Hybird Price after the Interim Budget?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle

    මචන් දැන් පුද්ගලිකව වාහන ගෙන්වන්න බැ.
    එහෙම ගෙන්වනවනම් වර්ශිකව ලක්ශ 15ක් ගෙවලා ලියාපදින්චි වෙන්න වෙනවා.
    ඒ නිසා ගනන් කියන්න බෑ. කොහොමත් ගෙන්වලා දෙන ආයතනය ලක්ශ 3ක් 4ක් වගේ තියාගෙන තමයි ගෙනත් දෙන්නේ.

    නෑ මචං මම අහන්නේ, හිතපන් තවමත් උඹට මේක ගෙන්න පුළුවන්, රජයෙන් ලක්ෂ 15 scene එක දැම්මේ නෑ කියල. එහෙම උනොත් මේක ගෙන්න කියක් වෙයි ද?

    මට දැනගන්න ඕන කොහොමද price calculate වෙන්නේ කියල.
     
    asanka791

    Member
    Jan 30, 2015
    2
    0
    0
    LC ආරම්භ කර ඇති පුද්ගලිකව Hybrid වාහන ඇනවුම් භාර දී ඇති අය වෙතයි........
    1.2015 අතුරු අයවැය මගින් Hybide වාහන බදු 50% සිට 92% දක්වා ඉහල දමා ඇත...මෙමගින් Hybrid වාහනයක මිල අවම වශයෙන් රුපියල් ලක්ශ 7.5 කින් ඉහල යනු ඇත.
    2.මෙයට පෙර මෙවැනි සිදුවීම් වලදී LC ආරම්භ කර ඇනවුම් භාර දී තිබු පුද්ගලික භාවිතයට ගෙන්වන වාහන සදහා සහන ලබා දී ඇත....
    3.ඔබත් මෙම බදු වැඩි වීම නිසා පීඩාවට පත් වුනේනම් වග කියයුතු අයකු සමග සාකච්චාවක් ලබා ගැනීමට සහ එමගින් සහනයක් ලබා ගැනීමට ඔබගේ තොරතුරු ඉක්මනින් ලබා දෙන්න

    send me your details to [email protected]
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    නෑ මචං මම අහන්නේ, හිතපන් තවමත් උඹට මේක ගෙන්න පුළුවන්, රජයෙන් ලක්ෂ 15 scene එක දැම්මේ නෑ කියල. එහෙම උනොත් මේක ගෙන්න කියක් වෙයි ද?

    මට දැනගන්න ඕන කොහොමද price calculate වෙන්නේ කියල.

    ජපන් මිල +
    ටැක්ස් ප්‍රතිශතය +
    නැව් ගාස්තු +
    ඉන්සුරන්ස් +
    තත්ව පරික්ශාව +
    LC චාර්ජස් +
    නිශ්කාශන වියදම් +
    තව ජාතිය ගොඩනැගිමෙ බද්ද අර බද්ද මේ බද්ද +
    හම්බන්තොට සිට කොලබට ගෙන්වීමේ ලොරි ගාස්තු +
    වාහනය ගෙන්වාදෙන ආයතනයේ බ්‍රෝකර් ගාස්තු.

    ඔයටික එකතු කරාම වාහනේ මිල ලැබෙනවා.
     
    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    LC ආරම්භ කර ඇති පුද්ගලිකව Hybrid වාහන ඇනවුම් භාර දී ඇති අය වෙතයි........
    1.2015 අතුරු අයවැය මගින් Hybide වාහන බදු 50% සිට 92% දක්වා ඉහල දමා ඇත...මෙමගින් Hybrid වාහනයක මිල අවම වශයෙන් රුපියල් ලක්ශ 7.5 කින් ඉහල යනු ඇත.
    2.මෙයට පෙර මෙවැනි සිදුවීම් වලදී LC ආරම්භ කර ඇනවුම් භාර දී තිබු පුද්ගලික භාවිතයට ගෙන්වන වාහන සදහා සහන ලබා දී ඇත....
    3.ඔබත් මෙම බදු වැඩි වීම නිසා පීඩාවට පත් වුනේනම් වග කියයුතු අයකු සමග සාකච්චාවක් ලබා ගැනීමට සහ එමගින් සහනයක් ලබා ගැනීමට ඔබගේ තොරතුරු ඉක්මනින් ලබා දෙන්න

    send me your details to [email protected]

    this is a good idea !!!
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    i dnt know wht to do. how i find extra 1 million in few days. govnmnt should consider who already opened LC, bcz we targeted previous tax scheme

    Unfortunately I too wanted to import one, but at this juncture, I don't see forsee bringing down one, it would be unfair for the previous importers and present importers, I highly doubt they will provide an concession as it goes beyond the Customs Act.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    ටහිකෙන්න... :growl:
    අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් බන්... :(
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    28 වෙනිද LC ඔපන් කරපු අයට අවුලක් නෑ. අලුත් ටැක්ස් වදින්නෙ නෑ.
    29න් පස්සෙ අයට බඩු පැකට්.
     
    kavee87

    Member
    Nov 3, 2007
    48
    0
    0
    28 වෙනිද LC ඔපන් කරපු අයට අවුලක් නෑ. අලුත් ටැක්ස් වදින්නෙ නෑ.
    29න් පස්සෙ අයට බඩු පැකට්.

    Machan, hodatama sure da 28 LC open karapu ayata awulak na kiyala.Mata aranchi wuna widiyata 29n passe ena okkoma Hybrid walata new tax 1 wadinne
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    911
    113
    Galle
    28 වෙනිද LC ඔපන් කරපු අයට අවුලක් නෑ. අලුත් ටැක්ස් වදින්නෙ නෑ.
    29න් පස්සෙ අයට බඩු පැකට්.

    ane ehema wath wunoth loku deyak. LC open kale 26, badget eka enakota nawe :oo: