EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Chik amasinnan booruwek..adminta kiyala thread eka close karawanna ayiye...

    දාපු දෙන් මම ඌට බය නෑ..මේකේ අය බාගයක්ම මගේ FB ප්‍රොෆයිල් එකේ ඉන්නවා ..ඌ තමා දැන් එක්ස්පෝස් වෙන්න හදන්නේ :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දාපු දෙන් මම ඌට බය නෑ..මේකේ අය බාගයක්ම මගේ FB ප්‍රොෆයිල් එකේ ඉන්නවා ..ඌ තමා දැන් එක්ස්පෝස් වෙන්න හදන්නේ :rofl:
    හොයපං ඇක්සස් කරපු උන් ව.......
    චරිතයටත් පණිවුඩේ යවපං.....
    හොයමු පොරව........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිතවත් එලකිරියනි...මාහට තවත් කොලොම්පුර විසීමට නොහැකි තත්වයක් උදා වී තිබේ ...එහෙයින් මම කොළඹින් පිට ඩොටේ (මාතර) යමි !! උඹලාට අර මොකද්ද සන්තුෂ්ටියක් වේවා :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දාපු දෙන් මම ඌට බය නෑ..මේකේ අය බාගයක්ම මගේ FB ප්‍රොෆයිල් එකේ ඉන්නවා ..ඌ තමා දැන් එක්ස්පෝස් වෙන්න හදන්නේ :rofl:

    Karanawanan Anna wade..oya wage ewunwa thamai expose karanna one..karana katha Wada walata:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Karanawanan Anna wade..oya wage ewunwa thamai expose karanna one..karana katha Wada walata:angry:

    මෙදා පොටේ කොට්ටෝරුවගේ හොට පැටලෙනවා ෂුවර් :yes::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිතවත් එලකිරියනි...මාහට තවත් කොලොම්පුර විසීමට නොහැකි තත්වයක් උදා වී තිබේ ...එහෙයින් මම කොළඹින් පිට ඩොටේ (මාතර) යමි !! උඹලාට අර මොකද්ද සන්තුෂ්ටියක් වේවා :(
    සටන පරාදයි නේහ් හිට්ලර් උතුමාණෝ......!!!:P:P:rofl::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිම්බුලෝ අරු එනවලු ඔන්න ... අරක දාපන් හොඳේ බදු මාට්ටු එතකොට ;) මම යනෝ අරහේ දැන් :D ලැප ගෙනාවෙත් නෑ ..නෙට් එන්න වෙයිද මන්ද එහෙ ගිහින් :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිම්බුලෝ අරු එනවලු ඔන්න ... අරක දාපන් හොඳේ බදු මාට්ටු එතකොට ;) මම යනෝ අරහේ දැන් :D ලැප ගෙනාවෙත් නෑ ..නෙට් එන්න වෙයිද මන්ද එහෙ ගිහින් :dull:
    ඕක එන්නෙ නෑ බං......
    එදා ඇවිත් කතා කලෙත් පණ බයෙන් වගේ.....
    පව් රැවුලා.....:baffled::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක එන්නෙ නෑ බං......
    එදා ඇවිත් කතා කලෙත් පණ බයෙන් වගේ.....
    පව් රැවුලා.....:baffled::rofl:

    ඕකා කියන කියන එකට උගෙ බාසාවෙන්ම සලකන්නේ දැන්...:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    profilepic329688_8.gif

    :rofl: හෆොයි...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මොනවද මේ? පුස් කාපු සීනි මුරුක්කු වගේ...:sorry::sorry: ඊයා....ඒක මහා අප්පිරියා ගතියක් දැනෙනවා...නිකන් බලු බෙට්ටක් දිග ඇරලා වගේ...ඔඕක්....ඔක්කාරෙට එනවා..චක් විතරක්

    :shocked: ඔහොම බෑ නංගි..... ඉස්සරහට පුරුදු වෙන්න වෙයි පුස් කාපු සීනි මුරුක්කු වලට...... :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: ඔහොම බෑ නංගි..... ඉස්සරහට පුරුදු වෙන්න වෙයි පුස් කාපු සීනි මුරුක්කු වලට...... :lol:

    Mamige seeni murukku pus kaalada? :sorry:
    Nikanma thibila wenna athi :yes:
     
    Status
    Not open for further replies.