මම ආයේ විහින් ලිදේ පනී කියල උඹ හිතනව ද?
මම පතන්නේ ලබන ආත්මෙ දී ගෑණුයි, ෆෝනුයි නැති තැනක උපදින්න......
කැරට් පල්ලා.....!!!!![]()


අපේ එක්කෙනාට බැලූ බන් ..මාතර යන්ලු රෙද්දඊයේ ලොක්කගේ උපන්දිනේ හින්ද මාතර අය මෙහෙ තාම ..එහෙව් එකේ ආපහු මාතර ගිහින් බෑ බෑ වගේ බන්
කාර් එක දුන්න නිසා යන්න වහනයක් නෑ බන් වාන් එකේ ඉස්සරහ ටයර් එකේ කම්බි වගයක් පේනවා දැනුයි දැක්කේ
දුර යන්න බයයි බන් වාන් එකෙන්
එදා ලෝකාන්තය මතක් වෙනවා
![]()

අහ් මේ ඇවිල්ල ඉන්නෙඩිවෝස් වෙලා ආයේ බැඳහන්![]()

කැරට් පල්ලා යන්නෙහි සියළු හිමිකම් චාමලී සතුයැ.....මෙහ මොන හුයන්නේ දිව්රිල්ලක් ද ?![]()

මම ආයේ විහින් ලිදේ පනී කියල උඹ හිතනව ද?
මම පතන්නේ ලබන ආත්මෙ දී ගෑණුයි, ෆෝනුයි නැති තැනක උපදින්න......
කැරට් පල්ලා.....!!!!![]()

ආයෙ බඳිමු
ලොකු තරිස්ට සුභ උපන්දිනයක් වේවා කියලා මම සුභ පැතුවා කියන්ඩෝ......... නිකන්වත් කියන්නෙපා ඊයේ අරකට වෙලා පිස්සු නට නට හිටපු වෙලේ කොල්ලගේ උපන්දිනේ කියලවත්.......
හෆ්ෆාටබොල කාර් එක කියකටද දුන්නේ........? මරු කාර් එක මට හරි ආසයි එකට.....
ලොක්කා මට ඊයේ තර්ජනේ කරා කේක් එකක් ගෙන්න කියල ..මම කේක් එක කපන්නවත් ගියේ නෑ
මට ඕවා පොඩි කාලේ ඉඳල ඇලජික් බන්
නිකන් විකාරයි වගේ
හා හා මම කියන්නම්කො ජෙනුලිව නම් පොඩ්ඩා මතක් කරනවා 

කැරට් පල්ලා යන්නෙහි සියළු හිමිකම් චාමලී සතුයැ.....![]()

අහ් මේ ඇවිල්ල ඉන්නෙ![]()
අරක වැරදිලා ලොක් උනා බන්![]()



හිහි ... මම ආස නෑ බන් ඔය උපන් දින සමරන්නලොක්කා මට ඊයේ තර්ජනේ කරා කේක් එකක් ගෙන්න කියල ..මම කේක් එක කපන්නවත් ගියේ නෑ
මට ඕවා පොඩි කාලේ ඉඳල ඇලජික් බන්
නිකන් විකාරයි වගේ
හා හා මම කියන්නම්කො ජෙනුලිව නම් පොඩ්ඩා මතක් කරනවා
ගෙදර මලයටම තමා බන් දුන්නේ ..![]()
හෆ්ෆටසිරි කොල්ලට මතකද අපේ බෝම්බෙ ගැන....... මොනාද කියන්නේ ඉතින්.......
එල එල...... පිටට ගිහින් නෑ එහෙනම්.......


මතකයි මතකයි ..එයා ඉන්නවද තාත්තේ කියල අහනවා
ඔව් ඌ කර ගැහුවා![]()


හිහි ඉන්නවා කියන්න දැන් ඉස්සරටත් වඩා දඟ මල්ලක් වෙලා කියන්න.......
![]()



shik duwek naane ban mata![]()
ට්‍රයි කරපිය කෝ ඉතිං.......
shik duwek naane ban mata![]()



ට්‍රයි කරපිය කෝ ඉතිං.......
නැහ්..නැහ් ග ගා ඉන්නේ.......![]()


අම්මෝ එපා ..මම දන්නවා ආයේත් කොල්ලෙක් කියල 