Married club waasinta kiyanna wishesha paniwudayak thiye..wisheshayen kasada bandapu mahathwaruntai ape kello dennatai thamai me aranchiya wadagath wenne..Dan thiye vaccin ekak Cervical cancer(gabgela pilika) walin prevent wenna puluwan..thama government hospitals wala na..privet thamai ganna puluwan..Rs.4200 k wage thamai wenne...first vaccine eka Aran masekata passe 2nd eka Saha ita maasa 6 kata passe 3rd eka ganna thiyenne..meka life time ekatama balapana vaccine ekak..![]()

1. හොඳ ආරන්චියක්. හොයල බලන්න ඕනි. පස්සේ වැදගත් වෙන නිසා.Married club waasinta kiyanna wishesha paniwudayak thiye..wisheshayen kasada bandapu mahathwaruntai ape kello dennatai thamai me aranchiya wadagath wenne..Dan thiye vaccin ekak Cervical cancer(gabgela pilika) walin prevent wenna puluwan..thama government hospitals wala na..privet thamai ganna puluwan..Rs.4200 k wage thamai wenne...first vaccine eka Aran masekata passe 2nd eka Saha ita maasa 6 kata passe 3rd eka ganna thiyenne..meka life time ekatama balapana vaccine ekak..![]()



1. හොඳ ආරන්චියක්. හොයල බලන්න ඕනි. පස්සේ වැදගත් වෙන නිසා.
2. මට දැන් තීරනය කරන්න පුලුවනි ඔයා 40+ කියල. මොකද ඒ වයසට ආපු අයට තමයි ඕකට රිස්ක් එකක් තියෙන්නේ. ඉතින් ඕව හොයල බලල ගන්නේ ඒ උදවිය.![]()


අක්කේ මන් ඕක දැක්කා දාලා තියෙනවා කොහේ හරි...මේ මට ගහගන්න පුලුවන්ද? පොඩ්ඩක් විස්තර කියනවද? බදින්න ඕන නැහැ නෙහ්...? මන් ඕක දැක්කා වහාම මට එකක් ගහගන්න ඕන... මට ඒ ගැන හොයලා කියන්න පුළුවන් ද? ඔකේ නම මොකක්ද?

Mata gab gelak na hottiye![]()
මම ඕක කියන්න හදලනොකියා හිටියේ..1. Umbata gab gelak thibeda ?
2. Asamanya lesa arawa karana ayatalu owa hadeeme sambhawithawa wadi...ae kiyanne ashmi aunti th ?![]()


1. හොඳ ආරන්චියක්. හොයල බලන්න ඕනි. පස්සේ වැදගත් වෙන නිසා.
2. මට දැන් තීරනය කරන්න පුලුවනි ඔයා 40+ කියල. මොකද ඒ වයසට ආපු අයට තමයි ඕකට රිස්ක් එකක් තියෙන්නේ. ඉතින් ඕව හොයල බලල ගන්නේ ඒ උදවිය.![]()
1. Umbata gab gelak thibeda ?
2. Asamanya lesa arawa karana ayatalu owa hadeeme sambhawithawa wadi...ae kiyanne ashmi aunti th ?![]()

Nango wayasa awurudu 12ta wadi onema ganu lamayekta ganna puluwan...cervical cancer prevent vaccine kiwwa nan hari mama hithanne![]()

බොහෝ පින් හොදේ...Ow mama 40 nemei 50+... Happyy??every sexually active woman is at risk of cervical cancer,regardless of her age.that is why , it is best to protect girls as early as possible.Cervical cancer is the second leading cancer among women in Sri Lanka .


thanks akkeAyenan kisima dawasaka me wage wadagath deyak kiyanne na oyalata.. Tnx for response..![]()



