නුවර_එලිය_නවතින්න

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නුවර_එලිය_නවතින්න

    මචං ඔපීස් එකේ සෙට් එක බොසා ඇතුලු නුවර එළිය පැත්තේ ටුවර් එකක් එන්න හිතාගෙන ඉන්නවා.. ඉතිං අපිට පොඩි බංගලෝ එකක් ඕනේ... 25 දෙනෙකුට වගේ ඉන්න පුලුවන් එකක්. නිදහසේ ... දවස් දෙකකට ඕනේ... කාමර 4 වගේ තියෙන එහෙම ලස්සන තැනක් දන්න කෙනෙක් ඉන්නවනං නම්බර් එකක් දෙන්න .. ලොකු උදව්වක්..

    070520111096-001.jpg
     
    • Like
    Reactions: Black Puma

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් එහේ දන්සල් වලටත් යනවද ? :D:Dඋබ දැක්කේ ගොඩක් කාලෙකින් බන්. මම නම් දන්නේ නෑ. දන්නා එකෙක් උදවු කරපල්ලා.
     
    summerhut86

    Member
    Jan 31, 2015
    8
    1
    0
    මචං ඔපීස් එකේ සෙට් එක බොසා ඇතුලු නුවර එළිය පැත්තේ ටුවර් එකක් එන්න හිතාගෙන ඉන්නවා.. ඉතිං අපිට පොඩි බංගලෝ එකක් ඕනේ... 25 දෙනෙකුට වගේ ඉන්න පුලුවන් එකක්. නිදහසේ ... දවස් දෙකකට ඕනේ... කාමර 4 වගේ තියෙන එහෙම ලස්සන තැනක් දන්න කෙනෙක් ඉන්නවනං නම්බර් එකක් දෙන්න .. ලොකු උදව්වක්..

    070520111096-001.jpg

    Bump...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    උඹ අර තොග වශයෙන් නිකම් ගෙන්නපු CD ටිකට් අරන් පලයන් සීතලේ ගිනි ගොඩක් ගහගන්නවත්...:P
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උඹ අර තොග වශයෙන් නිකම් ගෙන්නපු CD ටිකට් අරන් පලයන් සීතලේ ගිනි ගොඩක් ගහගන්නවත්...:P

    :angry::angry::angry::angry:යකෝ නොදන්න කාලේ කරපු වැරදි මතක් කර කර පලි ගන්න එපා යකෝ ... කුහකයෝ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උඹ අර තොග වශයෙන් නිකම් ගෙන්නපු CD ටිකට් අරන් පලයන් සීතලේ ගිනි ගොඩක් ගහගන්නවත්...:P

    :angry::angry::angry::angry:යකෝ නොදන්න කාලේ කරපු වැරදි මතක් කර කර පලි ගන්න එපා යකෝ ... කුහකයෝ

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: මං හිටියෙ මට විතරයි මේකව නෝට් කියලා සීඩී ගෙන්නපු සීන් එකට. :rofl:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මචං ඔපීස් එකේ සෙට් එක බොසා ඇතුලු නුවර එළිය පැත්තේ ටුවර් එකක් එන්න හිතාගෙන ඉන්නවා.. ඉතිං අපිට පොඩි බංගලෝ එකක් ඕනේ... 25 දෙනෙකුට වගේ ඉන්න පුලුවන් එකක්. නිදහසේ ... දවස් දෙකකට ඕනේ... කාමර 4 වගේ තියෙන එහෙම ලස්සන තැනක් දන්න කෙනෙක් ඉන්නවනං නම්බර් එකක් දෙන්න .. ලොකු උදව්වක්..

    070520111096-001.jpg

    මචන් මගෙය් bungalow එකක් නම් තියෙනෙව හැබැයි තියෙන්නේ වටවල...රූමස් 3ක් තියෙනෙව...ඇඳන් නම් ට්‍රිපල් බෙඩ් 4 කුයි,Double 1 කුයි, SIngle දෙකකුයි ඔක්කොම 16 කට ස්පේ වෙන්න පුළුවන්.....හබි මෙට්ට දාල නම් ඔකෙය් 50 ගානක් ඉඳලත් තියෙනෙව අපෙය් අම්මගේ ඉස්කොලෙය් teacher ල staff ට්‍රිප් එකක් ඇවිල්ල

    ඔනෙය් නම් call කරපන් නොම්මරේ PM කරලා එවන්නම්

    Rates උඹට හින්ද අඩුවට dennam
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෑ බං.. :( මටත් දැන් අරූ කිව්වම මීටර් උනේ උඹ පෙට්ටි පිටින් සීඩී ගෙන්නපුවා.. කෝ බං දැන් ඒවා..? මොකද කලේ..? :baffled:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    nuwara eli gihila kohomada bun metta wala inne pissu hadenawa

    patta heetalai ne yakow. aniwa beds set kara ganin natnam amarui puthe

    paththara nemei bung 6 inch metta.....nuwaraeliya kohomatath 25 denekiuta nidaaganne andan 25 thiyene bungalow naha....wadima unoth 16i......andan 25 oney nam navathinne oney hotel ekaka
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    paththara nemei bung 6 inch metta.....nuwaraeliya kohomatath 25 denekiuta nidaaganne andan 25 thiyene bungalow naha....wadima unoth 16i......andan 25 oney nam navathinne oney hotel ekaka

    6 inch metta unat bun patta hitalai mehe idan eka para eheta giyama

    mokada bun adan 25 tiyena bunglow nathe .. adan 25 one nam double beds 12 dapu bunglows naddda

    http://www.lankaholidays.com/holiday-homes/accommodation_details-21937.html

    http://www.lankaholidays.com/holiday-homes/accommodation_details-23681.html

    oya mama nikan search karala hoya gata place dekak

    tawa tiyenawa one taram.. umba bunglow eka promote karata kamak na boru kiyana epa
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    6 inch metta unat bun patta hitalai mehe idan eka para eheta giyama

    mokada bun adan 25 tiyena bunglow nathe .. adan 25 one nam double beds 12 dapu bunglows naddda

    http://www.lankaholidays.com/holiday-homes/accommodation_details-21937.html

    http://www.lankaholidays.com/holiday-homes/accommodation_details-23681.html

    oya mama nikan search karala hoya gata place dekak

    tawa tiyenawa one taram.. umba bunglow eka promote karata kamak na boru kiyana epa

    හා.!!. මම මේක promote කරන එකට ඔබතුමා කමක් නැහැ කියල කියනකන් හිටියේ