EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Kollani kellani mama dote aawa :rofl: (matara)

ඔඕ......මාතර මොනවද කන්න තියෙන්නේ...එද්දී මොනා හරි ඇන්න එන්ට අයියණ්ඩි....;);)

මේ අක්කා නපුරුද? මාතර අය ෆට්ට නපුරුයි...:(:(:(
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔඕ......මාතර මොනවද කන්න තියෙන්නේ...එද්දී මොනා හරි ඇන්න එන්ට අයියණ්ඩි....;);)

    මේ අක්කා නපුරුද? මාතර අය ෆට්ට නපුරුයි...:(:(:(

    Denna puluwan duraka innawanam genna thibba....

    ayeth alaha mama ahu una :(:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Denna puluwan duraka innawanam genna thibba....

    ayeth alaha mama ahu una :(:P

    ඔය පැත්තේ මොනවද තියෙන්නේ? මන් කිවුවේ මොන වගේ දේවල්ද කන්න තියෙන්නේ? මන් නොදන්නා නිසයි අහන්නේ...:eek::eek:

    ඔව් ඔව් ...ෆට්ට ෆට්ටම නපුරුයි...මන් ජිවිතේ දැකපු ෆට්ට නපුරු සේටාර් එකක් ඔය පති වල ඉන්නේ..අම්මෝ....:sorry::sorry:

    Mehe computer wala melo payannak na sindu witharai redda :oo: aiyooo mage lapa daala awane..internet nathuwa kawe na wage hariyata :(

    :lol::lol::lol: ගණන් ගන්න එපා අනේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Bijja thama :oo:

    Ko mei ashmi ? :love:

    3025-if-you-know-what-i-mean.png
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය පැත්තේ මොනවද තියෙන්නේ? මන් කිවුවේ මොන වගේ දේවල්ද කන්න තියෙන්නේ? මන් නොදන්නා නිසයි අහන්නේ...:eek::eek:

    ඔව් ඔව් ...ෆට්ට ෆට්ටම නපුරුයි...මන් ජිවිතේ දැකපු ෆට්ට නපුරු සේටාර් එකක් ඔය පති වල ඉන්නේ..අම්මෝ....:sorry::sorry:

    :lol::lol::lol: ගණන් ගන්න එපා අනේ

    Mehe ithin kumburu, kurundu, goraka, kos, dell, kaju puhulan (gass witharai gedi na :baffed:) maalu thama :oo: ada kumburu kapanawa akkalage lokkata ewwa pennanna thama genawe :D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Mehe ithin kumburu, kurundu, goraka, kos, dell, kaju puhulan (gass witharai gedi na :baffed:) maalu thama :oo: ada kumburu kapanawa akkalage lokkata ewwa pennanna thama genawe :D
    කුබුරු කපනවා නෙමේ සුදෝ ගොයම් කපනවා....:):):) ඒක නෙහ් මේ කියලා තියෙන්නේ

    අපෝ ...ගොරකා ,මාළු .කුරුදු ඕව අමුවෙන් කන්න බැහැ නෙහ්.....:(:(බලන් ගියාම මාතර මෙලෝ රහක් නැහැ නෙව.....:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුබුරු කපනවා නෙමේ සුදෝ ගොයම් කපනවා....:):):) ඒක නෙහ් මේ කියලා තියෙන්නේ

    අපෝ ...ගොරකා ,මාළු .කුරුදු ඕව අමුවෙන් කන්න බැහැ නෙහ්.....:(:(බලන් ගියාම මාතර මෙලෝ රහක් නැහැ නෙව.....:(:(

    Ow ow wenna athi mama owa danne ne hariyata

    ow meloma rahak naa ...mata epa wela inne..
    mama heta kataragama yanawa hithunoth :oo: kalu dodol kanna puluwan :P ahh ehe meneri thibe nangi :D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Ow ow wenna athi mama owa danne ne hariyata

    ow meloma rahak naa ...mata epa wela inne..
    mama heta kataragama yanawa hithunoth :oo: kalu dodol kanna puluwan :P ahh ehe meneri thibe nangi :D

    මෙනේරි එහෙ තියෙනවද.....හ්ම්ම්ම් ඉන්නකෝ මට මේ යාලුවෙක් කිවුවා මෙනේරි හොයලා බලල කියන්නම් කියලා...එයා නැහැ කිවුවොත් මන් ඔයාට කියන්නම්....:cool::cool::cool:

    කළු දොදොල්....හ්ම්ම්ම් ෆට්ට...:cool::cool::cool:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මෙනේරි එහෙ තියෙනවද.....හ්ම්ම්ම් ඉන්නකෝ මට මේ යාලුවෙක් කිවුවා මෙනේරි හොයලා බලල කියන්නම් කියලා...එයා නැහැ කිවුවොත් මන් ඔයාට කියන්නම්....:cool::cool::cool:

    කළු දොදොල්....හ්ම්ම්ම් ෆට්ට...:cool::cool::cool:

    කළු උනාට දොදොල් රහයි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Murunga kola dapu kakuluwo, pol sambola samaga rathu haale bath desaa bawemi :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙනේරි එහෙ තියෙනවද.....හ්ම්ම්ම් ඉන්නකෝ මට මේ යාලුවෙක් කිවුවා මෙනේරි හොයලා බලල කියන්නම් කියලා...එයා නැහැ කිවුවොත් මන් ඔයාට කියන්නම්....:cool::cool::cool:

    කළු දොදොල්....හ්ම්ම්ම් ෆට්ට...:cool::cool::cool:

    Mama meneri gannawa maath bonawa affa oya kidney case dakkama bayai ... one nam kiyanna station ekata parcel ewannam ganna :D

    Katharagama thiyenawa hakuru udin daapu eka nam fatta kilo 10k withara ganna ona :cool:
     
    Status
    Not open for further replies.