![]()
මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා![]()


කඩමණ්ඩියේ දොළ අයිනේ නුබව පෙනී
නැවතී බලනව මොහොතක් කොහොම හරි
කතා නැතිව හිටියත් ගොළුවෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසි
ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
හුළගට සියුම් දාහක් කන් නැති හින්දා
කවදාවත්ම නුබ මට නොලැබෙන හින්දා
මුනිවත් හොදයි දෙබසින් දුක වැඩි හින්දා
සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද බැරි
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරි
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරි
(+6)
"ඇයයන්නගියාමැකිලා
වනසිරසකතුරුසෙවණැලිඅතරේ
ගීගයමින්හිඳමාතුරුලේ
ඇයයන්නගියාමැකිලා
පිනිකඳුළක්මල්පෙතිඅගතවරා
මීදුම්සළුවෙන්මුහුණවසා
නිල්ලනිලනනිල්කඳුවැටිඅතරේ
සඳඑළියේමංපෙතපාදා
රහසක්සඟවා
ගොළුවූහදකින්
යන්නගියාමැකිලා
ඇයයන්නගියාමැකිලා
යළිකවදාවත්හමුනොවනාබව
මඳපවනක්හිසඅතගාකීවද
අදහාගන්නටනොහැකියකිසිදින
ඇයයළිනොඑතැයිගිම්හානෙටපෙර
ඇයයන්නගියාමැකිලා
පිනිකඳුළක්මල්පෙතිඅගතවරා
මීදුම්සළුවෙන්මූණවසා"