හරක් මස් කොත්තුවේ ... සාපය ....

SIC

Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    issranam kala thiyenawa ahen mehen.wal uru masuth kala thiyenawa.passe nawthutwa ban kisima masak kanne na.dan awuruddkata wadi.dukak thiyenawa sattunwa marna hati dakkam.eth mna mewata udwu we naneda kiyala dnanekota hithata danen de oya hark mas kukul mas rasata wada godak lokui ban matanam.dam kiyanna epa thrikotika parishidi selaya anuwa mas kama pawak neme kiyala.ubalata kanna one nam kapalla.ekata bududhama gawa ganna epa.un sttu maranne minissu kana nisa.eke nawtutwata un marana eka nawaththan na thama etha loke hamomoa mas kamen walakunoth un maraida sththunwa.harak marana kukul farm karana un jeewthe anthima kale monada une kiyala hoyala balahalla onenam
     
    හරක් මස් කන්නෙ මුස්ලිම් අයට වඩා සිංහල බෞද්ධයො බං.. ගාල්ලෙ මස් කඩේට එන තරමක් එන්නෙ තම්බිද.. නෑ අපේ සිංහල උන්.. ඒ විතරක් නෙමෙයි.. ඌරු මස්, කුකුල් මස්, එළු මස් ඔය හැම එකම කනවා.. හින්දු ආගමේ අය හරක් මස් කන්නෑ.. මුස්ලිම් ආගමේ අය ඌරු මස් කන්නෑ.. බෞද්ධයො නොකන මසක් නෑ.. හැම මස් වර්ගයක්ම කනවා..

    උඹ කොත්තු ගැන ඇහුව නිසා මේ කියන්නෙ.. කොත්තු මං කන්නෑ.. හේතුව පරණ රොටි දාන නිසා.. හැමෝම දාන්නෙ දවසක් දෙකක් පරණ රොටි.. හේතුව තමයි අලුත් රොටි වලින් කොත්තු ගහන්න බෑලු..

    මම හිටපු ගමන් ශිවා හෝටලෙන් ඉට්ලි, තෝසෙ, පිට්ටු එහෙම අරන් යනෝ.. ශිවා එකේ තෝසෙ හදනව වගේ රසට වෙන එක කඩේකවත් තෝසෙ හදන්නෑ.. සාම්බාරුව, සම්බෝලෙ පට්ටම රසයි.. ඉට්ලිත් මරු..:love:
    අන්න මල්ලි ඉතින් වැරදි කතාවක්. හොඳම බඩු තියෙන්නේ ආමර් වීදියේ වානි විලාස් එකේ. ඒකෙන් කාපු එකෙක් ආයේ ඔය ශිවා එක පත්තවත් බලන්නෙ නෑ.:angry::angry::angry:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    උදේ හතරට විතර කොලබ බස් එකට ගාල්ලේ වාඩිවෙලා හොඳ නින්දක් දාගෙන යද්දී ලාවට වගේ මේක ඇහුන..
    ඇස් ඇරලා බලද්දී ලස්සන සින්දුවක් යනවා නිහාල් නෙල්සන් මහත්තයගේ,
    කියනවනම් බොක්කටම වැදුනා.
    ඒ ගායකයා අතින් පයින් වැඩ දාලා කියද්දී තවත් හිතට වැදුනා..
    ඔයාලත් එක්ක බෙදාගන්න හිතුණා
    .
    ඔයාලත් මේ වැරැද්ද කරනවානම් නවත්තන්න ට්‍රයි කරන්න එක දාන මාන දෙනවට වැඩ ලොකු පිනක්.

    කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ..
    පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඇගේ..
    ඒ කළගුණ නොදන්න හිස් මිනිසුන් වගේ..
    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ..

    අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ..

    එවන් සතකු අහෝ අකාලයේ කිමද මරන්නේ..
    ටිකක් හිතල බලනු වූ පිරිසිදු තණකොළ කන්නේ..
    නමුත් මිනිසත් බව ලැබූ ඔබ ඇයි මළකුණු කන්නේ..
    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා..
    බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා..
    ගණන දොළොස්දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා..
    ඔබට තේරුනාද ඔබ කලපවූ දුරදිග නොබලා...

    කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඇගේ..

    පිරිපුන් මිනිසුන් හැදුනේ බලයෙනි ඇගේ..
    ඒ කළගුණ නොදන්න හිස් මිනිසුන් වගේ..
    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ..

    මුදල් තණ්හාවෙන් සමහරු ගවයා විකුනන්නේ..

    අහිංසක සතකුගේ ඉරණම ඉන් පසු විසදෙන්නේ..
    යලිත් ඒ මුදලින් මස් ගෙනවිත් රසකර කන්නේ..
    තමන් විකුණු ගවයගේ මස් බව ඔහු නෑ දන්නේ..
    ගිතෙල් මීකිරි එළකිරි පස්ගෝරස සපයන්නේ..
    ඉවතලන පොහොරින් මහ එළවලු කොටු සරුවන්නේ..

    මෙවන් සතකුගේ මස් නොකන අයට සෙත සැලසෙන්නේ..
    එවන් පිරිසිදු හදවත් තුල දෙවියන් වැඩ ඉන්නේ..
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :lol:
    දැන් ඉන්න එවුන් ඔව්වා එච්චර ගණන් ගන්නේ නැහැ බන්
    මේ මම උබත් එක්ක කතාකරන්න හිටියේ උබ මගේ ෆේක් එකක්ද කියලා
    මෙතන ඉන්න දෙතුන්දෙනෙක්ම ඇහුවා බන් :(

    හුටා මම උඹේ ෆේක් එකකුත් කිව්වද බං බුවා? පොඩ්ඩක් හිටිං. පැටියා, deanxx, රිදිලා, සඳුන් බුවා, අරුණ47, ඇමසින් මතක විදිහට තව කාගේදෝ මන්දා ෆේක් කිව්වා. තව මගේ රෙප් කපනවා හම්බයා කියලා. මෙහෙමයි බං. මහින්දට බනින හැමෝගෙම නම සිරිපාල නම්. ඒ හැමෝම සිරිපාල නම්. ඔව් මම උඹේ ෆේක් මචං. :rofl::lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අංගුලිමාල;17840311 said:
    ආමර් වීදියේ වානි විලාස් එකෙන් කෑවොත් ආයේ ජීවිතේට නිර්මාංශ වලට බනින්නේ නෑ

    වානි විලාස් එච්චර රහත් නැඅ. ගානත් වැඩියි. කැම එකක ප්‍රමානයත් අඩුයි. මරදානෙ ධවලගිරි එකැන් කාලා බලන්න .පට්ටයි. හැබැයි පිරිසිදුකම නම් ටිකක් අඩුයි.
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අපි නම් කන්න කිසිම දෙයක් නැතත් හරක් මස් නම් කන්නේ නෑ
    උබ මලපෙරෙතකමට කල මෙතන අඩාවැටෙනවනේ
    උබ තමයි මිනිහ හොඳටම දැනදැනත් කාල මෙතන රසත් කියනවා අනේ මන්ද උබල වගේ එවුන් මොක්කුද මන්ද
    කෑවා නම් කට වහගෙන හිටපන්කෝ රසයි රසයි කියල තව එවුන්ට කන්න අස කරන්නේ නැතුව උබ නම් හරක් හොරෙක්ද කොහේදොයි. :angry:
     
    • Like
    Reactions: arsehole-froce

    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    මමනම් කන්නේ ඌරා ම තමා
    මොකද මුස්ලිම් එවුන් කැමතිම නැති එකානේ

    :P
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,587
    113
    World Beef Consumption Per Capita (Ranking of Countries)

    Hong Kong consumes more than 123 pounds of beef per capita.

    Hong Kong consumes the most beef per capita in the world followed by Argentina and Uruguay.
    Hong Kong consumes more than 123 pounds of beef per capita.
    The Congo consumes less than 1 pound of beef per capita.

    - http://beef2live.com/story-world-beef-consumption-per-capita-ranking-countries-0-111634

    World Beef Production: Ranking Of Countries

    The United States is the largest producer of beef in the world followed by Brazil & the European Union. The United States produces roughly 19% of the worlds beef.The United States produces roughly 19% of the world's beef.


    - http://beef2live.com/story-world-beef-production-ranking-countries-90-106885

    20120505_woc150.png


    l_12730_e68f23369835a5394ce533eff1a0cf83


    http://www.economist.com/blogs/graphicdetail/2012/04/daily-chart-17

    Per Capita Meat Consumption of 177 Countries in 2007
    MC*=meat consumption. Consumption of all meat is measured in kg/person/year.

    Rank Country Beef Pork Poultry Mutton & Goat Other Total MC
    1 Luxembourg 43.8 45.5 39.8 1.7 5.8 136.5
    2 United States of America 42.1 30.3 51.8 0.5 0.7 125.4
    3 Australia 43.5 23.0 39.3 14.3 1.1 121.2
    4 New Zealand 31.8 22.7 34.4 23.1 3.7 115.7
    5 Spain 14.9 60.9 27.3 4.5 2.5 110.2
    6 French Polynesia 40.3 13.6 46.5 5.1 3.4 108.9
    7 Austria 17.8 66.0 17.5 1.0 0.8 103.1
    8 Israel 27.1 2.6 67.9 1.4 0.0 99.1
    9 Canada 32.8 27.3 37.4 1.2 0.0 98.7
    10 Bahamas 19.5 24.8 47.2 5.8 0.8 98.1
    11 Denmark 26.6 49.5 18.2 1.2 2.3 97.8
    12 Kuwait 2.4 0.0 75.7 18.2 1.0 97.4
    13 Saint Lucia 13.1 21.8 56.9 3.5 0.0 95.4
    14 Ireland 23.9 36.7 25.9 4.8 2.7 94.1
    15 Iceland 12.2 21.0 26.0 24.7 10.1 94.0
    16 Portugal 18.3 45.1 25.4 3.0 1.1 92.9
    17 Argentina 55.1 6.8 26.8 1.4 1.7 91.7
    18 Italy 24.0 44.7 15.8 1.4 5.4 91.4
    19 France 26.9 31.7 21.1 3.3 5.7 88.7
    20 Malta 21.0 36.8 24.4 1.3 5.0 88.5
    21 Germany 13.2 55.6 15.5 0.7 2.7 87.7
    22 United Kingdom 22.0 27.9 29.2 6.1 0.7 85.8
    23 Antigua and Barbuda 10.8 9.9 58.0 3.5 3.2 85.4
    24 Czech Republic 8.0 46.6 24.6 0.2 5.8 85.2
    25 Slovenia 21.4 41.0 19.9 1.1 0.5 83.8
    26 Serbia 8.5 64.8 7.0 2.0 0.0 82.3
    27 Belgium 19.4 33.9 25.1 1.7 2.2 82.3
    28 Bermuda 27.7 19.0 30.5 4.8 0.2 82.3
    29 Cyprus 5.7 39.8 26.6 7.6 2.4 82.1
    30 Netherlands Antilles 3.6 20.5 54.9 2.1 0.6 81.7
    31 Brazil 37.2 11.0 31.7 0.6 0.1 80.6
    32 Samoa 11.0 22.1 34.5 13.0 0.0 80.6
    33 Hungary 4.3 47.2 27.5 0.1 1.0 80.1
    34 Sweden 24.0 36.4 14.8 1.2 2.3 78.7
    35 Chile 22.0 20.7 34.3 0.7 0.3 77.9
    36 Lithuania 7.4 44.4 24.9 0.2 0.1 77.0
    37 Barbados 14.5 8.3 42.2 11.6 0.0 76.6
    38 Poland 4.7 51.2 20.3 0.0 0.2 76.4
    39 Saint Vincent and the Grenadines 8.5 13.4 52.3 0.9 0.1 75.2
    40 Greece 18.1 27.1 13.6 13.7 2.3 74.8
    41 Switzerland 20.5 34.3 15.0 1.6 2.2 73.6
    42 Finland 18.6 34.2 17.2 0.5 1.9 72.4
    43 Belarus 21.9 32.2 17.8 0.1 0.3 72.2
    44 Netherlands 18.4 32.7 14.9 0.9 4.3 71.3
    45 Saint Kitts and Nevis 9.5 5.3 47.8 2.2 4.2 69.0
    46 United Arab Emirates 7.0 na 49.2 8.8 3.7 68.7
    47 Mongolia 16.2 0.2 0.5 40.7 10.4 68.0
    48 Kazakhstan 26.3 15.1 13.3 8.0 4.4 67.2
    49 Brunei Darussalam 5.7 5.9 52.7 2.1 0.0 66.4
    50 Dominica 11.9 18.3 33.8 1.4 0.1 65.4
    51 Norway 20.5 23.1 14.9 5.6 1.4 65.4
    52 Jamaica 5.3 3.8 52.7 3.0 0.1 64.7
    53 Romania 7.7 31.9 19.3 2.5 1.3 62.7
    54 Mexico 17.9 13.4 29.0 1.1 0.9 62.3
    55 Latvia 8.4 31.2 20.5 0.3 0.3 60.7
    56 Russian Federation 17.6 18.0 22.1 1.2 1.4 60.3
    57 Panama 18.4 9.8 30.6 0.0 1.3 60.0
    58 Gabon 4.0 7.3 28.4 1.4 17.7 58.8
    59 Estonia 13.8 26.7 17.3 0.5 0.5 58.8
    60 Slovakia 6.1 33.1 18.0 0.1 1.4 58.8
    61 New Caledonia 15.6 14.8 24.7 2.3 0.1 57.5
    62 Ecuador 16.9 13.9 24.4 0.7 0.6 56.6
    63 Republic of Korea 11.3 31.4 13.3 0.1 0.2 56.4
    64 Venezuela (Bolivarian Republic of) 21.0 6.0 28.8 0.3 0.0 56.1
    65 Dominican Republic 10.6 8.1 36.7 0.1 0.0 55.5
    66 China 4.7 33.3 12.0 2.9 1.1 54.1
    67 Grenada 6.4 12.2 32.6 1.2 1.4 53.8
    68 Saudi Arabia 5.9 na 39.3 5.4 1.7 52.3
    69 Trinidad and Tobago 5.9 9.0 34.3 2.4 0.1 51.7
    70 Lebanon 19.5 2.3 26.6 3.0 0.0 51.5
    71 Suriname 7.3 8.1 34.6 0.1 1.0 51.1
    72 The former Yugoslav Republic of Macedonia 13.5 15.3 19.4 1.8 0.5 50.4
    73 Croatia 8.6 26.9 12.8 1.1 0.7 50.2
    74 Costa Rica 15.9 9.6 23.7 0.0 0.0 49.3
    75 South Africa 16.5 3.6 25.1 3.7 0.3 49.2
    76 Paraguay 13.0 26.2 8.2 0.7 0.5 48.5
    77 Malaysia 5.9 7.6 34.0 0.7 0.0 48.1
    78 Bolivia (Plurinational State of) 17.8 11.4 14.8 2.2 0.9 47.1
    79 Albania 18.3 11.7 9.8 7.1 0.0 47.0
    80 Japan 8.7 20.2 17.3 0.2 0.2 46.5
    81 Montenegro 8.3 31.2 5.3 1.1 0.0 46.0
    82 Belize 6.3 13.4 26.1 0.1 0.0 45.9
    83 Mauritius 6.2 2.8 31.5 4.0 0.8 45.4
    84 Bulgaria 5.0 18.0 20.0 1.8 0.5 45.3
    85 Ukraine 11.4 15.3 17.4 0.3 0.6 45.0
    86 Fiji 10.2 4.6 18.7 10.6 0.1 44.2
    87 Jordan 9.4 0.0 28.1 6.0 0.1 43.7
    88 Colombia 17.1 4.2 21.7 0.3 0.2 43.6
    89 Uruguay 15.2 9.3 14.1 3.4 1.2 43.2
    90 Turkmenistan 20.1 0.1 2.6 19.5 0.2 42.4
    91 Cape Verde 2.9 21.1 15.6 1.8 0.1 41.5
    92 Viet Nam 3.7 30.0 7.0 0.1 0.0 41.0
    93 Kiribati 6.0 10.4 23.4 0.9 0.3 40.9
    94 Guyana 2.9 2.6 33.7 1.1 0.0 40.3
    95 Cuba 5.5 17.9 14.3 1.0 0.1 38.8
    96 World 9.5 14.9 12.5 1.9 0.0 38.7
    97 Honduras 10.4 4.9 21.6 0.0 0.0 37.0
    98 Armenia 16.0 8.0 10.6 2.4 0.0 37.0
    99 Kyrgyzstan 14.7 5.5 4.0 8.8 2.2 35.2
    100 Vanuatu 11.0 16.1 6.5 0.2 0.0 33.8
    101 Seychelles 10.2 5.5 14.0 3.1 0.7 33.6
    102 Iran (Islamic Republic of) 6.3 0.0 19.9 6.9 0.2 33.3
    103 Namibia 11.7 3.1 7.7 5.8 4.3 32.5
    104 Djibouti 18.8 0.3 6.9 5.5 0.9 32.4
    105 El Salvador 9.4 4.1 18.3 0.0 0.0 31.8
    106 Philippines 4.0 18.9 8.3 0.6 0.2 31.8
    107 Central African Republic 18.3 3.2 1.1 3.1 6.0 31.7
    108 Mauritania 8.0 0.0 3.3 12.3 7.9 31.7
    109 Timor-Leste 1.6 9.2 5.2 0.4 15.1 31.5
    110 Myanmar 3.4 8.8 17.1 0.6 0.0 29.8
    111 Libya 5.1 0.0 16.6 6.2 0.6 28.5
    112 Swaziland 19.3 1.4 5.4 2.1 0.3 28.4
    113 Thailand 4.3 12.8 10.8 0.0 na 28.0
    114 Tunisia 6.0 na 13.5 6.7 0.9 27.2
    115 Guatemala 6.0 4.9 15.8 0.1 0.2 27.0
    116 Georgia 8.8 8.2 8.6 0.9 0.3 26.8
    117 Republic of Moldova 1.3 12.6 12.0 0.5 0.3 26.7
    118 Maldives 5.0 1.0 16.9 0.7 2.7 26.3
    119 Nicaragua 7.0 2.3 16.4 0.0 0.4 26.0
    120 Uzbekistan 20.8 0.9 1.1 3.1 0.0 25.8
    121 Turkey 6.1 0.0 14.7 4.5 0.0 25.4
    122 Morocco 5.7 0.0 13.6 4.6 1.2 25.2
    123 Botswana 9.9 0.3 3.6 3.9 6.7 24.4
    124 Niger 13.8 0.1 0.8 6.4 3.2 24.3
    125 Syrian Arab Republic 3.4 0.0 9.3 11.1 0.2 24.0
    126 Egypt 11.9 0.0 8.6 0.8 1.7 23.0
    127 Congo 1.5 3.0 9.6 0.5 7.5 22.0
    128 Bosnia and Herzegovina 7.9 5.3 7.6 0.5 0.0 21.3
    129 Azerbaijan 8.6 0.8 6.7 5.1 0.0 21.3
    130 Peru 4.1 3.3 11.1 0.9 1.2 20.7
    131 Angola 6.3 4.5 8.3 0.6 0.4 20.2
    132 Algeria 5.7 0.0 7.9 6.2 0.3 20.1
    133 Sudan 8.4 na 0.7 8.2 2.4 19.7
    134 Mali 7.9 0.2 2.7 5.5 2.8 19.1
    135 Lao People's Democratic Republic 7.1 7.8 3.4 0.2 0.0 18.5
    136 Lesotho 5.2 3.0 3.6 2.7 3.4 17.8
    137 Cambodia 5.2 9.7 1.9 0.0 0.0 16.9
    138 Yemen 3.4 0.0 9.7 3.6 0.0 16.7
    139 Zimbabwe 8.3 2.2 4.5 1.2 0.0 16.3
    140 Burkina Faso 7.7 2.6 2.2 3.1 0.6 16.2
    141 Kenya 11.9 0.4 0.6 2.1 1.2 16.1
    142 Benin 2.9 0.7 10.7 0.9 0.8 15.9
    143 Guinea-Bissau 3.8 8.6 1.6 1.4 0.0 15.4
    144 Madagascar 7.1 3.4 3.6 0.5 0.2 14.8
    145 Democratic People's Republic of Korea 0.9 7.4 1.9 0.6 3.8 14.5
    146 Pakistan 8.2 0.0 3.4 2.4 0.1 14.1
    147 Senegal 5.4 1.0 3.2 3.1 1.2 14.0
    148 Sao Tome and Principe 1.4 3.9 8.4 0.2 na 13.8
    149 Haiti 4.5 4.4 3.3 0.7 0.8 13.8
    150 Ghana 2.0 0.7 5.1 1.3 4.5 13.6
    151 Comoros 2.9 0.0 9.5 0.8 0.0 13.3
    152 Cameroon 5.1 1.0 1.8 1.7 3.4 13.1
    153 Côte d'Ivoire 2.2 0.8 1.3 0.6 8.2 13.0
    154 Chad 8.3 0.1 0.5 3.7 0.5 13.0
    155 Tajikistan 5.4 1.7 0.9 4.6 0.0 12.6
    156 Indonesia 1.9 2.6 5.8 0.5 0.0 10.8
    157 Solomon Islands 4.1 4.9 1.5 0.1 0.0 10.6
    158 Liberia 0.3 2.4 4.6 0.4 2.5 10.2
    159 Uganda 3.5 3.5 1.2 1.1 0.6 9.9
    160 Togo 1.7 1.6 4.4 1.4 0.8 9.9
    161 Nepal 6.9 0.6 0.6 1.7 0.0 9.7
    162 Gambia 2.6 0.5 4.7 1.0 1.0 9.7
    163 Zambia 4.9 0.9 3.0 0.7 0.0 9.5
    164 United Republic of Tanzania 6.0 0.3 1.1 1.0 0.4 8.9
    165 Nigeria 2.0 1.4 1.7 2.8 0.8 8.7
    166 Guinea 5.1 0.2 1.1 1.4 0.6 8.5
    167 Ethiopia 4.7 0.0 0.6 1.9 1.3 8.4
    168 Mozambique 1.3 4.5 1.5 1.0 0.0 8.4
    169 Sierra Leone 1.4 0.6 3.1 0.5 1.8 7.4
    170 Sri Lanka 1.4 0.1 5.1 0.1 0.0 6.7
    171 Eritrea 3.5 na 0.4 2.6 0.2 6.6
    172 Malawi 2.0 1.8 1.1 1.3 0.0 6.3
    173 Rwanda 2.4 0.7 0.3 0.7 1.5 5.5
    174 Burundi 1.7 1.5 0.9 1.0 0.1 5.1
    175 Democratic Republic of the Congo 0.5 0.4 1.0 0.3 2.4 4.7
    176 Bangladesh 1.3 0.0 1.2 1.4 0.1 4.0
    177 India 1.5 0.4 0.6 0.6 0.1 3.2


    - http://vegetarian.procon.org/view.resource.php?resourceID=004748

    වැඩියෙන්ම හරක් මස් ඌරු මස් කන රටවල් වලට සාපයක් වැදිලා කියල මටනම් පෙන්නේ නැහැ. අඩුවෙන්ම කන උන්නම් හිඟන තත්වේ ඉන්නේ . :rolleyes:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    වැඩියෙන්ම හරක් මස් ඌරු මස් කන රටවල් වලට සාපයක් වැදිලා කියල මටනම් පෙන්නේ නැහැ. අඩුවෙන්ම කන උන්නම් හිඟන තත්වේ ඉන්නේ .

    ha machan kala diunuwela apaita kiyahan
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මේ වාක්‍යය නිතර අහන්න ලැබෙන දෙයක්,
    "මුස්ලිම් අයට වඩා හරක් මස් ගන්නෙ සිංහල අය"

    but මට පොඩි ප්‍රශ්නයක් තියේ,

    සිංහල කිව්වම උන් catholic/christian අයද? Buddhist අයද? :oo:
    catholic/christian අය කොහොමත් කනවනේ.
    catholic/christian and Buddhist දෙගොල්ලොම 'සිංහල' නෙ. but සංස්කෘතිය අහසට පොලව වගේ.
    ඒනිසා 'සිංහල' කිව්වම හරියටම බලන්න වෙනෝ catholic/christian ද? Buddhist ද? කියල.....
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,191
    12,191
    113
    Ohio, USA
    මස් කන්නේ නැහැ කියල ප්‍රතිපත්තියක ඉන්න කෙනෙක් නම් උබ රසට කියලා ඕකට පුරුදුවෙන්න එපා... මගේ පෞද්ගලික අදහසනම් හරක්මස් කෑවට කමක් නැ.. ඒවගේම නොකා හිටියට අවුලකුත් නෑ... කාලා හිතට උප්සෙට් වෙනවානම් නොකා ඉන්න එක හොඳයි... සතෙකුට ජීවත් වෙන්න අවස්තාවක් අපි දුන්නා කියන හැඟීමේ මස් කොත්තුවක් කනවට වඩා ලොකු රසයක් සතුටක් දැනෙනවා..
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    මේ වාක්‍යය නිතර අහන්න ලැබෙන දෙයක්,
    "මුස්ලිම් අයට වඩා හරක් මස් ගන්නෙ සිංහල අය"

    but මට පොඩි ප්‍රශ්නයක් තියේ,

    සිංහල කිව්වම උන් catholic/christian අයද? Buddhist අයද? :oo:
    catholic/christian අය කොහොමත් කනවනේ.
    catholic/christian and Buddhist දෙගොල්ලොම 'සිංහල' නෙ. but සංස්කෘතිය අහසට පොලව වගේ.
    ඒනිසා 'සිංහල' කිව්වම හරියටම බලන්න වෙනෝ catholic/christian ද? Buddhist ද? කියල.....

    :yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    පැටියා;17839854 said:
    ඉඩ්ලි කන්න දන්නා දනෝ එහි රස දන්නෝ :D

    ඉඩ්ලි කියන්නේ අර සුදු පාට රවුමක් වගේ තියෙන කැමක් නේද. එකේ රහක් නැහැනේ. හොදි එක්ක කනකොටද රස?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    මට නම් chicken කලා එපා වෙලා. එක soft මසක්, එච්චර ගතියක් නැහැ.

    (1) mutton or lamb - මාරම රසක් තියෙන්නේ, මිරිස් හොද්දට හැදුවම
    (2) උරු මස්
    (3) හරක් මස් (මේක අපේ ගෙදරට ගේන්නේ නැහැ, පවුල අකමැති නිසා)
    (4) chicken