2015 Jan 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය...
සිනාසී සිනාසී දෙතොල් ඉරි තැළෙද්දී
අඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට...

පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල...
බිඳී ගියමුත් බඳුන් අතින් දිය බොනු හැකිය...
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්,
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන...


සයුර ගොඩ එන තුරා කඳු මුදුන් ඇත උසට...
ගළන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද...
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්,
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්.
සංගීතය - එච් එම් ජයවර්ධන.

:(:(:(
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
!!උබ වල්, !!චාමලී, кσяη, кσяη ησρє, අපි කිඹුලට, ඉරේෂ්77 ආවා..®, එන්න අපි radio අහමු, කිඹුල් රේඩියෝ, කිඹුලා අපිට, ටොමා ආවා, ටොයින්.ටොයින්., මේ අපේ රේඩියෝවයි, ලොව හොදම රේඩියෝව, හැකා ඔබ සමගයි!, හොරෙන් අහනෝ.., <3.., chamali awa, dmtx ආවා, ivey is the best, jjkd, kimbula the grim \m/, radio නම් kimbula, ruka ආවා, shenic අවා!, ~titi~
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය...
සිනාසී සිනාසී දෙතොල් ඉරි තැළෙද්දී
අඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට...

පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල...
බිඳී ගියමුත් බඳුන් අතින් දිය බොනු හැකිය...
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්,
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන...

සයුර ගොඩ එන තුරා කඳු මුදුන් ඇත උසට...
ගළන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද...
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්,
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්.
සංගීතය - එච් එම් ජයවර්ධන.
ammo..
patta song eka.
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඉපැරණි ආදරය
    අන්සතුවිය නොසිතු ලෙසට
    කාලපරිඡ්චේදයකින් පසුව
    පැරණි බඩු සාප්පුවකින් හමුවිය
    මියගිය ආදරය

    ඉස්සුවා
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අඩෝ උඹේ යුසර් නේම් එක දකින කොට තරාදියක් අතින් ගත්තු ඩයල් එකක් ඔලුවට එන්නෙ :rofl: නිකන් ඇහුවෙ ගණන් ගන්න එපා කොහොමත් අයින් කරලා ඉවරයිනේ :oo:


    ජබුක්!!!!!!!!!!!!!!!!!!!!!!!:lol::lol::lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අඩෝ උඹේ යුසර් නේම් එක දකින කොට තරාදියක් අතින් ගත්තු ඩයල් එකක් ඔලුවට එන්නෙ :rofl: නිකන් ඇහුවෙ ගණන් ගන්න එපා කොහොමත් අයින් කරලා ඉවරයිනේ :oo:

    :lol::lol:
    patta ban
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මොන සුරුට්ටුද බං... බීඩි කොටයක්වත් නෑ...:(

    බිඩි ප්‍රමිතියට හදන්න බිඩි කර්මාන්තය දියුණු කරන්න බව අතුරු අයවැයෙන් කිව්වා ..
    ..
    බිඩි කොටයක් ගහන එක තරම් නිර්වියජ්ය සතුටක් තව තියෙනවාද බං....
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩෝ උඹේ යුසර් නේම් එක දකින කොට තරාදියක් අතින් ගත්තු ඩයල් එකක් ඔලුවට එන්නෙ :rofl: නිකන් ඇහුවෙ ගණන් ගන්න එපා කොහොමත් අයින් කරලා ඉවරයිනේ :oo:

    :lol: තරාදියක් අතින් ගත්ත! :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ng28wk.jpg