ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !
~ එළකිරි.කොම් හි සියලුම සාමාජිකයන් වෙත කෙරෙන නිවේදනයයි ~
INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2015
ක්රිකට් තරගවලිය සදහා t shirt එකක් නිර්මාණය කිරීමට සියලු කටයුතු සුදානම කර ඇති බව සතුටින් දැනුම් දෙමු රැ 700 ත් 800 ත් අතර මුදලකට owntshirt ආයතනය මගින් tshirt එකේ නිපදවීම් කාර්ය භාරගත් බව සතුටින් දැනුම් දෙමි !
මචන්ලා මේක match එකට ගහන t shirt එකක් වෙන්න ඕනි .එක 2015 වේ මතක සටහනක් වෙන්න ඕනි අනිවාරෙන්
පුළුවන් නම් මේක අපහු ඩිසයින් කරන්න..!
එළකිරි අපේ සහෝදරයෙක් හැකි ඉක්මනින් මෙම tshirt එක logo එක design කර අප වෙත ලබා දෙන මෙන් සංවිධයක මණ්ඩලය ඉල්ලා සිටිනවා !

Last edited: