ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බටර් කාලා අරන් පලයන්..:D
    ගියපු ගමන් කියයි සපත්තු දෙක ගලවලා අතනින් හාන්සි වෙන්න කියලා..:cool:
    ඒ එක්කම උඹ බටර් කාල උගේ අතට දියන්.. එතකොට ඌ දන්නවා දත් ගලවන්න තමා ඇවිත් තියෙන්නෙ කියලා..:yes:

    මේකටනම් රිදෙයි
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හල්ලෝ කෙල්ලු මිසි අක්කේ... කොහොමද? දැක්ක කල්

    අපි හොඳින් සුදෝ...ඔයාට කොහොමද?ආච්චිගේ කේස් එක මොකෝ වුනේ?:D:love:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපි හොඳින් සුදෝ...ඔයාට කොහොමද?ආච්චිගේ කේස් එක මොකෝ වුනේ?:D:love:

    මමත් හොදින්... එක දැන් හරි.. ගමේ කට්ටිය එකතුකරගත්තා දැන් මුළු ගමම ඉන්නවා. අර ගෑනි විතරයි.. ගමේ කට්ටිය සල්ලිඩ් ආල බෙහෙත් කරනවා.. බලගානවා... මමත් පුළුවන් හැම හෙල්ප් එකම දෙනවා.. පව් මිනිස්සු අසරණ වෙන්නේ කියලා, හිතලා නෙමේ:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමත් හොදින්... එක දැන් හරි.. ගමේ කට්ටිය එකතුකරගත්තා දැන් මුළු ගමම ඉන්නවා. අර ගෑනි විතරයි.. ගමේ කට්ටිය සල්ලිඩ් ආල බෙහෙත් කරනවා.. බලගානවා... මමත් පුළුවන් හැම හෙල්ප් එකම දෙනවා.. පව් මිනිස්සු අසරණ වෙන්නේ කියලා, හිතලා නෙමේ:(

    අනේ කොච්චර දෙයක්ද එහෙම වෙච්ච එක...ඔයාටයි ඔයාගේ දෙමව්පියන්ටයි ජාති ජාතිත් ඒ පිනම ඇති..:yes::)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඇමසින් පුක්ෂණය වෙලා නේද? :D

    මම බැලුවා ජබුක් ගෑවේ මොකක්ද කියලා. බැලුවම ලිදේ

    උබත් දෙකට නැමිලා බලහන් ඇමසින් ලිදේ
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනේ කොච්චර දෙයක්ද එහෙම වෙච්ච එක...ඔයාටයි ඔයාගේ දෙමව්පියන්ටයි ජාති ජාතිත් ඒ පිනම ඇති..:yes::)

    මටත් තනි තීරණ ගන්න බෑනේ අක්කේ.. තාම නො ජොබ් නිසා. මමනම් ලේසියෙන් කෙනෙක්ට හිත අව්ල් වෙන්න දෙයක් කියන්නේ නෑ.. අපිටත් මොකෙක් හරි එහෙම කියුවාම අව්ල් යනවනේ... එහෙම හිතන්නේ නෑ එකෙක්වත්... අනුන් ගැන හිතන්නේ නෑ දැන් කව්රුත්. දැන් ආච්චි ගැන බය වෙන්න දෙයක් නෑ. ගමේ ඔක්කොම දැන් ඉන්නවා ඕනෙම දෙකට
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම බැලුවා ජබුක් ගෑවේ මොකක්ද කියලා. බැලුවම ලිදේ

    උබත් දෙකට නැමිලා බලහන් ඇමසින් ලිදේ

    donkey-in-well.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළුවන් කන්න සෙට් වෙලා වගේ ඇමසියව වට කරගෙන කට්ටිය...:rofl:

    :lol: පොරයි පොරගෙම ෆෙක් ටිකයි විතරයි ඌට ඉතුරු වුනේ. පව් බං.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :sorry:දැන් නෙමේ බන්... VM දැම්මට සද්ද නෑ :confused:

    ඇයි මචෝ උඹ මට වීඑම් එකක් දැම්මා හිතක් පපුවක් තියෙනවනම් බලන්න - http://www.elakiri.com/forum/showthread.php?p=17818819
    කියලා. මම ඊට පස්සේ උඹට එල මචං බලන්නම්. කියලා රිප්ලයි කලා. කරලා උඹේ ත්‍රෙඩ් එකටත් රිප්ලයි කලානේ මචං‍

    http://www.elakiri.com/forum/showpost.php?p=17818939&postcount=19
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :yes::yes: වෙලා ඌ දුවලා හිටං

    ඉල්ලන් ටින් කිරි ගාගෙන! :D

    මම බැලුවා ජබුක් ගෑවේ මොකක්ද කියලා. බැලුවම ලිදේ

    උබත් දෙකට නැමිලා බලහන් ඇමසින් ලිදේ

    thread එක මුල ඉඳලම කියෙවුවෙ දැන්.
    දැනුයි දැක්කේ! පතුලට වෙලා අඬනවා!:D