uba oya koheda inne? town area eke oya okkoma thiyenawa
ඩොටේට මොන HSPAද බන්...

uba oya koheda inne? town area eke oya okkoma thiyenawa

Kollani kellani mama dote aawa(matara)





Nodakin dote 3G & H witharaiH+ naa
![]()


ඔඕ......මාතර මොනවද කන්න තියෙන්නේ...එද්දී මොනා හරි ඇන්න එන්ට අයියණ්ඩි....
මේ අක්කා නපුරුද? මාතර අය ෆට්ට නපුරුයි...![]()


අපට ඔය මොකුත් හරියට නැහැ....ලොල්
aiyooo mage lapa daala awane..internet nathuwa kawe na wage hariyata 
Denna puluwan duraka innawanam genna thibba....
ayeth alaha mama ahu una![]()




Mehe computer wala melo payannak na sindu witharai reddaaiyooo mage lapa daala awane..internet nathuwa kawe na wage hariyata
![]()


ගණන් ගන්න එපා අනේඔය පැත්තේ මොනවද තියෙන්නේ? මන් කිවුවේ මොන වගේ දේවල්ද කන්න තියෙන්නේ? මන් නොදන්නා නිසයි අහන්නේ...
ඔව් ඔව් ...ෆට්ට ෆට්ටම නපුරුයි...මන් ජිවිතේ දැකපු ෆට්ට නපුරු සේටාර් එකක් ඔය පති වල ඉන්නේ..අම්මෝ....
ගණන් ගන්න එපා අනේ
maalu thama
ada kumburu kapanawa akkalage lokkata ewwa pennanna thama genawe 
කුබුරු කපනවා නෙමේ සුදෝ ගොයම් කපනවා....Mehe ithin kumburu, kurundu, goraka, kos, dell, kaju puhulan (gass witharai gedi na :baffedmaalu thama
ada kumburu kapanawa akkalage lokkata ewwa pennanna thama genawe
![]()


ඒක නෙහ් මේ කියලා තියෙන්නේ
බලන් ගියාම මාතර මෙලෝ රහක් නැහැ නෙව.....

කුබුරු කපනවා නෙමේ සුදෝ ගොයම් කපනවා....ඒක නෙහ් මේ කියලා තියෙන්නේ
අපෝ ...ගොරකා ,මාළු .කුරුදු ඕව අමුවෙන් කන්න බැහැ නෙහ්.....බලන් ගියාම මාතර මෙලෝ රහක් නැහැ නෙව.....
![]()
kalu dodol kanna puluwan
ahh ehe meneri thibe nangi 
Thota ass penne nadda mitto ?![]()



තරියා දඟලයි...![]()




Ow ow wenna athi mama owa danne ne hariyata
ow meloma rahak naa ...mata epa wela inne..
mama heta kataragama yanawa hithunothkalu dodol kanna puluwan
ahh ehe meneri thibe nangi
![]()






මෙනේරි එහෙ තියෙනවද.....හ්ම්ම්ම් ඉන්නකෝ මට මේ යාලුවෙක් කිවුවා මෙනේරි හොයලා බලල කියන්නම් කියලා...එයා නැහැ කිවුවොත් මන් ඔයාට කියන්නම්....
කළු දොදොල්....හ්ම්ම්ම් ෆට්ට...![]()
මෙනේරි එහෙ තියෙනවද.....හ්ම්ම්ම් ඉන්නකෝ මට මේ යාලුවෙක් කිවුවා මෙනේරි හොයලා බලල කියන්නම් කියලා...එයා නැහැ කිවුවොත් මන් ඔයාට කියන්නම්....
කළු දොදොල්....හ්ම්ම්ම් ෆට්ට...![]()

