බටර් කාලා අරන් පලයන්..
ගියපු ගමන් කියයි සපත්තු දෙක ගලවලා අතනින් හාන්සි වෙන්න කියලා..
ඒ එක්කම උඹ බටර් කාල උගේ අතට දියන්.. එතකොට ඌ දන්නවා දත් ගලවන්න තමා ඇවිත් තියෙන්නෙ කියලා..
මේකටනම් රිදෙයි
බටර් කාලා අරන් පලයන්..
ගියපු ගමන් කියයි සපත්තු දෙක ගලවලා අතනින් හාන්සි වෙන්න කියලා..
ඒ එක්කම උඹ බටර් කාල උගේ අතට දියන්.. එතකොට ඌ දන්නවා දත් ගලවන්න තමා ඇවිත් තියෙන්නෙ කියලා..
තව දනුක රුක්ෂාන් කියල එකෙකුත් ඉන්නවා, මෙලෝ රහක් නෑ.![]()
හල්ලෝ කෙල්ලු මිසි අක්කේ... කොහොමද? දැක්ක කල්

අපි හොඳින් සුදෝ...ඔයාට කොහොමද?ආච්චිගේ කේස් එක මොකෝ වුනේ?![]()
මමත් හොදින්... එක දැන් හරි.. ගමේ කට්ටිය එකතුකරගත්තා දැන් මුළු ගමම ඉන්නවා. අර ගෑනි විතරයි.. ගමේ කට්ටිය සල්ලිඩ් ආල බෙහෙත් කරනවා.. බලගානවා... මමත් පුළුවන් හැම හෙල්ප් එකම දෙනවා.. පව් මිනිස්සු අසරණ වෙන්නේ කියලා, හිතලා නෙමේ

ඇමසින් පුක්ෂණය වෙලා නේද?![]()
අනේ කොච්චර දෙයක්ද එහෙම වෙච්ච එක...ඔයාටයි ඔයාගේ දෙමව්පියන්ටයි ජාති ජාතිත් ඒ පිනම ඇති..![]()
මම බැලුවා ජබුක් ගෑවේ මොකක්ද කියලා. බැලුවම ලිදේ
උබත් දෙකට නැමිලා බලහන් ඇමසින් ලිදේ
මරු නූල ඕයි..
මුල ඉදං අගටම කියෙව්වා...![]()
ටහිකෙයි. උබලා දැන් අපි දැක්කත් කතා කරන්නේ නෑ නෙහ්..
එහෙම කියෙව්වම තමයි ආතල් එක මචං

එළුවන් කන්න සෙට් වෙලා වගේ ඇමසියව වට කරගෙන කට්ටිය...![]()
පොරයි පොරගෙම ෆෙක් ටිකයි විතරයි ඌට ඉතුරු වුනේ. පව් බං. හිටං කිව්වා. උඹ දාපු එක කෝට් කරලා තමයි අර රූපේ දැම්මේ.
දැන් නෙමේ බන්... VM දැම්මට සද්ද නෑ
දැන් නෙමේ බන්... VM දැම්මට සද්ද නෑ
වෙලා ඌ දුවලා හිටං

මම බැලුවා ජබුක් ගෑවේ මොකක්ද කියලා. බැලුවම ලිදේ
උබත් දෙකට නැමිලා බලහන් ඇමසින් ලිදේ
