හරක් මස් කොත්තුවේ ... සාපය ....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17839854 said:
    ඉඩ්ලි කන්න දන්නා දනෝ එහි රස දන්නෝ :D
    :cool::cool::cool:
    අඩෝ ආයෙ මක්කයි.. කටට කෙලත් ඉනුවා..
    දෙමළ අය විතර බං එව්වා හදන්නෙ..
    සිංහල උන්ට බෑ..
    :no:

    එයාලා මුන් කිරිබත් වගේ මක්කද මෙව්වා එකක් හදනවා.. අම්මෝ රස..:love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::rofl:
    සිරාවට බන් මල්ලී ,,,
    අනික බන් අළුත් රොටි වලින් කොත්තු දැම්මහම රහ නැහැ බන්
    :yes::yes::yes:
    මස් කඩවලින් මස් ගන්න තරමක් ගන්නෙ සිංහල උන්.. ෆුඩ් සිටි එකකට උනත් ගිහින් බලන්න..

    ඒක තමා හැම කඩේම එකාලා කියන්නෙ.. ඕන නම් දාලා දෙන්නම් කියනවා අලුත් රොටි වලින්.. පස්සෙ කොත්තුව කොලිටිනෑ.. රස නෑ කියලා දොස් කියන්නෙපා කියනවා..
    :rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මගෙත් ඉන්නවා එකෙක්. බත් එකේ බිත්තරවත් දාලා තිබ්බොත් කන්නේ නැති එකෙක්. ඒ වගේම ඉන්නවා ඌරු මස් තිබ්බත් කන එකෙක්. :rofl::rofl:
    :lol:
    දැන් ඉන්න එවුන් ඔව්වා එච්චර ගණන් ගන්නේ නැහැ බන්
    මේ මම උබත් එක්ක කතාකරන්න හිටියේ උබ මගේ ෆේක් එකක්ද කියලා
    මෙතන ඉන්න දෙතුන්දෙනෙක්ම ඇහුවා බන් :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes::yes::yes:


    ඒක තමා හැම කඩේම එකාලා කියන්නෙ.. ඕන නම් දාලා දෙන්නම් කියනවා අලුත් රොටි වලින්.. පස්සෙ කොත්තුව කොලිටිනෑ.. රස නෑ කියලා දොස් කියන්නෙපා කියනවා..
    :rofl:
    මමත් කාලා තියනවා බන්
    මෙලෝ රහක් නැහැ තුනපහ ගාලා රොටී කෑවා වගේ
    :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :cool::cool::cool:
    අඩෝ ආයෙ මක්කයි.. කටට කෙලත් ඉනුවා..
    දෙමළ අය විතර බං එව්වා හදන්නෙ..
    සිංහල උන්ට බෑ..
    :no:

    එයාලා මුන් කිරිබත් වගේ මක්කද මෙව්වා එකක් හදනවා.. අම්මෝ රස..:love:

    ඔවු බං පට්ට රහයි. දෙමල කඩ වලත් කලාතුරකින් තමා ඉඩ්ලි සෙට් වෙන්නෙ. :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් හරක් මස් කාලා නෑ මට මතක හැටියට. මම කාලා තියෙන්නේ එළු මස් සහා කුකුල් මස් විතරයි, මම හිතන්නේ මුස්ලිම් එවුන්,යුරෝපේ සුද්දෝ හරක් මස් කන්නේ උන්ට කන්න දෙයක් නැති නිසයි ,ඉන්දියාවේ/ලංකාවේ වගේ තියෙන්නේ සශ්‍රීක පොළවක් ඉතින් ඕනෙම ජාතියක් මෙහෙ වැවෙනවා ඉතින් මස් කන්න ඕන වෙන එකක් නෑ නමුත් අපිත් කාන්තාරයක ඉපදුනා නම් හරකා කිය කිය ඉන්නේ නෑ, තියෙන එකක් කනවා.
    ඉතිං බං ඔය අපේ උන් මස් කන්නෙ..:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් කාලා තියනවා බන්
    මෙලෝ රහක් නැහැ තුනපහ ගාලා රොටී කෑවා වගේ
    :lol:
    :lol::lol:

    පැටියා;17839932 said:
    ඔවු බං පට්ට රහයි. දෙමල කඩ වලත් කලාතුරකින් තමා ඉඩ්ලි සෙට් වෙන්නෙ. :dull:
    :yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පැටියා;17839854 said:
    ඉඩ්ලි කන්න දන්නා දනෝ එහි රස දන්නෝ :D

    :cool::cool::cool:
    අඩෝ ආයෙ මක්කයි.. කටට කෙලත් ඉනුවා..
    දෙමළ අය විතර බං එව්වා හදන්නෙ..
    සිංහල උන්ට බෑ..
    :no:

    එයාලා මුන් කිරිබත් වගේ මක්කද මෙව්වා එකක් හදනවා.. අම්මෝ රස..:love:
    :oo:
    උබලා දෙන්නා පොඩ්ඩක් මම කියනවාට
    හොද සයිවර් කඩේකින් පාරටයි කිරිහොදි ලුණු මිරිසුයි එකට අනලා
    පරිප්පු වඩයක් එක්ක කාපන්කො
    පට්ට පට පට බන්
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතිං බං ඔය අපේ උන් මස් කන්නෙ..:dull:


    මම කිව්වේ බන් මුස්ලිම් එවුන් සුද්දෝ කන එකටයි, අපේ එවුන් නම් කන්නේ රසටයි. :yes: හරක් මස් ගොඩක් රසයි බන් මම එක පාරක් මගුල් ගෙදරකදි හොදි දාගත්තා, ඒකේ මාර රසක් තිබ්බේ. මම කන්න ගියේ නමුත් අපේ අම්මා ඉඩ දුන්නේ නෑ ඉතින් ෂේප් එකේ හොදි දාගෙන ,චිකන් කෑල්ලක් දාගෙන ආවා.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම නම් හරක් මස් කාලා නෑ මට මතක හැටියට. මම කාලා තියෙන්නේ එළු මස් සහා කුකුල් මස් විතරයි, මම හිතන්නේ මුස්ලිම් එවුන්,යුරෝපේ සුද්දෝ හරක් මස් කන්නේ උන්ට කන්න දෙයක් නැති නිසයි ,ඉන්දියාවේ/ලංකාවේ වගේ තියෙන්නේ සශ්‍රීක පොළවක් ඉතින් ඕනෙම ජාතියක් මෙහෙ වැවෙනවා ඉතින් මස් කන්න ඕන වෙන එකක් නෑ නමුත් අපිත් කාන්තාරයක ඉපදුනා නම් හරකා කිය කිය ඉන්නේ නෑ, තියෙන එකක් කනවා.
    :yes::yes::yes:
    සහතික ඇත්ත බන්
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    හරක් මස් කොත්තු චිකන් කියලත් දෙනව සමහර වෙලාවට , ඔහොම මාරුවෙලා මම ත් එකක් කෑව දවසක්. මොකෝ ගිහින්දෙන්න යැ. හැබැයි හරක් මස් කොත්තුවලට ඇබ්බහි වෙන ගතියක් තියනව. ඩ්‍රින්ක් එක දානවනම් හරක් මස් කන එවුන් චිකන් වලට වැඩිය ඒව තමයි ඉල්ලන්නෙ.​
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මන් නම් චිකන් විතරයි බන් කන්නේ...ජීවිතේට වෙන මස් ජාතියක් කාල නැහැ.:no::no:..කන්නෙත් නැහැ...:yes::yes::yes: අනික් එවුන්ට කන්නෙපා කියන්න යන්නෙත් නැහැ...උන්ගේ කැමැත්තනේ...
     
    උඹ හරක් මස් නොකන්නෙ පවු පිං බලල නම් ඒක වෙනම දෙයක්. සතා ගැන කරුණාවෙන් නම් ඒකත් වෙනම දෙයක්.
    ඒත් අර කියපු උන් ලොරියට යට උනේ හරක් මස් කාපු හින්දයි කියල හිතනවානම් උඹ හරකෙක්. හොඳම වැඩේ ගිහිල්ල මස් කපන එකාට බාර වෙයන් ගානක් පොරොන්දු වෙලා. සල්ලි ගෙදෙට්ට යවන්න කියපන්.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපේ ටවුන් එකේ හරක් මස් කඩේ වැහුවා බන්
    ඒත් මම දන්න හොද සිංහල එවුන් ඉන්නවා
    20km විතර ගිහිල්ලා හරක් මස් හොයාගෙන ඇවිල්ලා කන එවුන්
    උන් කියනවා වෙන මොන මස කෑවත් උන්ට වැඩක් නැහැ හරකා නැතුව කියලා
    මොනවා කියන්නද බන් ඉතිං ..

    :yes:සමර කට්ටයට බයිට් එකට හරකා නැතුවම බැහැ..චිකන් කන්නේ නැහැ පුළුන් වගේ කියලා..
     
    :oo:
    උබලා දෙන්නා පොඩ්ඩක් මම කියනවාට
    හොද සයිවර් කඩේකින් පාරටයි කිරිහොදි ලුණු මිරිසුයි එකට අනලා
    පරිප්පු වඩයක් එක්ක කාපන්කො
    පට්ට පට පට බන්

    ආමර් වීදියේ වානි විලාස් එකෙන් කෑවොත් ආයේ ජීවිතේට නිර්මාංශ වලට බනින්නේ නෑ
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හරක් මස් කන්නෙ මුස්ලිම් අයට වඩා සිංහල බෞද්ධයො බං.. ගාල්ලෙ මස් කඩේට එන තරමක් එන්නෙ තම්බිද.. නෑ අපේ සිංහල උන්.. ඒ විතරක් නෙමෙයි.. ඌරු මස්, කුකුල් මස්, එළු මස් ඔය හැම එකම කනවා.. හින්දු ආගමේ අය හරක් මස් කන්නෑ.. මුස්ලිම් ආගමේ අය ඌරු මස් කන්නෑ.. බෞද්ධයො නොකන මසක් නෑ.. හැම මස් වර්ගයක්ම කනවා..

    උඹ කොත්තු ගැන ඇහුව නිසා මේ කියන්නෙ.. කොත්තු මං කන්නෑ.. හේතුව පරණ රොටි දාන නිසා.. හැමෝම දාන්නෙ දවසක් දෙකක් පරණ රොටි.. හේතුව තමයි අලුත් රොටි වලින් කොත්තු ගහන්න බෑලු..

    මම හිටපු ගමන් ශිවා හෝටලෙන් ඉට්ලි, තෝසෙ, පිට්ටු එහෙම අරන් යනෝ.. ශිවා එකේ තෝසෙ හදනව වගේ රසට වෙන එක කඩේකවත් තෝසෙ හදන්නෑ.. සාම්බාරුව, සම්බෝලෙ පට්ටම රසයි.. ඉට්ලිත් මරු..:love:

    ශිවා එක කොහෙද බන් තියෙන්නේ?
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලඞ්කාවෙ ඡන්ද දායක හරක් ගහනෙත් වැඩිවෙලා ඉන්න එකේ උන් අඩුවෙන්නත් එක්ක කාපං :3
    නැත්තං මේ ලක්ෂ ගාණක් වෙච්චි හරක්ට මක්කැයි කරන්නෙ ? :v
    හරක් මස් තමා වහ නැතුව කන්න තියෙන එකම මස දන්න තරමින්.
    කුකුල්ලු එහෙම ගහන්න තියෙන බෙහෙත් සේරම ගහල ගහල හදල ගන්නෙ.
    හරක එහෙම නෑනෙ.

    ඇයි පුන්නක්කු.:oo: