Honda Civic

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචන්ලා..හොන්ඩා සිවික්

    311vsro.jpg

    මචන්ලා..හොන්ඩා සිවික් එකක් ගන්න අදහසක් අවා..මගෙ ගාන ලක්ස 20ඉ. ටිකක් මාකට් සිවික් එක මොකක්ද ...මොඩල් නම්බර් දානවනම් ගොඩක් හොදා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන්ලා..හොන්ඩා සිවික්

    311vsro.jpg

    මචන්ලා..හොන්ඩා සිවික් එකක් ගන්න අදහසක් අවා..මගෙ ගාන ලක්ස 20ඉ. ටිකක් මාකට් සිවික් එක මොකක්ද ...මොඩල් නම්බර් දානවනම් ගොඩක් හොදා

    311vsro.jpg

    ES ඕනේමනම් ES5 එක ගන්න. ඒක EK3 එකමයි. බොඩිය විතරයි වෙනස්. ES3 & ES8 එපා. මල මරනයක්

    හොන්ඩා හදපු "සිවික්" කියන පට්ට සීරීස් එක කාපු මල ජරාව තමයි ES කියන්නේ. අනික් ජරාව තමා FD3 එක

    පුලුවන්නම් ඔය දෙල් ගෙඩිය අත ඇරලා එක්කෝ EK3 එකක් ගන්න, නැත්නම් FD1/FD4 එකක් ගන්න
     
    Last edited:
    • Like
    Reactions: romero2005

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    රත්තරං;17831531 said:
    311vsro.jpg

    ES ඕනේමනම් ES5 එක ගන්න. ඒක EK3 එකමයි. බොඩිය විතරයි වෙනස්. ES3 & ES8 එපා. මල මරනයක්

    හොන්ඩා හදපු "සිවික්" කියන පට්ට සීරීස් එක කාපු මල ජරාව තමයි ES කියන්නේ. අනික් ජරාව තමා FD3 එක

    පුලුවන්නම් ඔය දෙල් ගෙඩිය අත ඇරලා එක්කෝ EK3 එකක් ගන්න, නැත්නම් FD1/FD4 එකක් ගන්න
    machan Fd4 eke petrol kiyak withara karai da ban?second hand market eka kohomada :confused:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    EG8 EK3 ඔවාගන්ම් ගන්න එපා... කැපුවා දැන් තියෙන්නේ.... civic hybrid try කරහන්
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    රත්තරං;17831531 said:
    311vsro.jpg

    ES ඕනේමනම් ES5 එක ගන්න. ඒක EK3 එකමයි. බොඩිය විතරයි වෙනස්. ES3 & ES8 එපා. මල මරනයක්

    හොන්ඩා හදපු "සිවික්" කියන පට්ට සීරීස් එක කාපු මල ජරාව තමයි ES කියන්නේ. අනික් ජරාව තමා FD3 එක

    පුලුවන්නම් ඔය දෙල් ගෙඩිය අත ඇරලා එක්කෝ EK3 එකක් ගන්න, නැත්නම් FD1/FD4 එකක් ගන්න
    Machan, ay ES5? mageth ES8 1k ganna asawak thiyanawa..ES8 eka tikak ganath aduyi neda? monawada wenas kam kiyala poddak explain karapanko...:oo: EK3 ekata wada meke look eka lassanayi.. anika ek3 eka dan paranayi ban.. ES gana poddak kiyapan uba danna dewal?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    machan Fd4 eke petrol kiyak withara karai da ban?second hand market eka kohomada :confused:

    පෙට්‍රල් බලාන සිවික් ගන්න එපා
    fd4 එක fd1 එකට වඩා තෙල් කරනවා. fd4 එක 9-10 අවට තමයි කරන්නේ

    2006/2007 වගේ යන්නේ දැන් 27යි 28යි

    සිවික් වලට සෙකන්ඩ් හෑන්ඩ් අව්ලක් නෑ. ලෝකේ හැම රටකම සිවික් විතරක් ගන්න සෙටෑර් එකක් ඉන්නවා. උන්ට වෙන මොන මගුලක් වත් සෙට් වෙන්නේ නෑ

    ඕකේ ග්‍රේඩ්ස් තුනක් එනවා. එකක් lxi එක. එකේ කන්නාඩියේ ලයිට් එක නෑ. කෲස් , මල්ටි නෑ
    exi mid එකේ ඒවා තියෙනවා. exi ටොප් එකේ sun roof තියෙනවා.vti තව කියල එකක් තියෙනවා. ඒක තමා රේන්ජ් එකේ ඉහලම එක. ලංකාවේ තියෙනවද දන්නේ නෑ. ඒකේ ලෙදර් සීට් එක්ක ඔප්ශන් බර ගානක් එනවා
     
    Last edited:
    • Like
    Reactions: pc kush

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    EG8 EK3 ඔවාගන්ම් ගන්න එපා... කැපුවා දැන් තියෙන්නේ.... civic hybrid try කරහන්

    na machan. ek3 gahe badu thiyenawa thama. mama danna bank manager kenek gawa 60000k duwapu ek3 vi ekak thiyenawa. originalma thathwen thiyenawa. wade thiyenne hoyanna one machan tikak mahansi wela
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;17831853 said:

    ලෝකේ හැම රටකම සිවික් විතරක් ගන්න සෙටෑර් එකක් ඉන්නවා. උන්ට වෙන මොන මගුලක් වත් සෙට් වෙන්නේ නෑ

    Honda nathayo