ටච් එක වැඩිපුර ටච් වෙනවා 535 එක ආපු මුල් දවස් වල නම්.
ඒත් ඒකට අප්ඩේට් එකක් එව්වා මයික්‍රොසොෆ්ට් එකෙන්.
ඒක නිසා දැන් ඒ කේස් එක හරි.
535 එකේ විතරයි එහෙම සීන් එකක් ආවේ.
එල මචන්
Thank u
ටච් එක වැඩිපුර ටච් වෙනවා 535 එක ආපු මුල් දවස් වල නම්.
ඒත් ඒකට අප්ඩේට් එකක් එව්වා මයික්‍රොසොෆ්ට් එකෙන්.
ඒක නිසා දැන් ඒ කේස් එක හරි.
535 එකේ විතරයි එහෙම සීන් එකක් ආවේ.
ෆුල් චාර්ජ් වෙනකම් චාර්ජ් කරාම ඇති බන්.
ගේම් ගැහුවම කොහොමත් බැටරි බහිනවා තමා ටිකක් වැඩියෙන්.
බැටරි එක පස්සේ අවුල් යන කේස් නම් නෑ.

Thank you sahoo ...
thawa podi prashnayak thiyanawa...
thawa deyak thamayu machanla... 4n eka aran thama dawas dekayi 8gn memory eken dan free thiyenne 800mb wage.. eka awulda??
mata nikan ada teruna poddak slow wage gathiyak.. ea kiyanne eka app ekak open wenda eeyeta wada wela giya wage... app ekakin ext wela ayeth home screen eka enda wela giya wage teruna.. man kiyanne lag weemak neweyi. podi delay ekak..
ea ayi machanla?



මචන්ලා මගේ තියෙන්නේ 925 එකක්..මේ ලගකදී ඉදන් ෆෝන් එක එක පාරටම රත් වෙලා ඉක්මනට බැටරි එක බහිනවා බන්...එහෙම රත් වෙන වෙලාවට අරන් ඔෆ් කරලා ඔන් කරාම නම් හරියනවා..කිසිම ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙන්නෙත් නෑ බන් window එකේ..මොකක්ද මේ කේස් එක කියපන්කො දන්න එකෙක්?????????![]()
මචන්ලා මගේ තියෙන්නේ 925 එකක්..මේ ලගකදී ඉදන් ෆෝන් එක එක පාරටම රත් වෙලා ඉක්මනට බැටරි එක බහිනවා බන්...එහෙම රත් වෙන වෙලාවට අරන් ඔෆ් කරලා ඔන් කරාම නම් හරියනවා..කිසිම ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙන්නෙත් නෑ බන් window එකේ..මොකක්ද මේ කේස් එක කියපන්කො දන්න එකෙක්?????????![]()
Nokia Lumia 925 - Black phone eka hondaida?RS:40,000/= wage wenawa nan price eka shape da?me model eka awul nan 35-40 range eke ganna puluwan hondama lumia model eka mokakda kiyapanko?
macahnla lumia 930 k wikunana ekek innwanam kiyahallako
උබ ලුමියා 735 එකක් ගනින් මචන්.
37000 වගේ ගන්න පුලුවන්.

ai machan meka 925 ekata wada hondada?mama dakka widiyata 925 eka meeta wada aluth model ekak neda?ah anith eka machan mama baluwe mobitel aya karana mystore eken online ganna.gedaratama deliver karanawa.eka awulak naha neda?
925 එක කියන්නේ දැන් නොකියා වලින් ගහන්න නැති මොඩල් එකක් පරන නිසා.ඒක නිසා උබ ලුමියා 735 එක ගනින් මචන්.
925 එකේ බැක් කැම් එක නම් හොදයි 735 එකට වඩා.
735 එක මම ගන්නවා උබ නම් ඉස්සරහ කැම් එකයි,පිටිපස්ස කැම් එකයි නිසා.
ඩිවයින්ස් එකෙන් ගනින් ගන්නවා නම්.
කම්පැනි වොරන්ටි එක්ක ගන්න පුලුවන්.
http://mymobile.lk/index.php?action=contact
ඩිවයින්ස් kiwwe mokakda machan?phone shop ekakada?
LUMIA 920 DENIM UPDATE EKA TAMA NEDDA BAN ?
ඔව් බන් ෆෝන් ශොප් එකක්.
machan mystore eken online aran thiyenawada uba phones ehema?ah mymobile kiyanne ekama nedamachan mystore eken online aran thiyenawada uba phones ehema?
ඇප්ස්,වින්ඩෝස් අප්ඩේට් වෙනකොට ඉඩ අඩු වෙනවා.
උබ මෙමරියක් ගහලා නෑ නේද ෆෝන් එකට?
මෙමරියක් ගහපන්.
ඩිලේ එකක් එනවා මෙමරි ලෝ වගේ උනාමත්.
දවසකට පාරක් ෆෝන් එක විනාඩි 5 වගේ ඕෆ් කරලා ඔන් කරපන්.