නුවර_එලිය_නවතින්න
මචං ඔපීස් එකේ සෙට් එක බොසා ඇතුලු නුවර එළිය පැත්තේ ටුවර් එකක් එන්න හිතාගෙන ඉන්නවා.. ඉතිං අපිට පොඩි බංගලෝ එකක් ඕනේ... 25 දෙනෙකුට වගේ ඉන්න පුලුවන් එකක්. නිදහසේ ... දවස් දෙකකට ඕනේ... කාමර 4 වගේ තියෙන එහෙම ලස්සන තැනක් දන්න කෙනෙක් ඉන්නවනං නම්බර් එකක් දෙන්න .. ලොකු උදව්වක්..




මටත් දැන් අරූ කිව්වම මීටර් උනේ උඹ පෙට්ටි පිටින් සීඩී ගෙන්නපුවා.. කෝ බං දැන් ඒවා..? මොකද කලේ..? 
