
Mama 2 weeks walata kalin wage gaththa..kolpitty abans eken..Toshiba Canvio ekak..1TB 10,750/= with 3 yrs warrenty..unity eke baluwa..serama 10-11 ganan yanne..bt 2yrs warrenty..meka ithin sure nisa gaththa..abans ne..mokak hari wunoth uraj innawane..![]()
තොපි වෙන තැන් වලින් ගන්නයි..... මම වොරන්ටි දෙන්නයි...... 

මචන්ලා
1tb පෝර්ටබ්ල් හාඩ් එක්ක් ගන්න ඔනි
මොකද්ද බන් හොදම හා අඩුවටම ගන්න පුලුවන්
වර්ගය, හොද ශොප් එකකුත් කියන්නලකො ගන්න
පාවිච්චි කරන අය ඇතිනෙ![]()


ADATA kiyana eka hodada bn
mage yaluwek laga tiye
uu nm kiyanawa hodayi kiyala
but not sure
මම WD එකක් ගත්තා එක සැරයයි වැටුනේ කෙලවුන, තිබුණා Warranty වලින් ගත්තේ Transcend එකක් 5 Year Warranty සිලිකන් කවර් එකක් thiyanawa. 2පාරක් විතර වැටුන තම වැඩ බබා වගේ... USB 3.0 වලට DATA ස්පීඩ් එක පට්ට එත් 2.0 වලට නම් මදි.. මගේ ලග TOSHIBA 500GB එකක් තියනවා USB 2.0/3.0 ඕන එකකට DATA Transfer Speed එක පට්ට මචෝ බලල ගනින්.. ටොෂිබා ටිකක් ගණන්..ට්‍රාන්සෙන්ඩ් වලට වඩ ටොෂිබා 3 Year warranty, ට්‍රාන්සෙන්ඩ් එකාත් එක්ක ෆ්‍රී සිරා Head Set එකක් දෙනවා.. Limited Offer. WD ගැන නම් මගේ පැහැදීම නැති වුණා,![]()

Umba thama full recommend kale abans eken e gaanata laabayi kiyala..![]()
තොපි වෙන තැන් වලින් ගන්නයි..... මම වොරන්ටි දෙන්නයි......
![]()
monawa hari wunoth warrenty diya....
