windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

sachcha123

Active member
  • Jul 12, 2008
    336
    148
    43
    ටච් එක වැඩිපුර ටච් වෙනවා 535 එක ආපු මුල් දවස් වල නම්.
    ඒත් ඒකට අප්ඩේට් එකක් එව්වා මයික්‍රොසොෆ්ට් එකෙන්.
    ඒක නිසා දැන් ඒ කේස් එක හරි.
    535 එකේ විතරයි එහෙම සීන් එකක් ආවේ.

    එල මචන්
    Thank u
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ෆුල් චාර්ජ් වෙනකම් චාර්ජ් කරාම ඇති බන්.

    ගේම් ගැහුවම කොහොමත් බැටරි බහිනවා තමා ටිකක් වැඩියෙන්.
    බැටරි එක පස්සේ අවුල් යන කේස් නම් නෑ.

    Thank you sahoo ... :)

    thawa podi prashnayak thiyanawa...

    thawa deyak thamayu machanla... 4n eka aran thama dawas dekayi 8gn memory eken dan free thiyenne 800mb wage.. eka awulda??

    mata nikan ada teruna poddak slow wage gathiyak.. ea kiyanne eka app ekak open wenda eeyeta wada wela giya wage... app ekakin ext wela ayeth home screen eka enda wela giya wage teruna.. man kiyanne lag weemak neweyi. podi delay ekak..
    ea ayi machanla?
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඇප්ස්,වින්ඩෝස් අප්ඩේට් වෙනකොට ඉඩ අඩු වෙනවා.
    උබ මෙමරියක් ගහලා නෑ නේද ෆෝන් එකට?
    මෙමරියක් ගහපන්.
    ඩිලේ එකක් එනවා මෙමරි ලෝ වගේ උනාමත්.
    දවසකට පාරක් ෆෝන් එක විනාඩි 5 වගේ ඕෆ් කරලා ඔන් කරපන්.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මචන්ලා මගේ තියෙන්නේ 925 එකක්..මේ ලගකදී ඉදන් ෆෝන් එක එක පාරටම රත් වෙලා ඉක්මනට බැටරි එක බහිනවා බන්...එහෙම රත් වෙන වෙලාවට අරන් ඔෆ් කරලා ඔන් කරාම නම් හරියනවා..කිසිම ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙන්නෙත් නෑ බන් window එකේ..මොකක්ද මේ කේස් එක කියපන්කො දන්න එකෙක්?????????:frown::frown::oo:
     
    Tony_Stark

    Member
    Feb 1, 2015
    130
    6
    0
    colombo
    සෑහෙන වැදගත් නූලක් මචන් මොකද මාත් කලින් හිතන් හිටියේ වින්ඩොස් ෆෝන් වැඩක් නෑ කියල
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා මගේ තියෙන්නේ 925 එකක්..මේ ලගකදී ඉදන් ෆෝන් එක එක පාරටම රත් වෙලා ඉක්මනට බැටරි එක බහිනවා බන්...එහෙම රත් වෙන වෙලාවට අරන් ඔෆ් කරලා ඔන් කරාම නම් හරියනවා..කිසිම ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙන්නෙත් නෑ බන් window එකේ..මොකක්ද මේ කේස් එක කියපන්කො දන්න එකෙක්?????????:frown::frown::oo:

    උබේ ෆෝන් එක නොකියා සෙන්ටර් එකකට දීලා ෆ්ලැශ් කරගනින් මචන් සීන් එක කියලා.
    ෆ්ලැශ් කරාම හරි ඔය සීන් එක.
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මචන්ලා මගේ තියෙන්නේ 925 එකක්..මේ ලගකදී ඉදන් ෆෝන් එක එක පාරටම රත් වෙලා ඉක්මනට බැටරි එක බහිනවා බන්...එහෙම රත් වෙන වෙලාවට අරන් ඔෆ් කරලා ඔන් කරාම නම් හරියනවා..කිසිම ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙන්නෙත් නෑ බන් window එකේ..මොකක්ද මේ කේස් එක කියපන්කො දන්න එකෙක්?????????:frown::frown::oo:

    hardware reset එකකුත් දීල බලපන් මචන් . volume down + power (5 or 10 seconds)
     
    koipl

    Member
    Feb 3, 2015
    35
    2
    0
    Nokia Lumia 925 - Black phone eka hondaida?RS:40,000/= wage wenawa nan price eka shape da?me model eka awul nan 35-40 range eke ganna puluwan hondama lumia model eka mokakda kiyapanko?
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Nokia Lumia 925 - Black phone eka hondaida?RS:40,000/= wage wenawa nan price eka shape da?me model eka awul nan 35-40 range eke ganna puluwan hondama lumia model eka mokakda kiyapanko?

    උබ ලුමියා 735 එකක් ගනින් මචන්.
    37000 වගේ ගන්න පුලුවන්.
     
    koipl

    Member
    Feb 3, 2015
    35
    2
    0
    උබ ලුමියා 735 එකක් ගනින් මචන්.
    37000 වගේ ගන්න පුලුවන්.

    ai machan meka 925 ekata wada hondada?mama dakka widiyata 925 eka meeta wada aluth model ekak neda?ah anith eka machan mama baluwe mobitel aya karana mystore eken online ganna.gedaratama deliver karanawa.eka awulak naha neda?

    epa wela ban thiyenne me phone wade.models godak thiyenawa mokak gannada kiyala hitha ganna baa ban.e madiwata lankawe hari haman shop ekakuth naha ganna.dialcom eke after service ekath hari nahalu.ane manda ban:dull:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ai machan meka 925 ekata wada hondada?mama dakka widiyata 925 eka meeta wada aluth model ekak neda?ah anith eka machan mama baluwe mobitel aya karana mystore eken online ganna.gedaratama deliver karanawa.eka awulak naha neda?

    925 එක කියන්නේ දැන් නොකියා වලින් ගහන්න නැති මොඩල් එකක් පරන නිසා.ඒක නිසා උබ ලුමියා 735 එක ගනින් මචන්.
    925 එකේ බැක් කැම් එක නම් හොදයි 735 එකට වඩා.
    735 එක මම ගන්නවා උබ නම් ඉස්සරහ කැම් එකයි,පිටිපස්ස කැම් එකයි නිසා.
    ඩිවයින්ස් එකෙන් ගනින් ගන්නවා නම්.
    කම්පැනි වොරන්ටි එක්ක ගන්න පුලුවන්.
    http://mymobile.lk/index.php?action=contact
     
    Last edited:

    koipl

    Member
    Feb 3, 2015
    35
    2
    0
    925 එක කියන්නේ දැන් නොකියා වලින් ගහන්න නැති මොඩල් එකක් පරන නිසා.ඒක නිසා උබ ලුමියා 735 එක ගනින් මචන්.
    925 එකේ බැක් කැම් එක නම් හොදයි 735 එකට වඩා.
    735 එක මම ගන්නවා උබ නම් ඉස්සරහ කැම් එකයි,පිටිපස්ස කැම් එකයි නිසා.
    ඩිවයින්ස් එකෙන් ගනින් ගන්නවා නම්.
    කම්පැනි වොරන්ටි එක්ක ගන්න පුලුවන්.
    http://mymobile.lk/index.php?action=contact

    ඩිවයින්ස් kiwwe mokakda machan?phone shop ekakada?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ah mymobile kiyanne ekama neda:Pmachan mystore eken online aran thiyenawada uba phones ehema?

    මයිස්ටොර් එකෙන් ගෙන්න ගෙන නම් නෑ බන් මම.
    ඩිවයින්ස් එකෙන් නම් ගොඩක් ෆෝන්ස් අරන් තියනවා කිසි අව්ලක් නෑ.
    මයිමොබයිල්ස් කියන්නේ ඒකටම තමා.
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ඇප්ස්,වින්ඩෝස් අප්ඩේට් වෙනකොට ඉඩ අඩු වෙනවා.
    උබ මෙමරියක් ගහලා නෑ නේද ෆෝන් එකට?
    මෙමරියක් ගහපන්.
    ඩිලේ එකක් එනවා මෙමරි ලෝ වගේ උනාමත්.
    දවසකට පාරක් ෆෝන් එක විනාඩි 5 වගේ ඕෆ් කරලා ඔන් කරපන්.

    godak sthuthyi sahoo upades walata... :)

    You must spread some Reputation around before giving it to akilar25 again.
     
    Status
    Not open for further replies.