aduma ganata full medical checkup ekak karanne kohomada.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    aduma ganata full medical checkup ekak karanne kohomada.? hostpital eka, package options monawada.? meka mage ammata 55 old, over weight
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    aduma ganata full medical checkup ekak karanne kohomada.? hostpital eka, package options monawada.? meka mage ammata 55 old, over weight

    go to durdans hospital>>>>corporate counter..they hav gd packages.....be 12 hours fasting then go...:yes::yes::yes::yes::yes:
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    දැන් ගොඩක් private hospitals වල full health checkup packages තියෙනවා. Ceylinco Health Care වගේ ඒවා වලත් තියෙනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,405
    1
    57,507
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    full body checkup කරද්දි ලංකාවෙ ඩොකාල physical exam එක හරියට කරන්නෙ නෑ. ඉන්ටර්න් වගෙ ඉන්න පොඩි ඩොකෙක් ගාවට දාල blood/urine/stools/xray/bmi/ecg රොපෝට් බලනව විතරයි. සමහර ප්‍රයිවෙට් හොස්පිටල් වල එදාට චැනලින් එන කන්සල්ටන්ට් කෙනෙකුට චැනලින් එකක් දම්මල රිපෝට් පෙන්නවනව. ඒත් තනිකරම වංචාවක් කෙරෙන්නෙ. :nerd: