EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හයිබ්‍රිඩ් රීකන්ඩිෂන් ඒවගේ ගාන වැඩිවෙලා බං

    :shocked: ඉතින් බන් මෙහේ සේල් වල ඔක්කොගෙම තියෙන්නේ රීකන්ඩිෂන් නේ බොල.....?? :growl:

    සේල් වල ප්‍රියස් ගියේ 40-45 අතර..... බ්‍රෑන්ඩ් නිව් ටොයෝටා ලංකා 56 යි. දැන් සේල් වල උන් ගාන ලක්ෂ 5ක් 6ක් වැඩි කරොත්..... මිනිස්සු බ්‍රෑන්ඩ් නිව් එකකටම යයි.... ඔය කුප්ප සේල් කාරයෝ හැදි ගෑවෙන්න ඕනා.... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එන එව්වට වැඩිවෙයි...... තියෙන එව්වා පරණ ගණන් වලටම කතා කරගන්න පුළුවන්....... ;)

    :dull: දෙයියෝ අහක බලලා...... බෑංක් ලෝන් තවම නෝ කතා...... මොන හයිබ්‍රිඩ් ද බං දැන් ඉතින්..... :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: දෙයියෝ අහක බලලා...... බෑංක් ලෝන් තවම නෝ කතා...... මොන හයිබ්‍රිඩ් ද බං දැන් ඉතින්..... :baffled:

    මට හිතෙනවා එව්වා එහෙම වුනේ උඹට ලෝක උගුලකින් ගැලවෙන්න දෙයියෝ පිහිට වුන හින්දයි කියලා........
     
    Status
    Not open for further replies.