2015 Jan 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
සිහිනයකි ඔබ නිහඩ මෑදියම් රෑ.
නිදන නෙත් යුග සනසනා..
සිතුම් රෑලි ඔබ තනිව සිටි වෙලේ
නිහඩ මා හද සනසනා...

ඉරකි ඔබ මට සදකි ඔබ මට
කිසිදු දිනයක සමු නොගන්නා..
සයුරු රල ඔබ ඈත සමුදුර
සයුරු තෙර මා හමුවනා..

යුග ගනන් අප වෙන්ව ආ මග
සොදුරු නිම්නෙක එක් වෙලා..
දුක් සුසුම් නෑති අපෙ ලොව තුල
සිනා මල් පෙති විසිරිලා..

හිරුට තනි නෑත සදුත් නෑත තනි වි..
එකම අහසක හමු වෙලා..
ලොවම සසලව බලා සිටියාවේ..
යලිදු අප ඈත ලන් වෙලා...

 

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    සයුරු රල ඔබ ඈත සමුදුර
    සයුරු තෙර මා හමුවනා..
    යුග ගනන් අප වෙන්ව ආ මග
    සොදුරු නිම්නෙක එක් වෙලා..
    දුක් සුසුම් නෑති අපෙ ලොව තුල
    සිනා මල් පෙති විසිරිලා..
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සිහිනයකි ඔබ නිහඩ මෑදියම් රෑ.
    නිදන නෙත් යුග සනසනා..
    සිතුම් රෑලි ඔබ තනිව සිටි වෙලේ
    නිහඩ මා හද සනසනා...

    ඉරකි ඔබ මට සදකි ඔබ මට
    කිසිදු දිනයක සමු නොගන්නා..
    සයුරු රල ඔබ ඈත සමුදුර
    සයුරු තෙර මා හමුවනා..

    යුග ගනන් අප වෙන්ව ආ මග
    සොදුරු නිම්නෙක එක් වෙලා..
    දුක් සුසුම් නෑති අපෙ ලොව තුල
    සිනා මල් පෙති විසිරිලා..

    හිරුට තනි නෑත සදුත් නෑත තනි වි..
    එකම අහසක හමු වෙලා..
    ලොවම සසලව බලා සිටියාවේ..
    යලිදු අප ඈත ලන් වෙලා...


    කුසුම් පීරිස් ලියුවේ බන්ඩාර අතාවුද / නේරංජලා සරෝජනි