2015 Jan 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං මේ රේඩියෝ එක අහපු අපි ව සමහර අයට මතක නෑ.
    දැං මතක මේ ඊයේ පෙරේදා ආපු ලොකු තැන් කියලා කියනවා නේ....:(
    කමක් නෑ ... යුද්දෙ දින්නා නේ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැං මේ රේඩියෝ එක අහපු අපි ව සමහර අයට මතක නෑ.
    දැං මතක මේ ඊයේ පෙරේදා ආපු ලොකු තැන් කියලා කියනවා නේ....:(
    කමක් නෑ ... මෛත්‍රී දින්නා නේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ත්‍රෙඩ් එක කොමෙන්ට් එකක් නොදා ඉන්න තරං එපා වෙලා තිබුනට...
    අපි අහං ඉන්නේ හොදේ... රේඩියෝ එක පට්ටය.
    හොරෙන් අහනවා කියලා අහ ගන්න ඕන නැති නිසේ මෙසේ අකුරු අමුනන ලදී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපිත් අහගෙන ඉන්නෙ හරිය.........
    dancing-leprechaun-animated-01.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :frown: හා හා ඔයත් ඔය අහගන්නයි හදන්නේ මචන්.... ජාතකේ වැඩක් නෑ බණ අහන්න කියලා...... :lol: :P

    :lol::lol: ආයේ ආයේ කට්ටිය අහගත්තා.. මම විතරයි අහගත්තෙ නැත්තේ
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රජ මැදුරක ඉපදී සිටියානම්
    නුඹත් රජෙකි පුතුනේ..
    හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
    අද නුඹෙ සිරියහනේ...
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන් මේ රෑ යාමේ...

    පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
    දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
    අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
    හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

    රජ මැදුරක...//

    ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
    දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
    ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
    හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

    රජ මැදුරක...//

    ගායනය : විශාරද මාලනී බුලත්සිංහල
    පද රචනය : ලූෂන් බුලත්සිංහල
    සංගීතය : එච්. එම්. ජයවර්ධන

     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :frown: හා හා ඔයත් ඔය අහගන්නයි හදන්නේ මචන්.... ජාතකේ වැඩක් නෑ බණ අහන්න කියලා...... :lol: :P

    :baffled: මුල් ටික අහන්න වුනේ නෑ නේ :shocked: උබ අහගත්තද :lol: