මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා
අනේ මේ......පාන් කෑල්ලක් කාලා නිදාගන්න මෙයා

සුදු අක්කේ.....මගෙත්.....![]()

අනේ මේ......පාන් කෑල්ලක් කාලා නිදාගන්න මෙයා
අනේ මේ... රෝස මල් පාත්තියක් අත ගගා නිදාගන්න මෙයා...![]()


ඒක මැරුණා.....ඉර්සියා කාරයෝ

සිහිනයකි ඔබ ... නිහඩ මැදියම් රැ.......
අනේ සාදු අහගනිංසිහිනයකි ඔබ නිහඩ මෑදියම් රෑ.
නිදන නෙත් යුග සනසනා..
සිතුම් රෑලි ඔබ තනිව සිටි වෙලේ
නිහඩ මා හද සනසනා...
ඉරකි ඔබ මට සදකි ඔබ මට
කිසිදු දිනයක සමු නොගන්නා..
සයුරු රල ඔබ ඈත සමුදුර
සයුරු තෙර මා හමුවනා..
යුග ගනන් අප වෙන්ව ආ මග
සොදුරු නිම්නෙක එක් වෙලා..
දුක් සුසුම් නෑති අපෙ ලොව තුල
සිනා මල් පෙති විසිරිලා..
හිරුට තනි නෑත සදුත් නෑත තනි වි..
එකම අහසක හමු වෙලා..
ලොවම සසලව බලා සිටියාවේ..
යලිදු අප ඈත ලන් වෙලා...
සුදු අක්කේ.....මගෙත්.....![]()
Radio ahanna widihak na dalo..chatak danna awe![]()

හා ඉතින් ඕකට ආයේ ඉතින් කෑගහන්න ඕන යැ............ රොක්ස්....

