ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් හිතන්නේ.....
    ඉස්සරහ වම් අත පැත්තේ පොකට් එන්ට්‍රි ඒරියා එකේ මේ ලෝගෝ එක කිව්ආරි කෝඩ් එක සමග......

    පිටිපස්සේ ස්ක්‍රෙයා ක්‍රෝ ඒරියා එකට අගල් 2-3ක් පහලින් A Proud Member of කියල යටින් ඔය ලෝගෝ එකම දානවා, සෙන්ටර් කරලා
    කලර්ස් සුදු ටී එක, සයිට් ලෝගෝ කලර් එක වන කෝඩෙයින් බ්ලූ.

    :) ඔව් එහෙම හොදයි. :)
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    vp7zma.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ලොක්ක එක සැරයක් කිව්ව ෆොන්ට් එකේ නම්.....
    මතක නෑ බං ජොසියෝ......:dull::dull::dull::(:(:(:(
    ඒක මොකක් වුනත් මගෙ ලඟ නැති එකක්. මම දැං list එකම match කරලා බැලුවා. :frown:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේකයි තරහා වෙන්න එපා කව්රුත් match එකට නාවොත් නො tsihrt
    බලදාරීන් විසින් මතු ආරක්සාවකට ගත් තීරණයක් :)

    Mama lankwe nathi wei ban thawa tika kalayak. Match ekata enna bari wuna kiyala t shirt nodee inna epa ban.
     

    Limzy

    Active member
  • Feb 1, 2010
    566
    100
    43
    ක්‍රිකට් ගහන්නේ නැති අයටත් ටී ෂර්ට් එක ලැබෙන්න සැලැසුම් කරන විදිහේත් වැඩක් කලා නම් හොදයි නේද? අපිත් පව්නේ බොලව්:D:D:D:D:D:D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් හිතන්නේ.....
    ඉස්සරහ වම් අත පැත්තේ පොකට් එන්ට්‍රි ඒරියා එකේ මේ ලෝගෝ එක කිව්ආරි කෝඩ් එක සමග......

    පිටිපස්සේ ස්ක්‍රෙයා ක්‍රෝ ඒරියා එකට අගල් 2-3ක් පහලින් A Proud Member of කියල යටින් ඔය ලෝගෝ එකම දානවා, සෙන්ටර් කරලා
    කලර්ස් සුදු ටී එක, සයිට් ලෝගෝ කලර් එක වන කෝඩෙයින් බ්ලූ.

    picture.php
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....