Amasin is Banned

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මෙච්චර දවසක් වැදගත් දත් කිඹුලා වගේ මෙම්බර්ස්ලට අපහස කර කරා, තරින්ද්‍ර වගේ මෙම්බර්ස්ලගේ, චරිත් ලගේ පින්තූර පොස්ට් වලට දදා හිටි එකා හදිසියේ බෑන් වී ඇති බව සතුටින් දැනුම් දෙමි.

ඒ පිළිබඳ GT ට මාගේ හෘද්‍යයාංගම ස්තූතියි. දැන් ෆේක් බස්සයි සට සට ගාලා. :lol::lol:
 
  • Like
Reactions: Mr.Tom

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ස්වයං පූක්ශනය.....:lol: උඹ කිව්වට මන් හිතුවේ නෑ බන් ඔහොම වෙයි කියලා :shocked::shocked:
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    Amasin diyaw
    Amasin apita oney
    Mekada yaha palane
    Ei Marage kale Ban nokale

    Api Ek eka hack karala okkoma account ammasin karanna kalin
    ape amasin apita diyaw.

    adasita meke okkoma membersla maranthika Upawasaye gewal wala idan.

    mona mooda moosalayada report kale
    okawa maramu
    yahapalanaya athi karamu
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලකිරි ඇඩ්මින් වරුන් හට ස්තූතිය. :yes:එලකිරිය නිකම් සවුත්තු වෙනවා විතරයි වෙන්නේ උන්ට නටන්න දෙන එකෙන්. වැදගත් ත්‍රෙඩ් විතරක් නෙමේ වැදගත් මෙම්බර්ස්ලත් නැතිවෙනවා මන්ද මානසික ඩයල් නිසා.:dull:

    ස්තූතියි හරි දේ කලාට.:D
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Amasin diyaw
    Amasin apita oney
    Mekada yaha palane
    Ei Marage kale Ban nokale

    Api Ek eka hack karala okkoma account ammasin karanna kalin
    ape amasin apita diyaw.

    adasita meke okkoma membersla maranthika Upawasaye gewal wala idan.

    mona mooda moosalayada report kale
    okawa maramu
    yahapalanaya athi karamu

    ටිකක් දවල් වෙලා වරෙන් පොන්ස්. :lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ස්වයං පූක්ශනය.....:lol: උඹ කිව්වට මන් හිතුවේ නෑ බන් ඔහොම වෙයි කියලා :shocked::shocked:

    ඌ මේ ඊයේ පෙරේදා චූන් වෙලා දැඟලුවා වැඩියි බං පරයා. දැන් මේ ටිකේ ආයේ ඔරියන් තුමා මතක් වේවි. තව ෆේක් වැඩිවේවි. බලපන්කෝ 2006 ඉඳන් 2012 වගේ කාල වල හදපු පෝස්ට් 20 ට අඩුවෙන් දාපු අකවුන්ට් එක පාර ලොග් උනොත් ටක්ගාලා මුගේ කලින් දාපු අන්තිම පෝස්ට් එක බලද්දි මාස ගානකට කලින් එකක් නම් අනිවා ඇමසියා. හැබැයි අර මේ දවස් වල තියෙන 2006 lex කියන ID එකත් මුගේ එකක්. :lol::lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මෙච්චර දවසක් වැදගත් දත් කිඹුලා වගේ මෙම්බර්ස්ලට අපහස කර කරා, තරින්ද්‍ර වගේ මෙම්බර්ස්ලගේ, චරිත් ලගේ පින්තූර පොස්ට් වලට දදා හිටි එකා හදිසියේ බෑන් වී ඇති බව සතුටින් දැනුම් දෙමි.

    ඒ පිළිබඳ GT ට මාගේ හෘද්‍යයාංගම ස්තූතියි. දැන් ෆේක් බස්සයි සට සට ගාලා. :lol::lol:

    හුකෑස් අපේ තරියගේ ෆොටෝ දාල තිබුනද ?:lol: ලින්ක් එක දීපන්කො බන්. හොද වැඩේ ඕකිට හැම තිස්සෙම නළුවා වගේ ෆොටෝ වලට ඉන්නවා :frown::frown:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එලකිරි ඇඩ්මින් වරුන් හට ස්තූතිය. :yes:එලකිරිය නිකම් සවුත්තු වෙනවා විතරයි වෙන්නේ උන්ට නටන්න දෙන එකෙන්. වැදගත් ත්‍රෙඩ් විතරක් නෙමේ වැදගත් මෙම්බර්ස්ලත් නැතිවෙනවා මන්ද මානසික ඩයල් නිසා.:dull:

    ස්තූතියි හරි දේ කලාට.:D

    දැන් තියෙන්නේ මූ මේටිකේ ලොග් වෙන ෆේක් ටික හොයලා රිපෝර්ට් කරන එක බං. මූගේ තියනවා 2006 හිටං හදපු ෆේක් පෝස්ට් 2-3 දාපු. චන්දේ දවස් වල අර ෆොන්සේකගේ, චම්පිකගේ, මෛත්‍රිපාලගේ, නාමල්ගේ 2006 හදපු පෝස්ට් නොදාපු අකවුන්ට් තිබ්බ එව්වත් මුගේ තමයි. :lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හුකෑස් අපේ තරියගේ ෆොටෝ දාල තිබුනද ?:lol: ලින්ක් එක දීපන්කො බන්. හොද වැඩේ ඕකිට හැම තිස්සෙම නළුවා වගේ ෆොටෝ වලට ඉන්නවා :frown::frown:

    මේ ත්‍රෙඩ් එක බලපන් මුල ඉඳන් අග වෙනකන්. තරියගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ තියන ෆොටෝ එක බං දාලා තිබ්බේ. ඇමසියා ඉල්ලගෙන ඇරෝගෙන ඊයේ. අපරාදේ මම ඊයේ ප්‍රමාද උනානේ බං.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් තියෙන්නේ මූ මේටිකේ ලොග් වෙන ෆේක් ටික හොයලා රිපෝර්ට් කරන එක බං. මූගේ තියනවා 2006 හිටං හදපු ෆේක් පෝස්ට් 2-3 දාපු. චන්දේ දවස් වල අර ෆොන්සේකගේ, චම්පිකගේ, මෛත්‍රිපාලගේ, නාමල්ගේ 2006 හදපු පෝස්ට් නොදාපු අකවුන්ට් තිබ්බ එව්වත් මුගේ තමයි. :lol::lol:

    මානසික අප්සට් එකක් තියන එකෙක් බන්. රිපෝට් කරනවා දැන් දැක්ක තැන ෆේක්. නැටුව වැඩී ඌ.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මෙච්චර දවසක් වැදගත් දත් කිඹුලා වගේ මෙම්බර්ස්ලට අපහස කර කරා, තරින්ද්‍ර වගේ මෙම්බර්ස්ලගේ, චරිත් ලගේ පින්තූර පොස්ට් වලට දදා හිටි එකා හදිසියේ බෑන් වී ඇති බව සතුටින් දැනුම් දෙමි.

    ඒ පිළිබඳ GT ට මාගේ හෘද්‍යයාංගම ස්තූතියි. දැන් ෆේක් බස්සයි සට සට ගාලා. :lol::lol:

    එලකිරි ඇඩ්මින් වරුන් හට ස්තූතිය. :yes:එලකිරිය නිකම් සවුත්තු වෙනවා විතරයි වෙන්නේ උන්ට නටන්න දෙන එකෙන්. වැදගත් ත්‍රෙඩ් විතරක් නෙමේ වැදගත් මෙම්බර්ස්ලත් නැතිවෙනවා මන්ද මානසික ඩයල් නිසා.:dull:

    ස්තූතියි හරි දේ කලාට.:D

    :rolleyes::rolleyes::P:P

    දැන් රිදිලා දුවගෙන එයි
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මානසික අප්සට් එකක් තියන එකෙක් බන්. රිපෝට් කරනවා දැන් දැක්ක තැන ෆේක්. නැටුව වැඩී ඌ.

    කිඹුලා කට වහගෙන ඉන්න ඉන්න ඒ මනුස්සයට පාඩුවෙ ඉන්න දෙන්නේ නෑ නේ බං. ඌට සක්කිලි කතා කිය කියා. අද මටත් කියලා තිබ්බා ජරා කතාවක්. අල්ලලා උකවන්න හැදුවේ. බලද්දි බෑන් වෙලා. :lol::lol:
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    me ubala mama kiwwa dewal walata kemathi nedda,
    upawasa karanna
    okkoma account Amasin karanna
    Report karapu eka Ban karanna.

    mona mooda moosala wedak da eka

    warellako.api kochchara unath athai ekak gaththane ban