.. බාන්න මුකුත් නැත්නම් ජිගිජිගිය දාන ඒව හරි බාපන්. :growl:

    Thankz Ban . Danne nathi deyak ahuhama meke inne huththige puthala hithan inne okkoma dannawa kiayla mata - rep deela :no:
     
    • Like
    Reactions: DAMER