meyage talks
nakiyo ekko idala idala akalata morala![]()
මෛත්‍රීට වැඩ කරලා ගිය ටිකේ එන්නත් බැරි උනාමෛත්රි පාලනයක අපි
![]()
අහ්හ් නාකියා.. කොහොමද ආ?

සංගීතය ගැන හැඟීමක් ඇතිවෙන්නේ කොහොමද?
මම සියඹලාණ්ඩුව ඉස්කෝලෙ ඉඳලා ශිෂ්‍යත්වයක් ලැබිලා පස්සර මහා විද්‍යාලයට යනවා. මගේ සංගීත ගුරුතුමා ඞී.ඒ. සුබසිංහ. ඔහු පස්සර ඉස්කෝලෙ සංගීත මාස්ටර්. මගේ යාළුවෙක් හිටියා බටනලා හා ජපන් මැන්ඩලිනය වාදනය කරන. මට බටනලාව ගැන ලොකු හැඟීමක් ඇතිවෙලා යාළුවාගෙන් එකක් ඉල්ලගෙන වාදනය කරන්න පටන් ගත්තා. මට ඒක හරියට බැරි නිසා මම නේවාසිකාගාරයේ නාන කාමරයට ගිහින් නලාව පිඹිනවා. අපේ සංගීත මාස්ටර් හිටියේ අල්ලපු කාමරේ. ඔහු මගේ වැඬේ දැනගෙන නාන කාමරේ ඇතුළෙ නළා පිඹ පිඹ ඉන්නෙ නැතුව මගේ සංගීත පන්තියට ඇවිත් ඉගෙන ගන්නවා කියලා දවසක් කිව්වා. ඔහු ඉගැන්නුවේ නොමිලේ. අපේ සර්ගෙ කාමරේ රේඩියෝ එකක් තිබුණා. රන්මුතු¥ව චිත්‍රපටයට නන්දා අක්කා කියන ගලන ගඟකි ජීවිතේ ඒකෙ යනවා. එතකොට පිපී පිපී රේණු නටන. මං මගේ කාමරේ ඉඳන් ඒවා අහගෙන ඉන්න කොට මට සංගීතය ගැන ලොකු ආසාවක් ඇතිවුණා. බටනලාව අල්ලගෙන පිඹින්න පටන් ගත්තෙත් ඒ ආසාව පණ ගහලා ආ නිසයි. මම ඉතිං සුබසිංහ මාස්ටර්ගෙන් තමයි සරිගම පදනිස අල්ලන්න ඉගෙන ගත්තේ.
ඔයත් බටනලා ත් පිඹිනවද? 
uba moko adanne
man hodin bola thota kohomei
මම පොඩ්ඩක් බිසී... පුළුවන් හැමවෙලේම එන්නම්... බායි ඔක්කොටම