machanlaa... aluthma lumia 4n ekak gaththu gaman thiyana battry power eka iwara unata asse 1st time kochchra wela charge karanda oneda??
paya 8k oneda??
man paya 3i gahala tibbe.. full charge unata passe galewwa..
anika thamayi machanla ma game donload kala.. ara asphalt 8 wage ewa... owa gahuwama battry eka passe awul yanawa kiyala yaluwek kiyuwa... eka aththada?
Machanla windows phone walata thiyena hoda manager software ekak kiyapanko
mobogenie wage (android)
mata ona contact ,file pc eken manage karaganna
කවුරුහරි දන්නවද Keyboard Suggestions වලට singlish වචන ඇඩ් කරගන්නේ කොහොමද කියලා..
අපි මැසේජ් ගහන කොට ගොඩක් singlish ගහන්නේ.. මාර වටිනවා ඒවගේ වචන ඔටෝ කරෙක්ට් වෙනවනම්..
දන්න කෙනෙක් ඉන්නවද? මෙහෙම කරන්න පුළුවන්ද?
lumia 535 එක හොඳයි ද මචන්ලා?
18500 වගේ වෙනවා.
සිරා ෆෝන් එක.
ටච් අවුල් නෑ දැන් 535 එකේ.
ස්තුත්යි මචන්
ටච් අවුල් නැහැ කිව්වෙ කලින් ලුමියා වල ටච් අවුල් තිබ්බද?
පෝරිසාදයා;17833856 said:ලුමිය එකට අලුතෙන් බැටරි එකක් දා ගන්න හොඳ ප්ලෙස් එකක් දන්නවද?