ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mamath enawa. t sirtuth gannawa. Cricket gahuwa eeye kalekata passe. bowling witari dan ituru wela tyenne. match 3k gahuwa. lakunu 6i gahuwe... :/ ithin mama team ekakata gahana eka padui wage neda :(
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    eketdesign.jpg


    eketdesign2.jpg
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙකේ හිටපු ග්‍රැෆික් වැඩ්ඩොහ් නැද්දහ් දැන් ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලෝගෝ එක ඉස්සරහට දාලා creative විදිහට හදලා දාපන්කෝ මචන් අලුත් එකක් හ්ම්ම්
    හොද විදිහක් බලල

    සිම්පල් අයිඩියා එකක් තියනවා මචං. හෙට උදේට දාන්නම්
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!

    ඔව් මචෝ ලොකු සීන් නැතිව මේ වගේ එකක් නම් මරු...!!!
    අනේ කස්ටිය කතාවෙලා මැච් එකට සෙට්වෙන්න බැරි අයට කිරිය මතක් වෙන්නයි මැච් එක මතක් වෙන්නයි T-Shirt එක දෙමු...?
    මැච් එකේ බජට් එකටත් හොදයිනේ..:lol::lol::lol::lol::lol::lol::lol:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    3rDkcO2.jpg


    මම හදිස්සියට හැදුවේ :) කොහොමද


    හොදයි මචං එලකිරි කියන එක වැල් අකුරින් වගේ දැම්මොත් මොකද

    ලෝගෝ එක ඉස්සරහට දාලා creative විදිහට හදලා දාපන්කෝ මචන් අලුත් එකක් හ්ම්ම්
    හොද විදිහක් බලල

    මේකෙ හොඳ නරක කියාල්ලකො ඒනම්.
    2pzcpz7.jpg
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    හොඳයි මචං. simple.
    Elakiri කියන එක ඉස්සරහා තියන logo එක එච්චරම එලකිරියට ෆිට් නෑ නේද?
    පොඩ්ඩක් වෙනස් කරලා එකක් දාහං කො.
    පුලුවන් නම්.
    පිටිපස්සට ගොඩක්ම simple කරහං. Logo එක නැති කරන්න පිටිපස්සට.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම දැක්කා සෑහෙන හොද ඩිසයින් තියනවා.....
    හැබැයි අපිට වර්ණ ගාන වැඩි වෙන විට එම්බ්‍රොයිිඩින් කොස්ට් එක වැඩි වෙනවා........

    අනික කොල්ලනි එළකිරි කියල අපි ඉංගිරිසියෙන් ලියන කොට ගහන්නේ ElaKiri කියලා (මේක උඹලා නෝටිස් කරල තියනව ද මංදා!). අනික මම හිතන්නේ අපේ සයිට් ලෝගෝ එකේ තියන ෆොන්ට් එකෙන් යනව නම් හොදයි ElaKiri.com සහ The Largest Sri Lankan Online Community! කියන දෙකම.............