මචන් පොඩි සේලේ කාරයන්ට තමා කෙලවෙන්නේ ... ලොකු සේලේ කාරයෝ ලොකු stock එකක් ගෙන්න ගන්නවා වැඩි කරන්න කලින්... හිතපන් වාහන 500 ගෙනල්ල තිබ්බනම් මිලියන 500 ලාබෙට අමතරව හොයනවා .. ඕකෙන් කැල්ලක් රවී කාරයටත් දෙනවා....ටැක්ස් එක වැඩි කරහම සේල් කාරයටමයි කෙල වෙන්නේ වාහන විකිණීම අඩු උනහම.......
![]()




