කොල්ලො / සල්ලි / සෙක්ස්

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    කොල්ලො / සල්ලි / සෙක්ස්


    මේ සතියට මට 22 යි.
    ඒ වෙනුවෙන් පෝස්ට් එකක් ලියන්න හිතුනා මට තේරෙන විදිහට ජීවිතය ගැන.
    මේ ත්‍රෙඩ් එක මම හිතන්නෙ ගොඩක්ම 27/26න් අඩු අයට වදීවි.

    ලොකු අයට නම් පිස්සු පන්ඩිත ත්‍රෙඩ් එකක් වේවි.කියෝලම බලන්නකො.

    ඇත්තටම තරුන අපිට ඇත්තටම මොනවද ඕනි.

    1.සල්ලි
    2.කෙල්ලො / සෙක්ස්

    කොහෙන් කොහෙන් හරි අන්තිමට අපිට ඕනි සතුට.
    නෙට් එකේ මම දැක්ක එත්තටම ජීවිතේ සතුට කියන්නෙ මොකක්ද කියල.
    සතුට කියන්නෙ හිතේ සැහැල්ලුවෙන් නින්දට යෑම.


    ඇත්තටම සතුටෙන් ඉන්න සල්ලි ඕනිද? ඔව්. අනිවා. ඒත් හැමෝටම උපතින් සල්ලි නෑ.සමහර අයට ඒකට සමහර අයට වඩා මහන්සි වෙන්න වෙනවා.
    ඒත් ගොඩක් අය හිතනවා 'අඩෝ බලහන්කො අරුට තියෙන සැප, උට මොන ප්‍රශ්නද' කියලා.

    මන් ගොඩක් සල්ලි කරයන්ගෙ පවුල් විස්තර ගොඩක් ලඟින් දන්නවා, මව විස්වස කරනව නම් කරන්න සහෝ ල සල්ලි තිබ්බ පලියට ජීවිතේ සතුට නෑ.

    කටින් නහයෙන් බේරෙන්න සල්ලි තියෙන අය ඉන්නවා ඒත් අනෙ අම්මෝ ජීවිතේ තියෙන ප්‍රශ්න ගොඩ. ඔව්, යන්න කෝටි 2-3 වාහන තියේ, කන්න බොන්න ඉන්න හිටින්න මාලිගා වගේ ගෙවල් තියේ.ඒත් ඒ කවුරු වත් ගොඩක් අය හිතනව වගෙ උන්ට මොන ප්‍රශ්නද කියන තැන නෑ.

    මට මේක ගොඩක්ම ලියන්න හිතුනෙ මගේ යාලුවෙක් නිසා ජීවිතෙ මහ කාලකන්නි දෙයක් කියල හිතා ඉන්න නිසා, මගෙ වයසෙ යාලුවෙක්.

    සතුටු වෙන්න මොනවද ඕනි.

    මෙහෙමයි සමන්‍ය සමජෙ ජීවත් වෙනකොට නම් අනිවා සල්ලි ඕනි තමා.එහෙම නැතුව සතුටින් ඉන්න පුලුවන් වනගතවත් උනා නම්.
    එහෙම බෑනෙ.

    සල්ලි හොයන්න මොනවද කරන්න ඕනි.
    මම නම් විස්වාස කරන්න තමන්ගෙම දෙයක් කරන එක තමා හොඳම වැඩේ.ඒත් එක ඉතින් එක එක්කෙනගෙන් වෙනස් වෙන්න පුලුවන් සමහරුන්ට ජොබ් එකක් කරන එක මර එකක් වෙන්න පුලුවන්.කොහොම හරි කමක් නෑ තමන් කැමති ආදරේ කරන දෙයක් කරනව නම් එච්චරයි.උදේ ඇහැරිලා සතුටින් යන්න පුලුවන් දෙයක්.

    යලුවෙක් මට කිව්ව එය නිදගන්න කෙමති නෑලු.මොකද ඊ ලඟ දවසෙ එයට ඇහැරුන ගමන් වැඩට යන්න වෙන නිසා.එහෙම ජොබ් එකක් කරන කෙනෙක්ට සතුටක් නෑ තමා.

    හමෝටම තමන් කැමති දෙයක් තියේනෙ කරන්න, රත්තරන් අය්යට වහන බිස්නස්, මට කම්පිටර් බිස්නස් වගේ
    කොහොම හරි සල්ලි එකතු කරල තමන් කැමති දෙයක් හරි, සල්ලි එකතු කරල එකෙන් කෝස් එකක් කරල තමන්ට ඕනි ජොබ් එකට හරි අන්න බැරිද? අවන්කෙන්ම බොක්කෙන්ම හිතල බලන්න මහන්සි උනොත් බැරිහ කියල?

    පුලුවන්.පොඩි නයක් ගන්න බැරිද පොඩි කඩයක් දාන්න, ජොබ් එකෙන් ගානක් එකතු කරල බොන එක ආතල් ගන්න එක අඩු කරලා ගානක් එකතු කරල කරන්න බැරිද? පුලුවන්.ඕනි කම තියේ නම් පුලුවන්.

    ගොඩ යන්න මොනවද කරන්න පුලුවන්?

    මෙන්න තියෙනවා මගේ ත්‍රෙඩ් ටිකක්.

    1.රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස
    2.දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)
    3.දියුනු වෙන හැටි II - computer shop

    මෙන්න තියෙනව රත්තරන් අය්යගෙ ත්‍රෙඩ් ටිකක්.කියොල බලන්න.

    1.වරෙන් සල්ලි කාරයෙක් වෙන්න
    2.ආදරනීය මල්ලියේ.

    තව ත්‍රෙඩ් තියේ කියෝල බලන්න
    http://www.elakiri.com/forum/member.php?u=391748



    අහ්.අනිත් කාරනේ තමා සෙක්ස්.
    කොල්ලො විදිහට අපිඅ සෙක්ස් ඕනි තමා.ටිකක් හරි ඕනි.
    කෙල්ලෙක් ඉන්නව නම් එයා දෙනවා නම් ශේප්.

    නෑ කියල, යලුවො කලා කියල බඩු ගහනන් ගියොත් නම් ඉවරයි.
    අහල තියේද කතාවක් බඩු ගැහුවොත් දිගටම ඕනි කියලා, සමහරු පොර ටෝක් දෙනවා නෑ බන් එක පරක් ගහන්න තිබ්බොත් ඇති ගගා, එහෙම පොර ටෝක් දීල ගහපු යලුවො ඕනි තරම් ඉන්නව, උන්ට දැන් නැතුව ඉන්න බෑ, මසෙකට පාරක් ඕනි.හැබැයි
    උන්ට තමන්ගෙම කෙල්ලො ගහන්න දෙන්නෙ නෑ.ඒත් එතනින් ගොඩක් අය ගහන්න දුන්නත් වෙන වෙන අය හොයගෙන යන්න හිතාගෙන ඉන්නෙ, ඒ නිස සහෝ ලා, ලොවෙත් බඩු නම් ගහන්න එපා, සල්ලිත් ඉවරයි මාට්ටු උනොත් ලවුත් ඉවරයි, පොලිසි යන්න
    උනොත් තව කේස්, ගමේ චොර උනොත් ඉට වඩා කේස්,
    ආතල් එකට ගියා වගේ නෙමේ පස්සෙ එන ප්‍රශ්න ටික.
    මට නම් ඇත්තටම හස්තකර්මාන්තෙන් සෑහීම්කට පත් උනෑකි ( දැනට.hikiz )


    අනික තමා කෙල්ලො, ගොඩක් කොල්ලො හොඳටම ඇනගන්න තැනක් තමා කෙල්ලො.කෙල්ලෙක්ව නම් ලේසියෙන් විස්වාස කරනන් එප, අඩුම තරමෙ ගොඩක් ලන් වෙනකම්, ඒකට නම් මන් කතන්දර කියල දෙන්න ඕනි නෑ ඕනි තරම් දන්නව ඇතිනෙ.අනික තමා
    කෙල්ලෙක් නෑ කියල දුක් වෙන්නත් එපා ගොඩාක් කෙල්ලො නිසා තියෙන්න ප්‍රශ්නයි දුකයි විතරයි.එලකිරියෙ ඉන්න අය දන්නව ඇතිනෙ තෙඩ් වලින්.

    මගේ ලව් එක ගොඩාක් පරන එකක්, ගොඩක් හොඳ මාව හොඳට තේරුම් ගත්ත ගෑනු ලමයෙක් ඉන්නවා ඒ අතින් මට ප්‍රශ්න ගොඩක් අඩුයි ඒත් අපේ ගෙවල් වලින් ලොකු ප්‍රශ්න තියෙනවා.ඉස්සර නම් ගොඩක් දුක් උනා. දැන් නම් අපි දෙන්න ඕනි දේක මූන දෙන්න ලැහැත්ති පිට ඉන්නවා. ඒක වෙනම ත්‍රෙඩ් එකකට කතාවක්.

    ලව් කරනවා නම් ගෙවල් වලින් කැමති එකක් කරන්න සහෝල ගොඩක් ප්‍රශ්න අඩුඉ, හන්ඩහන් පල්ලෙම නැහෙනව නම් සීරියස් වෙන්න කලින් ඒකත් බලන්න.එතකොට ප්‍රරශ ගොඩක් අඩුයි.

    අනික තමා බොන එක, මම නම් බොන්නෙ නෑ.ඒත් බොන අයට බොන්න එප කියල තේරුමකුත් නෑ.ඒ නිසා එකට එප කියල හේතු ලියල මම කාලෙ නාස්ති කරන්නෙ නෑ.බොන අය දන්නව ඇතිනෙ ප්‍රතිවිපාක ටිකත්.වෙඩිමකදි ට්‍රිප් එකකදි ගහන එක වෙනම එකක්,
    ඒත් බේබද්දෙක් ගන්ජ කරයෙක් වෙන එක වෙනම එකක්නෙ.සල්ලිත් නාස්ති කරන්, අනේ මන්ඳ ඉතින්.

    අන්තිමට ඉතින් කියනන් තියෙන්න මෙච්චරයි වටෙන් වටෙන් ගියාට

    සල්ලි කරයො දිහා බලල අඩෝ අරුන්ට තියෙන සැප, මොන ප්‍රශන්ද ඔව්වන්ට අපිටනෙ ප්‍රශන් තියෙන්නෙ ගගා කියෝ කියො කාලකන්නි වෙන්න එපා, හමෝටම ප්‍රශන තියේ, චිචි ලා හෙලිකොප්ටරෙ ගියාට
    උටත් කුනු වෙන ප්‍රශ්න තියේ, අර හොටෙල් කාරයා ලැම්බොගිනියෙ ගියාට උටත් තියේ, ඒ නිසා යකෝ මේක අසාදරන ලෝකයක්නෙ ගගා අන්ඩන්නෙ නැතුව මහන්සි වෙල හම්බ කරගන්න ට්‍රයි එකක් දෙන්න.මාසෙකට 60-100ක් කියන්නෙ ගොඩක් අයට
    හොන්දට ඉන්න මදිද, නෑ.ඒක හොයන්න බොක්කෙන්ම මහන්සි උනොත් අමාරුද? නෑ.එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ.එහෙම ගානකින් තරුන කොල්ලෙක්ට ආතල් එකේ ඉන්න බැරිද? නෑ.පුලුවන්.
    බඩු ගහන්න එප ගැහුවොත් ඉවරයි එච්චරයි, කෙල්ලො රවට්ටල ගහන්න යන්නත් එපා එහෙම කරපු මම දන්න හැමෝටම වගේ කෙල්ලො අතින්ම කෙල උනා, දිට්ට දම්ම වේදනීය කර්ම.බොන්න නම් එපා දැනටමත් බොනවා නම් අඩු කරගන්න බලන්න ලොකු ගානකුත් ඉතුරු වෙවි.

    යලුවන්ට නයට දෙන්න එපා ඒ තමා ඊ ලඟ කෙල වෙන පොයින්ට් එක.
    ගෙවනන් පුලුවන් කෙනෙක් නම් දෙන්න නැත්නම් නයක් නෙමේ ආදාරක් කියල හිතාගෙන දෙන්න ඕව ලේසියකට හම්බෙන්නෙ නෑ.

    පුලු පුලුවන් විදිහට පින් අතේ වැඩත් කරන මේ තියෙන්නෙ මම අන්තිමට කරපු වැඩේ.
    ලමයට පොත් ටික්කක් අරන් දෙන්න කියල කඩේට ආපු ආච්චියෙක්ට අරන් දුන්නෙ.

    24pxpg5.jpg


    මේකට පස්සෙ පොඩි කැටයක් තියගත්තා ඉන්කම් එකෙන් ගානක් ඒකට දානවා කඩේ තියල යලුවන්ටත් පුලු පුලුවන් වෙලවට දාන්න කියලා මෙහෙම කෙනෙක් ආවම උදව් කරන්න, මෙහෙම දෙයකුත් පුලු පුලුවන් විදිහට කරන්න සහෝල පුදුම සතුටක් ඒකෙන් ලැබෙන්නෙ.

    මෙහෙම මාතෘකාවක් දැම්මෙ සෙක්ස් මොකක්ද කියලවත් බලන නිසා, නැත්නම් බලන්නෙත් නෑනෙ. වැරදිලා හරි කියවන්නෙ නැතෑ.

    එහෙනම් මගේ පන්ඩිත ටෝක්ස් ටික ඉවරයි, මට මේක ගොඩක්ම ලියන්න හිතුනෙ මගේ යාලුවෙක් නිසා ජීවිතෙ මහ කාලකන්නි දෙයක් කියල හිතා ඉන්න නිසා, මගෙ වයසෙ යාලුවෙක්.
    අද මගේ පන්ඩිත ටෝක් අහලා ටිකක් හැදුන මම හිතන්නෙ.
    උම්බ දන්න ලබ්බ කියල බනින්නත් එපා ඉතින් දන්න දේ හිතෙන දේ ලිව්වෙ අර කිව්ව යාලුව වගේ හිතන කෙනෙක් ඉන්නවා නම් එකෙක් හරි හැදෙන්නෙ නැතෑ.
    එහෙනම් මම ගියා.ජය වෙවා.

    මේගෙ වෙනත් ත්‍රෙඩ් ටිකක්

    සිරස ටී.වී. , මම සහ ගේම්
    වන්නි මෙහෙයුම 2 : 3D සින්හල පරිගනක ක්‍රීඩාව
    යකා කාක් ver 2 | මගේ සින්හල Flappy Bird
    සිංඤො 2 - මගේ android ගේම් එක
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Let me tell you about my niggaz nowadays
    Nowadays niggaz acting like slaves because it pays many ways
    A, to get the pussy - B, to get the cars
    C, the jewels around their neck
    But their demise is not farfetched
    Step with that Uncle Tom, fucking palm action
    And my TV's always off because I see something truly black then
    [/CENTER]
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    hoda kello innawaa ban. mama dan na un innawaa unge kello thama unta wiyadama karanne. ee wage ithin. ekaa adura ganna oneee. bt maha epaa karapu unuth innawaa. hodamaa dee school kalee nam owaa patan ganna epaa. anek ekaa egana ganna kale love ekak patan gaththoth education eka iwaray. then kellata gedarin apita wada hoda education qualification thiyana kollek ge proposal ekak uba iwaray :cool::yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    attha sahodaraya.
    matath oya sema patthenma athdakeem tiyenawa.
    mageth moda kamak tiyenawa.mama kocchara hamba kararth itiriyak ne.hethuwa manasgatha walata wiyadam karana eka.
    owa pahadili karala kiyanna be kisi kenekta.tamange pawdgalika athdakeemn ma thamai minihek hadenne or watenne.
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    කතාවට අනුව නම් පට්ටායි මතෝ :)

    heh he

    බම්ප් වේවා

    thanks wewaa


    elass

    බුම්ප්

    thankss


    thanks


    thankss

    පස්සේ හරියට කියවන්න ඹනා

    ela ela

    මම උබ ගැන ත්‍රෙඩ් එකකුත් දැම්ම බන්..

    ammata siri, den dekke sahodaraya, thanks wewaa ee
    mata PM ekak wat daanna epeye
    :)

    ඇත්ත කතාව... :yes: :yes: :yes:

    :)

    Perceptionists - Black Dialog


    :cool:


    thankss

    ගොඩාක් කෙල්ලො නිසා තියෙන්න ප්‍රශ්නයි දුකයි විතරයි​

    godak welawata

    :yes::yes::yes::yes:

    :)


    thankss

    hoda kello innawaa ban. mama dan na un innawaa unge kello thama unta wiyadama karanne. ee wage ithin. ekaa adura ganna oneee. bt maha epaa karapu unuth innawaa. hodamaa dee school kalee nam owaa patan ganna epaa. anek ekaa egana ganna kale love ekak patan gaththoth education eka iwaray. then kellata gedarin apita wada hoda education qualification thiyana kollek ge proposal ekak uba iwaray :cool::yes:


    ow ow, aniwa


    :)

    සුදු පුතා;17822740 said:
    අද කාලයට ගැලපෙන හොඳ අදහස්ටිකක්..

    heh he.thanks

    attha sahodaraya.
    matath oya sema patthenma athdakeem tiyenawa.
    mageth moda kamak tiyenawa.mama kocchara hamba kararth itiriyak ne.hethuwa manasgatha walata wiyadam karana eka.
    owa pahadili karala kiyanna be kisi kenekta.tamange pawdgalika athdakeemn ma thamai minihek hadenne or watenne.

    yep yep

    jaya wewa..
    oyaata thawa hari yanna ona !!!

    thanks wewa, esema wewa


    thanks