මෙහෙමවත් අහන්න බැරිනම් ලංකාවෙ උන් වෙන කොහෙන් දැන ගන්නද මොකද හැමොටම එක බුද්දි මට්ටමවත් හැමොම උගත්තුවත් නොවෙ නමුත් මෙකෙ ඉන්න ඔය දෙවල් ගැන දන්න මිනිස්සු ඉතින් මෙකෙ ඵොම දෙවල් අහන එක වරදක් නෙමෙ මෙ පොන්න ආතල් ගන්න දෙතුන් දෙනෙකුත් ඉන්නවා අන්න උන් නිසා ඇත්තටම ගැටලුවක් තියෙන එකාටවත් උදවුවක් ගන්න බැරි වෙලා තියෙනවා නැත්නම් දන්න දෙ නොකියා ඉන්නවා ගොඩාක් උන්
api unath danna deyak thiyenawanam bokken kiyanawa machan
eth gon aathal ganna un nisa mala paninawa 


epa wenawa...
ඔතන මටත් ඩවුට් තමයි...
මම හිතන්නේ ඌ එකෙන් සිඟිති ආතල් එකක් ගත්තා...
nikan palayan ban yanna..

