2015 Jan 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    බඩේ ගින්න එන්න එන්න පත්තුවෙනවා . දැන් නම් යන්න ඕන..

    කිබුලා සුබ රාත්‍රියක් වේවා !!! ඉදිරියටත් රේඩියෝව කරයි කියලා බලාපොරොත්තු වෙනවා !!

    ඒවගේම සියලුම සහෝදරයන්ට සුබ රාත්‍රියක් වේවා !!

    ඒවාගේම සහෝදරියන් දෙනෙක් සිටියාට මතකයි සියලුම දෙනාට සුබ රාත්‍රියක් වේවා !!

    අපි කැපුනා එහෙනම් ..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    GOD z bak
    4.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කඩමණ්ඩියේ දොළ අයිනේ නුබව පෙනී
    නැවතී බලනව මොහොතක් කොහොම හරි
    කතා නැතිව හිටියත් ගොළුවෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසි

    ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
    හුළගට සියුම් දාහක් කන් නැති හින්දා
    කවදාවත්ම නුබ මට නොලැබෙන හින්දා
    මුනිවත් හොදයි දෙබසින් දුක වැඩි හින්දා

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
    ඔරුව මොටද වතුරේ පැද බැරි
    දෑස මොටද සිතුසේ දැක ගන්න බැරි
    කුසුම මොටද ලංවී රොන් ගන්න බැරි


    :nerd: :) (+6)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    "ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවණැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    පිනි කඳුළක් මල් පෙති අග තවරා
    මීදුම් සළුවෙන් මුහුණ වසා
    නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
    සඳඑළියේ මං පෙත පාදා
    රහසක් සඟවා
    ගොළු වූ හදකින්
    යන්න ගියා මැකිලා
    ඇය යන්න ගියා මැකිලා
    යළි කවදාවත් හමු නොවනා බව
    මඳ පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසිදින
    ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
    ඇය යන්න ගියා මැකිලා
    පිනි කඳුළක් මල් පෙති අග තවරා
    මීදුම් සළුවෙන් මූණ වසා"
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0


    "ඇයයන්නගියාමැකිලා
    වනසිරසකතුරුසෙවණැලිඅතරේ
    ගීගයමින්හිඳමාතුරුලේ
    ඇයයන්නගියාමැකිලා
    පිනිකඳුළක්මල්පෙතිඅගතවරා
    මීදුම්සළුවෙන්මුහුණවසා
    නිල්ලනිලනනිල්කඳුවැටිඅතරේ
    සඳඑළියේමංපෙතපාදා
    රහසක්සඟවා
    ගොළුවූහදකින්
    යන්නගියාමැකිලා
    ඇයයන්නගියාමැකිලා
    යළිකවදාවත්හමුනොවනාබව
    මඳපවනක්හිසඅතගාකීවද
    අදහාගන්නටනොහැකියකිසිදින
    ඇයයළිනොඑතැයිගිම්හානෙටපෙර
    ඇයයන්නගියාමැකිලා
    පිනිකඳුළක්මල්පෙතිඅගතවරා
    මීදුම්සළුවෙන්මූණවසා"

    පද සුනිල් සරත් පෙරේරා

    අකුරු පොඩි වැඩියි