මම උඹ බොරු කියනවයි කියලා නෙවෙයි යකෝ මේ කිව්වේ....... ඊයේ පට්ට අමාරුවෙන් බං හිටියේ....... හිතුවේ උණ අනිවා හැදෙයි කියලා...... ගිය ගමන් තේ බිලා එහෙම්මම දොයි......
බොට නෙමේ ඕයි තරියට කිව්වේ..
මං මැසේජ් එක දැම්මේ මේක දැක්කට පස්සේ...
මම උඹ බොරු කියනවයි කියලා නෙවෙයි යකෝ මේ කිව්වේ....... ඊයේ පට්ට අමාරුවෙන් බං හිටියේ....... හිතුවේ උණ අනිවා හැදෙයි කියලා...... ගිය ගමන් තේ බිලා එහෙම්මම දොයි......
මං මැසේජ් එක දැම්මේ මේක දැක්කට පස්සේ...
එහෙම මකන්නේ කොහොමද වහනවා මිසක්![]()
බොට නෙමේ ඕයි තරියට කිව්වේ..මං මැසේජ් එක දැම්මේ මේක දැක්කට පස්සේ...
![]()
හරි...... එහෙනම් හෙට උදේ සිට මම වර්ජනය කරනවා.......![]()
එපා එපා උඹ ඉඳහන්

ඉන්න ඕනේ නම් 13 ට වරෙන්........
එක්කෙනෙක් ආයේ ඇවිත් නෙහ්හ්......![]()

මෙහ්හ් අපි ගෙවල් බලා යනවා එහෙනම්........ දැන් එහෙනම් 13ට එන්නේ නෑ කියලා තීන්දුයි නෙහ්හ්....... එලාස්..... එහෙනම් හෙට උදේ ඉඳන් මමත් දහතුනේ නෑ........ ඔට්ටුයිනෙ...... අපි ගියා එහෙනම්.......
ඔට්ටු නෑ හොඳේ 