සට සට ගාලා crying,
අපි නම් සට සට ගාලා අඩු මිලට තෙල් ගහනවා බං මේ දවස් වල.......

සට සට ගාලා crying,

අපි නම් සට සට ගාලා අඩු මිලට තෙල් ගහනවා බං මේ දවස් වල.......![]()


අහවල් උට්ටකාටද තනියම මැරෙන්නේ ඔක්කොමලා එක්කම සමුල ඝාතනය වෙමු.........
නයිස් ටු සී යූ බැක් ඉන් හියර්........![]()
උඹෙන් තමා ඉතින් ඉගෙන ගත්තේ ඔය පොඩි පොඩි ට්‍රික්ස්........ ඉස්සෙල්ලම ට්‍රයි කරලා බැලුවෙත් උඹටම තමා.......![]()
තොපිත් එක්ක බෑ යකොව් 
කොහේ යන්නද කියල හිතා ගන්න බෑ .. 
මුන් දැන් මගේම හිට්ලර් පාර්ට් එකෙන් මටම නෙලිනවාඅර වල් හැල කිඹුලට නම් %#*^%$*&$&^
![]()
![]()
ෆට්ට තර්ජනේ නේහ්.......අර හල කිඹුලාත් මට තර්ජනේ කරාතොපිත් එක්ක බෑ යකොව්
අද ගෙදර කියහන්කො රෙපා ගමේ මාරු වෙලා ..අෆොයි දවස් පහක් නිවාඩු අද ඉඳන්කොහේ යන්නද කියල හිතා ගන්න බෑ ..
![]()




ෆට්ට තර්ජනේ නේහ්.......
අනේ දෙයියනේ......
තුන සෙට් වේවා!!!!!![]()

අර හල කිඹුලාත් මට තර්ජනේ කරාතොපිත් එක්ක බෑ යකොව්
අද ගෙදර කියහන්කො රෙපා ගමේ මාරු වෙලා ..අෆොයි දවස් පහක් නිවාඩු අද ඉඳන්කොහේ යන්නද කියල හිතා ගන්න බෑ ..
![]()


අර කිඹුලා ගිය හොටෙලේට ගියානම් එළනේ නිවාඩුවට.....ෆට්ට තර්ජනේ නේහ්.......
අනේ දෙයියනේ......
තුන සෙට් වේවා!!!!!![]()
aththatama hodai thel mila ha anikuth adu karapu ewa

මේකට සෙට් වුනා කියන්නේ ඉතින් කොටි වලිගෙ අල්ලගත්තා හා සමානයි.......
දවස් 5ක්........? මට ඉරිසියයි යකෝ........ මම සඳුදාත් වැඩ........අර කිඹුලා ගිය හොටෙලේට ගියානම් එළනේ නිවාඩුවට.....
ඊයේ ලොක්කගේ උපන්දිනේ හින්ද මාතර අය මෙහෙ තාම ..එහෙව් එකේ ආපහු මාතර ගිහින් බෑ බෑ වගේ බන්
කාර් එක දුන්න නිසා යන්න වහනයක් නෑ බන් වාන් එකේ ඉස්සරහ ටයර් එකේ කම්බි වගයක් පේනවා දැනුයි දැක්කේ 
දුර යන්න බයයි බන් වාන් එකෙන්
එදා ලෝකාන්තය මතක් වෙනවා 

අපි පරක්කුයි බං.....
දැන් බලපං කසාදෙට ආණුඩුවට 1000ක් දෙන්න ඕන....
පළවෙනි දරුවට 20000/-ක් හම්බ වෙනවා.....
කසාදේ ශුද්ධ ලාභය 19000/-ක්.......
අපිට කොයින්ද පූවෝ රෝස් චිකන් කිව්ව ලු!!!!!!![]()

දවස් 5 ක්ම තියෙන එකේ තුන සෙට් වීමේ වාසිය 10000%......... ජය වේවා........
අපි පරක්කුයි බං.....
දැන් බලපං කසාදෙට ආණුඩුවට 1000ක් දෙන්න ඕන....
පළවෙනි දරුවට 20000/-ක් හම්බ වෙනවා.....
කසාදේ ශුද්ධ ලාභය 19000/-ක්.......
අපිට කොයින්ද පූවෝ රෝස් චිකන් කිව්ව ලු!!!!!!![]()

අපි පරක්කුයි බං.....
දැන් බලපං කසාදෙට ආණුඩුවට 1000ක් දෙන්න ඕන....
පළවෙනි දරුවට 20000/-ක් හම්බ වෙනවා.....
කසාදේ ශුද්ධ ලාභය 19000/-ක්.......
අපිට කොයින්ද පූවෝ රෝස් චිකන් කිව්ව ලු!!!!!!![]()

මම ආයේ විහින් ලිදේ පනී කියල උඹ හිතනව ද?ඩිවෝස් වෙලා ආයේ බැඳහන්![]()

